Tuesday , July 14 2026
DON'T MISS

400 Bullets (2021) Sinhala Subtitles | දැන් සටන් කරන්න පසුව මියැදෙන්න [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On FaceBook

 

400 Bullets (2021) Sinhala Subtitles
400 Bullets (2021) Sinhala Subtitles

Year :  2021

IMDB Rate :  5.7/10

Stars :   Jean-Paul Ly, Andrew Lee Potts, James Warren

Language :  English

Director :  Tom Paton

ඉතින් ඔන්න අද අරන් ආවේ කලින් ෆිල්ම් එකේදි පොරොන්දු වුන ෆිලුම, නමින් මේක 400 Bullets (2021) වනවා. ඉතින් මේක නිකුත් වෙන්න තිබ්බේ හෙට දිනයේ, ඒත් කලින්ම නිකුත් වෙලා තිබ්බා, මේකේ IMDB අගය නම් 5.7යි, ඒත් මේක සුපිරියක් කියල කියන්න ඕනේ, මේක අයිතිවෙන්නේ Action ගණයටයි. තව මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Tom Paton යන කෙනයි. මෙහි රංගනයෙන් දායක වෙන්නේ Jean-Paul Ly, Andrew Lee Potts, James Warren, Adesuwa Oni යන අයයි. ඉතින් අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු…

ඉතින් හමුදා කණ්ඩායමක් ගයිඩන්ස් චිප්ස් කියලා දෙයක්,තමන්ගේ මූලස්ථානෙට අරන් යද්දි, එකපාරටම මුස්ලිම් ටැලිබාන්ලගෙන් ප්‍රහාරයක් එල්ල වෙනවා, ඒ මෙ චිප්ස් ටික අරගන්න, ඒත් එක්ක එතනින් එක්කෙන් බේරෙනවා, එය යන්නේ ගුර්කා කඳවුර බේරෙන්න, ඒ මේ චිප්ස් ටිකත් අරගෙනමයි, ඉතින් ඒත් එක්ක එතන ඉන්න කෙනා මෙයාට උදව් කරන්න කැමති වෙනවා, මෙයාලගෙන් බේරෙන්න, ඉතින් දැන් මොනවද මේ ගයිඩන්ස් චිප්ස් කියන්නේ?මෙයා විතරද ඒ අනතුරෙන් බේරුණේ? මෙ ප්‍රහාරය මොකක් නිසාද? ඒක බලන්න ඔයාලට භාරයි…. එහෙනම් තවත් ෆිලුමකින් හම්බෙමු… සුබ දවසක්!! ජය වේවා!!!
තව දෙයක් ඔයාලා අතුරුගිරි පැත්තේ පොඩ්ඩක් එනවා නම් අපේ ඉෂාන් කොම් එකට ගොඩවෙලා යන්නත් කියනවා, ඉතින් අපේ ලිපිනය තමයි නො.118 කඩුවෙල පාර අතුරුගිරිය ඒත් එක්ක මට තව උදව්වක් කරන්න, මගේ ඉන්ස්ටග්‍රෑම් ෆලෝවර්ස්ලා වැඩි කරලා දෙන්න කියලත් ඉල්ලනවා, එහෙනම් යට මගේ ඉන්ස්ටග්‍රෑම් ප්‍රොෆයිල් එක තියෙනවා, ඒකට ගිහින් මාව ෆලෝව් කරන්න කියනවා!!!!

මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම = ishan_arangala
My Instagram Profile = ishan_arangala

ෆලෝව් කරන අයට බොහෝම ස්තූති!!!!

ඔයාලට කියන්න තියෙන්නේ, මම මේ ඔයාලා වෙනුවෙන් වෙන මහන්සියට, එක විනාඩියක් වියදම් කරලා කමෙන්ට් එකක් දාගෙන යන්න කියන්න විතරයි!!! ස්තූති!!!

Download Menu

 

 

Racaty Links

>>  800MB 720p BluRay පිටපත මෙතැනින් ලබාගන්න

>>  1.7GB 1080p BluRay පිටපත මෙතැනින් ලබාගන්න

Uptobox Links

>>  800MB 720p BluRay පිටපත මෙතැනින් ලබාගන්න

>>  1.7GB 1080p BluRay පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි BluRay පිටපත් සඳහා ලබා දි ඇත

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ඉෂාන් අරංගල විසින් කල උපසිරැසි ගැන්වීමක්

ඉෂාන් කොම්, නො.118 කඩුවෙල පාර, අතුරුගිරිය
– SriLankan Premiere Movies Zone  –

Check Also

Mollywood Times (2026) Sinhala Subtitles | මංගල චිත්‍රපටය.. [සිංහල උපසිරැසි සමඟ]

Year : June 5, 2026 IMBD: 7.2/10 Starring: Naslen,Basil Joseph,Sangeeth Prathap Director :Abhinav Sunder Nayak Download …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *