Year : 2019
IMDB Rate : 5.6/10
Stars : Christina Milian, Adam Demos, Jeffrey Bowyer-Chapman
Language : English
Director : Roger Kumble
😍සුහ දවසක් හැමමෝමට 😍
මම අද අරන් ආවෙි [ Falling Inn Love ]
මෙි ෆිල්ම් ඒ ගැන කියනමි අපි හැමමෝමට හීන තියෙනවා ඒ අතරින් අපිට ලොකුවටම තියෙන හීනෙ යක් තමයි නිවසක් හදාගන්න ගැන ප්‍රධාන චරිතය රඟපාන්නෙ [ ගැබියෙල් ඩියෙස් ] IMDb අගය 5.6/ 10 අධ්‍යක්ෂ කරන්නේ
[ Roger Kumble Cast ] ගැබියෙල් හීනය ඒයාට ම කියෙලා නිවසක් හදාගන්න ඒක ගැන දවසක් මෙි ලැප් ඒක වැඩ කරගෙන සයිටි එකක් හමිබෙලා ඒයාට එයාට ම ගෙයක් හමිබුනා තම පෙමිවතා අතර දාලා ඒයාගෙ හීනය වෙනුවෙන් ගියා නවසීලන්තයට බෙල්බර්ඩ් නිමන ගොවිපල ඒයා ගියා පංදිච් වෙන්න ඉට පස්සේ ඒයාට ජේක් හමිබුනා ජේක්ට මුලින් කැමතක් තිබිනෙ නැ ඒයා හිතුවේ ඒයාට අංග සාම්පර්න් ගෙයක් හමිබුනයි කියෙලා ඒ විනශ වෙච ගෙයක් බලන කොට තියෙන්නේ ඒයාට හමිබුනා කැෆේ ඒකෙ පීටර් කියෙලා කෙනෙක් ටිකක් විහලු කාරෙයක්
ඉට පස්සේ ඒයාට හමිබෙන චාලටි කියෙලා කෙනෙක් ඒයා හරිම දුෂ්ටයි ඒ ගැන විතරයි හිතන්නේ හිට පස්සේ නෝමන් හරිම හොද මනුෂ්‍ය යා ෂෙලි එයත් එකක් යලුකමක් ඇති කරගෙන ඒයා හැම කරදර වලට උදව් කරනවා
ජේක් ට ටික ආදරය ක් ඇති වෙනවා කලින් ආදරය අයෙත් එනවා ඩින් ඒයා ගැනම විතරයි හිතන්නේ ඒයාගෙ අවස්ථා ගැන විතරයි ජේක් එකක් ගනුදෙනු කරනවා නිවස ගැන නිවස හදාවා දෙනත් එකක් එකතු වෙිලා පස්සේ ගෙදර විකුණන් ආවා එත් විකුණු වෙි නැ ඉට පස්සේ ජේක් එකක් ආදරය යෙන් එකතු උනා කතාව ඔහොම ෆිල්ම් එක බලලා කියන්න කො හොද නරකද කියෙලා මගේ දෙනවනි sub එක වැරදි අඩු පාඩු ඇති ඒවා ඉස්සර හදාගෙන ඔයලා බලන්න කො🙏🙏 බුදු සරණයි ! ජේසු පිහිටයි ! 🙏🙏
Racaty Links
Mixloads Links
මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත
ගගන් පබසර විසිනි
දෙවන උපසිරැසි ගැන්වීම
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]
පයිරේට් සිංහල උපසිරැසි | Sinhala Subtitles
