Tuesday , July 14 2026
DON'T MISS

Falling Inn Love (2019) Sinhala Subtitles | තානායම් ආදරය [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On FaceBook

 

Falling Inn Love (2019) Sinhala Subtitles

Year :  2019

IMDB Rate :  5.6/10

Stars :   Christina Milian, Adam Demos, Jeffrey Bowyer-Chapman

Language :  English

Director :  Roger Kumble

😍සුහ   දවසක්  හැමමෝමට  😍
මම අද අරන් ආවෙි [ Falling Inn Love ] මෙි ෆිල්ම් ඒ ගැන   කියනමි අපි හැමමෝමට හීන තියෙනවා   ඒ අතරින්  අපිට ලොකුවටම තියෙන  හීනෙ යක්  තමයි  නිවසක් හදාගන්න ගැන  ප්‍රධාන චරිතය  රඟපාන්නෙ   [  ගැබියෙල් ඩියෙස් ] IMDb අගය  5.6/ 10  අධ්‍යක්ෂ  කරන්නේ 
[ Roger Kumble Cast ]   ගැබියෙල්  හීනය ඒයාට ම කියෙලා නිවසක් හදාගන්න ඒක ගැන දවසක් මෙි ලැප් ඒක  වැඩ කරගෙන සයිටි එකක් හමිබෙලා ඒයාට එයාට ම ගෙයක් හමිබුනා  තම පෙමිවතා  අතර දාලා  ඒයාගෙ  හීනය වෙනුවෙන්  ගියා  නවසීලන්තයට බෙල්බර්ඩ් නිමන ගොවිපල  ඒයා  ගියා පංදිච් වෙන්න ඉට පස්සේ ඒයාට ජේක්  හමිබුනා  ජේක්ට මුලින් කැමතක් තිබිනෙ නැ   ඒයා හිතුවේ ඒයාට අංග සාම්පර්න්  ගෙයක්  හමිබුනයි කියෙලා  ඒ විනශ වෙච ගෙයක්  බලන කොට  තියෙන්නේ  ඒයාට හමිබුනා  කැෆේ ඒකෙ  පීටර් කියෙලා කෙනෙක් ටිකක් විහලු කාරෙයක් 
ඉට පස්සේ ඒයාට හමිබෙන චාලටි කියෙලා කෙනෙක් ඒයා හරිම දුෂ්ටයි ඒ ගැන විතරයි හිතන්නේ  හිට පස්සේ නෝමන් හරිම හොද මනුෂ්‍ය යා  ෂෙලි  එයත් එකක්  යලුකමක් ඇති කරගෙන ඒයා හැම කරදර වලට උදව්  කරනවා
ජේක් ට ටික ආදරය ක් ඇති වෙනවා  කලින් ආදරය අයෙත් එනවා  ඩින්  ඒයා  ගැනම විතරයි හිතන්නේ ඒයාගෙ අවස්ථා ගැන විතරයි  ජේක්  එකක් ගනුදෙනු  කරනවා නිවස ගැන නිවස හදාවා දෙනත්  එකක් එකතු⁣ වෙිලා පස්සේ ගෙදර විකුණන් ආවා එත් විකුණු වෙි නැ ඉට පස්සේ  ජේක් එකක්  ආදරය යෙන්   එකතු⁣  උනා කතාව ඔහොම ෆිල්ම් එක බලලා කියන්න  කො හොද නරකද කියෙලා මගේ දෙනවනි  sub   එක වැරදි  අඩු පාඩු ඇති ඒවා ඉස්සර හදාගෙන ඔයලා  බලන්න  කො🙏🙏 බුදු සරණයි ! ජේසු පිහිටයි ! 🙏🙏

Download Menu

 

 

Racaty Links

>>  850MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

>>  1.5GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

Mixloads Links

>>  850MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

>>  1.5GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත

සිංහල උපසිරැසි ගැන්වීම හා පරිවර්තනය
ගගන් පබසර විසිනි

දෙවන උපසිරැසි ගැන්වීම

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]

– SriLankan Premium Movies Zone  –

Check Also

Mollywood Times (2026) Sinhala Subtitles | මංගල චිත්‍රපටය.. [සිංහල උපසිරැසි සමඟ]

Year : June 5, 2026 IMBD: 7.2/10 Starring: Naslen,Basil Joseph,Sangeeth Prathap Director :Abhinav Sunder Nayak Download …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *