Year : 2021
IMDB Rate : 7.5/10
Stars : Daniel Craig, Ana de Armas, Rami Malek
Language : English
Director : Cary Joji Fukunaga
ඉතින් ඔන්න අද අරගෙන ආවා මෙතෙක් බිහි වුණ, හොඳම ජේම්ස් බොන්ඩ් චිත්‍රපටය. ඒ වගේම මේක තමයි Daniel Craig රංගනයෙන් දායක වන අවසන් බොන්ඩ් චිත්‍රපටය. මේ වෙනකොට IMDb දර්ශකයේ එක්ලක්ෂ පනස් දහසකට අධික මනාප සංඛ්‍යාවකින් 7.5ක අගයක් ලබ අගන්න මේ අති සුපිරි ක්‍රියාදාම චිත්‍රපටයට හැකි වෙලා තියෙනවා. කතාවේ අලුත් හතුරා විදිහට කවුරුත් දන්න සුපිරි නළු Rami Malek රංගනයේ යෙදෙනවා. ඒ වගේම Ana de Armas, Léa Seydoux, Ben Whishaw, Ralph Fiennes, Lashana Lynch, Rory Kinnear, Christoph Waltz කියන සුපිරි රංගන ශිල්පීන් රැසකගේ දායකත්වය මේ චිත්‍රපටයල ලැබිල තියෙනවා. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ Cary Joji Fukunaga. ලොව පුරා සිනමාහල් වල තිරගත වෙමින් මේ වෙනකොට ඇමරිකානු ඩොලර් මිලියන 670කට ආසන්න මුදලක් මේ චිත්‍රපටයල උපයාගන්න හැකි වෙලා තියෙනවා. ඒ වගේම කියන්න ඕනි කලින් බොන්ඩ් චිත්‍රපට වලින් අපිට දැකගන්න බැරි වුණු විදිහේ සටන් ජවනිකා රැසක් මේ චිත්‍රපටයෙන් බලාගන්න පුළුවන්. ඒ වගේම තමයි චිත්‍රපටයේ ධාවන කාලය පැය 2 මිනිත්තු 43ක් ඉතින් අති සුපිරි බොන්ඩ් චිත්‍රපටයක් තමයි මේ පාර මෙයාලා ගෙනල්ලා තියෙන්නෙ.
ජේම්ස් බොන්ඩ් ක්‍රියාකාරී සේවයෙන් ඉවත් වුණාට පස්සෙ මෙයා ජැමෙයිකාවෙ සන්සුන් ජීවිතයක් ගත කරමින් ඉන්නවා. මේ අතරෙදි එයාගේ පරණ CIA යාළුවා ෆීලික්ස් ලයිටර් ඇවිල්ලා එයාගෙන් උදව්වක් ඉල්ලනවා. ඉතින් ඒත් එක්කම ජේම්ස්ගේ මේ නිවාඩු පාඩුවේ ගත කරන ජීවිතේ අහවර වෙනවා. ඉතිම් මෙයාට පැහැරගත්ත විද්‍යාඥයෙක්ව හොයන්න යන මෙහෙයුමක් තමයි භාර වෙන්නෙ. මේ මෙහෙයුමේදි මෙයා හිතුවට වඩා ගොඩක් ද්‍රෝහිකම් වලට මෙයාට මුහුනපාන්න වෙනවා. ඉතින් භයානක නව තාක්ෂණයක් තියෙන, අත්භූත දුෂ්ටයෙක්ගේ පස්සෙන් තමයි බොන්ඩ්ට යන්න වෙලා තියෙන්නේ. ඉතින් මේක තමයි කතා සාරාංශය බොහොම දිග කතාවක් තියෙනවා ඒක ඉතින් බලන එක ඔයාලට බාරයි. එහෙනම් අනිවා අරගෙන බලන්න මේ අති සුපිරි බොන්ඩ් චිත්‍රපටය.. පුලුවන් අය 1080p පිටපතක් අරන් බලන්න. ඔයාලගෙ අදහසත් පහලින් කමෙන්ට් කරන් යන්න. එහෙනම් තවත් මේ වගේම සුපිරි ෆිල්ම් එකකින් හම්බෙමු!! ජය!!
1.3GB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
900MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
2.9GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.3GB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
900MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
2.9GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.3GB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
900MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.7GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
2.9GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත
If you have any complains about our contents, please email us at [email protected]
|
|
උපසිරැසි ගැන්වීම චරිත් ප්‍රමෝද්‍ය සමඟින් සසිඳු ගයාන්
පයිරේට් සිංහල උපසිරැසි | Sinhala Subtitles
