Monday , November 29 2021
Home / All / Shang-Chi and the Legend of the Ten Rings (2021) Sinhala Subtitles | වළලු දහයේ පුරාවෘතය [සිංහල උපසිරැසි සමඟ]

Shang-Chi and the Legend of the Ten Rings (2021) Sinhala Subtitles | වළලු දහයේ පුරාවෘතය [සිංහල උපසිරැසි සමඟ]

*ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page
Rating: 4.4/5. From 11 votes.
Please wait...

Shang-Chi and the Legend of the Ten Rings (2021) Sinhala Subtitles

Year :  2021

IMDB Rate :  7.9/10

Stars :  Simu Liu, Awkwafina, Tony Chiu-Wai Leung

Language :  English

Director :  Destin Daniel Cretton

ඉතින් අද අරගෙන ආවේ කවුරුත් බලන් හිටපු මාර්වල් විශ්වයේ අලුත්ම චිත්‍රපටිය. Shang-Chi. ක්‍රියාදාම වලින් පිරුණු මේ චිත්‍රපටිය මේ වෙනකොට IMDb දර්ශකයේ 7.9ක් තරම් ඉහළ අගයක් ගන්න සමත් වෙලා තියෙනවා. චිත්‍රපටයේ ධාවන කාලය පැය 2 මිනිත්තු 12ක්. ලොව පුරා සිනමාහල් වල තිරගත වෙමින් මේ වෙනකොට ඇමරිකානු ඩොලර් මිලියන 430කට ආසන්න මුදලක් මේ චිත්‍රපටයල උපයාගන්න හැකි වෙලා තියෙනවා. අපිට කලින් වැඩිය දකින්න නොලැබුණු සණුවෙක් තමයි ප්‍රධාන චරිතයට රඟපාන්නේ ඒ තමයි Simu Liu, ඉතින් අපිට මෙයාව ඉදිරියේදි MCU චිත්‍රපටි වලින් දැකගන්න ලැබේවි. ඊට අමතරව, Awkwafina, Tony Leung Chiu-wai, Fala Chen, Meng’er Zhang, Michelle Yeoh, Benedict Wong තව තව නළු නිළියන් රැසක් දැකගන්න පුළුවන්. ඉතින් මේ ෆිල්ම් එක අන්තර්ජාලයට රිලීස් වෙනවා කියල තිබ්බෙ හෙට, ඒත් නොහිතපු වෙලාවක රිලීස් කරලා තිබ්බ නිසා අපි සබ් එක ගහන්න පටන්ගද්දි ගොඩක් හවස් උනා. පුළුවන් ඉක්මණින්ම අරගෙන ආවා ඔන්න. එහෙනම් වැඩි කතා ඕනි නෑ. අරගෙන බලන්න.. තවත් උපසිරැසියකින් ඉක්මණින්ම හමුවෙමු! ජයවේවා!!

Download Menu

 

 

Usersdrive Links


900MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


950MB 720p PSA 2CH WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.1GB 720p PSA 6CH WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.6GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


2.2GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


950MB 720p PSA 2CH WEBRip All links

Racaty Links


900MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


950MB 720p PSA 2CH WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.1GB 720p PSA 6CH WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.6GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


2.2GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

Uptobox Links


900MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


950MB 720p PSA 2CH WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.1GB 720p PSA 6CH WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.6GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


2.4GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි BluRay පිටපත් සඳහා ලබා දි ඇත

Download “Shang-Chi and the Legend of the Ten Rings (2021) Sinhala Subtitles” Shang-Chi-and-the-Legend-of-the-Ten-Rings-2021.zip – Downloaded 6226 times – 40 KB

If you have any complains about our contents, please email us at
[email protected]

උපසිරැසි ගැන්වීම චරිත් ප්‍රමෝද්‍ය සමඟින් සසිඳු ගයාන්

– Team PirateLK –
– SriLankan Premiere Movies Zone  –

Share and Enjoy !

Shares

Check Also

The Wheel of Time (2021-) [S01: E04] Sinhala Subtitles | මකර පුනර්භවය! [සිංහල උපසිරැසි සමඟ]

Year :  2021- IMDB Rate :  8.0/10 Stars :  Rosamund Pike, Daniel Henney, Madeleine Madden, Zoë Robins, Josha Stradowski, Marcus Rutherford, …

9 comments

  1. Supiri Sagoo♥️🔥🔥 Thank You SO much🔥

  2. Isara Shalinda Jayalath

    hadawathinma sthuthi

  3. supiru ee…. ikmanatama dilaaa

  4. Thank You SO much🔥

  5. කාටත් කලින් ❤️❤️

  6. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  7. Request:
    Clifford the Big Red Dog (2021)
    Home Sweet Home Alone (2021)

  8. ..බොහෝම ස්තූතියි උපසිරැසියට…

  9. ai subtitle bluray pitapath sadaha pamanai kiyanne

Leave a Reply

Your email address will not be published. Required fields are marked *