Tuesday , August 4 2026

Barbarians (2020) [S01: E05] Sinhala Subtitles | රාජද්‍රෝහියා [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On FaceBook

 

Barbarians (2020) [S01: E05] Sinhala Subtitles

Year :  2020 –

Series IMDB Rate :  7.6/10

Stars :   Laurence Rupp, Jeanne Goursaud, David Schütter

Language :  German

Creators: :  Andreas Heckmann, Arne Nolting, Jan Martin Scharf


ඉතින් අපි කලින් කොටසේ දැක්කා ආර්මිනියොස් ලොකු සැලස්මක් හදනවා තන්සෙල්ඩාව කසාද බඳින්න මොකද ඒක යුද්ධයට වාසියක් වෙන නිසා ඉතින් අපි
මේකේ කතාව පැත්තට හැරෙමු…..
ඉතින් මේකේ වෙන්නේ ආර්මිනියොස් තන්සෙල්ඩාව කසාද බඳිනවා ඒවගේම් ෆොල්ක්වින් ගිහින් කැලෑවේ හැංගෙනවා මොකද එයාට ගමට යන්න බැරි නිසා
ඒ අතරතුරේදි ෆොල්ක්වින්ට රෝමානුවොන්ගෙන් පොඩි කරදරයක් වෙනවා ඒකෙන් පස්සෙ ගොඩක් අභියෝග වලට එයාට මුහුණ දෙන්න වෙනවා තව ආර්මිනියොස් මේකෙ
බලන්නේ කොහොමහරි ගෝත්‍ර එක් සමාජයක් විදිහට රැස් කරගන්න,ඉතින් අපි බලමු
ආර්ම්නියොස්ට මේ බලාපොරොත්තුව ඉෂ්ට කරගන්න පුළුවන් වෙයිද කියලා ඉතින් ඒ වගේම ෆොල්ක්වින්ටත් බේරෙන්න පුළුවන් වෙයිද කියලා අපි බලමු!! ඉතින් සුබ දවසක්!!! ජය වේවා!!!!

Download Menu

 

 

>>  200MB 720p x265 WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

>>  200MB 720p x265 WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

>>  200MB 720p x265 WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

>>  200MB 720p x265 WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ඉෂාන් අරංගල විසින් කල උපසිරැසි ගැන්වීමක්

ඉෂාන් කොම්, නො.118 කඩුවෙල පාර, අතුරුගිරිය
– SriLankan Premiere Movies Zone  –

Check Also

Avatar Aang: The Last Airbender (2026) Sinhala Subtitles | අවතාර් ආන්ග්.. [සිංහල උපසිරැසි සමඟ]

Year : July 24, 2026 (USA) IMBD: 7.9/10 Starring: Eric Nam,Jessica Matten,Steven Yeun,Dave Bautista Director : …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *