Monday , June 22 2026
DON'T MISS

Barbarians (2020) [S01: E04] Sinhala Subtitles | පක්ෂපාතීත්වය [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On FaceBook

 

Barbarians (2020) [S01: E04] Sinhala Subtitles

Year :  2020 –

Series IMDB Rate :  7.6/10

Stars :   Laurence Rupp, Jeanne Goursaud, David Schütter

Language :  German

Creators: :  Andreas Heckmann, Arne Nolting, Jan Martin Scharf


ඉතින් අපි කලින් කොටසේ දැක්කා ආර්මිනියොස් ෆොල්ක්වින්ව මරන්නෙ නැතුව බේරගෙන
වෙන කෙනෙක්ගේ ඔළුවක් අරන් යනවා,ඉතින් අපි මේ කතාව පැත්තට හැරෙමු…..
ඉතින් මේකේ වෙන්නේ ෆොල්ක්විනුයි තන්සෙල්ඩයි ආර්මිනියොස්ට යෝජනාවක් කරනවා
මුලදී එයා ඒ යෝජනාවට එකඟ වෙන්නේ නැහැ පස්සේ ටික ටික යද්දි ආර්මිනියොස්ගේ තාත්තා
ඒ කියන්නේ කෙරෝසි ගමේ රෙයික් වන සෙජිමර් මරණයට පත්වෙනවා ඒකට හේතුව මං කියන්නේ නැහැ ඒවගේම අලුත් රෙයික් කෙනෙක් වාරුස් තෝරනවා ඒ රෙයික් කවුද කියලා
මං කියන්න යන්නෙත් නැහැ,එතකොට මේ කතාවේ තියෙන කුතුහලය නැතිවෙලා යනවා
ඉතින් අපි 5ස් වෙනි එපියෙන් හම්බෙමු!!! සුබ දවසක්!!! ජය වේවා!!!

Download Menu

 

 

>>  200MB 720p x265 WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

>>  200MB 720p x265 WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

>>  200MB 720p x265 WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

>>  200MB 720p x265 WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත

Download “Barbarians (2020) [S01: E04] Sinhala Subtitles” Barbarians-2020-S01-E04.zip – Downloaded 4226 times – 12.75 KB

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ඉෂාන් අරංගල විසින් කල උපසිරැසි ගැන්වීමක්

ඉෂාන් කොම්, නො.118 කඩුවෙල පාර, අතුරුගිරිය
– SriLankan Premiere Movies Zone  –

Check Also

The Butcher’s Blade (2026) Sinhala Subtitles | සටන.. [සිංහල උපසිරැසි සමඟ]

Year : April 24, 2026 (USA) IMBD: 5.9/10 Starring: Chun Yu Shan Shan,Fufu Yuan,Fengchao Liu Director …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *