Friday , May 3 2024
DON'T MISS

Barbarians (2020) [S01: E06] Sinhala Subtitles | සටන [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

Join With Us On Telegram

 

Barbarians (2020) [S01: E06] Sinhala Subtitles

Year :  2020 –

Series IMDB Rate :  7.6/10

Stars :   Laurence Rupp, Jeanne Goursaud, David Schütter

Language :  German

Creators: :  Andreas Heckmann, Arne Nolting, Jan Martin Scharf


ඉතින් ඔන්න මම දවස දෙකක වැනි අඩු කාලෙක මේ මුළු කතාමාලාව ලබාදුන්න,ඉතින් මේක නරඹපු අය දකින්න ඇති මේක කොච්ච්ර සුපිරි කතාවක්ද කියලා,ඉතින් අපි කලින් කතාවල බොහෝ දේවල් දැක්කා ෆොල්ක්වින්ගේ පැනයාම,ආර්මිනියොස් බාර්බේරියන්ලගෙ පැත්තට හැරෙනවා ඉතින් මේ ඔක්කොම එක්ක මම අන්තිම කොටසත් එහෙනම් අරන් ආවා! ඉතින් මේ කතාව ගැන පොඩ්ඩක් බලමු…..
මේකේ ඉතින් කියන්න දේකුත් නැහැ බැලුවොත් තමයි වඩාත් හොඳ හැබැයි මං චූටි දෙයක් කියන්නම් මේකේ මහා දරුණු යුද්ධයක් ඇතිවෙන්නේ ඒකත් බාර්බේරියන්ලයි රෝමානුවොයි අතරේ ඉතින් මේ යුද්ධෙට ගොඩක් බිලිදීම් කරන්න වෙනවා ඉතින් මේ කතාව මං මෙතනින් අවසන් කරනවා,තවත් කතාමාලාවකින් හෝ චිත්‍රපටි උපසිරැසියකින් හමුවෙමි කියලා මම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා!!! ජය වේවා!!!

Download Menu

 

 

>>  200MB 720p x265 WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

>>  200MB 720p x265 WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

>>  200MB 720p x265 WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

>>  200MB 720p x265 WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත

Download “Barbarians (2020) [S01: E06] Sinhala Subtitles”

Barbarians-2020-S01-E06.zip – Downloaded 3100 times – 9.82 KB

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ඉෂාන් අරංගල විසින් කල උපසිරැසි ගැන්වීමක්

ඉෂාන් කොම්, නො.118 කඩුවෙල පාර, අතුරුගිරිය
– SriLankan Premiere Movies Zone  –

Check Also

Blood for Dust (2023) Sinhala Subtitles | මිතුරෙකුගේ මුණගැසීම.!![සිංහල උපසිරැසි සමඟ]

Year : June 2023 IMDB Rate :  5.3/10 Starring: Kit Harington,Nora Zehetner Language : English Director …

3 comments

  1. Great job bro…!!!! Please we want helstrom tv series subtitles….lots are waiting for that….🙏🙏

  2. Bohoma sthuthi sinhala subtitles walata 💚

  3. මිලින්ද

    Season 2 නැද්ද

Leave a Reply

Your email address will not be published. Required fields are marked *