Year : 2020 –
Series IMDB Rate : 7.6/10
Stars : Laurence Rupp, Jeanne Goursaud, David Schütter
Language : German
Creators: : Andreas Heckmann, Arne Nolting, Jan Martin Scharf
ඉතින් ඔන්න මම දවස දෙකක වැනි අඩු කාලෙක මේ මුළු කතාමාලාව ලබාදුන්න,ඉතින් මේක නරඹපු අය දකින්න ඇති මේක කොච්ච්ර සුපිරි කතාවක්ද කියලා,ඉතින් අපි කලින් කතාවල බොහෝ දේවල් දැක්කා ෆොල්ක්වින්ගේ පැනයාම,ආර්මිනියොස් බාර්බේරියන්ලගෙ පැත්තට හැරෙනවා ඉතින් මේ ඔක්කොම එක්ක මම අන්තිම කොටසත් එහෙනම් අරන් ආවා! ඉතින් මේ කතාව ගැන පොඩ්ඩක් බලමු…..
මේකේ ඉතින් කියන්න දේකුත් නැහැ බැලුවොත් තමයි වඩාත් හොඳ හැබැයි මං චූටි දෙයක් කියන්නම් මේකේ මහා දරුණු යුද්ධයක් ඇතිවෙන්නේ ඒකත් බාර්බේරියන්ලයි රෝමානුවොයි අතරේ ඉතින් මේ යුද්ධෙට ගොඩක් බිලිදීම් කරන්න වෙනවා ඉතින් මේ කතාව මං මෙතනින් අවසන් කරනවා,තවත් කතාමාලාවකින් හෝ චිත්‍රපටි උපසිරැසියකින් හමුවෙමි කියලා මම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා!!! ජය වේවා!!!
මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]
ඉෂාන් අරංගල විසින් කල උපසිරැසි ගැන්වීමක්
Great job bro…!!!! Please we want helstrom tv series subtitles….lots are waiting for that….🙏🙏
Bohoma sthuthi sinhala subtitles walata 💚
Season 2 නැද්ද
season 2 ona