Thursday , October 8 2026
DON'T MISS

Marvel’s Helstrom (2020) [S01: E08] Sinhala Subtitles | ගැඹුරු සම්බන්ධතා [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On FaceBook

 

Helstrom (2020) [S01: E08] Sinhala Subtitles

Year :  2020

IMDB Rate :  6.9/10

Stars :   Tom Austen, Sydney Lemmon, Elizabeth Marvel

Language :  English

Director :   Paul Zbyszewski


ඉතින් ඔන්න එක දවසෙම 7යි 8යි දෙකම ගෙනාවා ඉතින් අපි දැන් කලින් එපියේ දැක්කා ඇනායි ඩේමනුයි වෙන් වෙනවා ඒ අම්මව බේරගන්න ගිහින් වැරැදිච්ච නිසා බහින් බස්වීමකින්…ඉතින් කෙයාර්ටේකර්ව
බ්ලඩ්ලා ගෙනිහින් තර්ජනය කරවලා රාක්ෂයනව මරන්න පුළුවන් පිහිය හොයාගන්නවා……ඉතින් අපි මේකේ කතාවට හැරෙමු…..

ඉතින් මේකේ වෙන්නේ ඇනායි ඩේමනුයි ආපහු එකතුවෙනවා ඒ දෙන්නටම තමන්ගෙ වැරැද්ද ගැන අවබෝධ වෙලා,තව පැනලා ගිහිල්ල හිටිය අම්මා ඒ කියන්නෙ වික්ටෝරියාව මේකෙදි හොයාගෙන එයාගෙ ඇඟ ඇතුළේ ඉන්න අම්මව පරද්දන්න ඇනාට පුළුවන් වෙනව,ඒවාගේම ඩේමන් යනවා බ්ලඩ්ලට පාඩමක් උගන්නන්න ඒ මොකටද කියලා මම කියන්නේ නැහැ තව ඔය අස්සේ ගැබ්‍රියෙලාට ලොකු කරදරයක් වෙනවා ඒ කරදරේ රාක්ෂ පරම්පරාවක් බිහිවෙන්න මඟ පෙන්වීමක් තමයි ඉතින් ඉතුරු ටික ඔයාලා බලලම පල්ලෙහායින් කොමෙන්ටුවක් දාන්නකෝ…..එහෙනම් 9,10 එපිවලින් හම්බෙමු…..ජයවේවා!!!…..සුබ දවසක්!!!

Download Menu

 

 

>>  200MB 720p x265 WEB පිටපත මෙතැනින් ලබාගන්න

>>  200MB 720p x265 WEB පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි WEB පිටපත් සඳහා ලබා දි ඇත

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ඉෂාන් අරංගල විසින් කල උපසිරැසි ගැන්වීමක්

ඉෂාන් කොම්, නො.118 කඩුවෙල පාර, අතුරුගිරිය
– SriLankan Premiere Movies Zone  –

Check Also

Insidious: Out of the Further (2026) Sinhala Subtitles | “මළවුන්ගේ ලෝකය සැබෑ ලොවට ගෙන ආ කාන්තාව..” [සිංහල උපසිරැසි සමඟ]

Year : August 21, 2026 (United Kingdom) IMBD : 6.2/10 Starring : Amelia Eve, Island Austin, …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *