Monday , March 24 2025
DON'T MISS

Marvel’s Helstrom (2020) [S01: E07] Sinhala Subtitles | අඳුරු ආශාවන් [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් Telegram චැනල් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On Telegram

 

Helstrom (2020) [S01: E07] Sinhala Subtitles

Year :  2020

IMDB Rate :  6.9/10

Stars :   Tom Austen, Sydney Lemmon, Elizabeth Marvel

Language :  English

Director :   Paul Zbyszewski


ඉතින් ඔන්න මම 7 ත් ගෙනාවා,ඉතින් අපි කලින් එපියේ දැක්කා ඇනාටයි ලූයිස්ටයි මානසික රෝහලේදි රාක්ෂ ආක්‍රමණයක් එනවා ඒවගේම ඩේමන්ටයි ගැබ්‍රියෙලාටයි මානසික රෝහලට යන අතරමග ලොකු ලොකු කරදර වෙනවා…..ඉතින් අපි මේ කතාව පැත්තට පොඩ්ඩක් හැරමු…..

ඉතින් මේකේ ඇනයි ඩේමනුයි අතර පොඩි බහින් බස්වීමක් ඇතිවෙලා දෙන්නට දෙන්නා තරහවෙලා ඇනා මෙතනින් යනවා…..ඒත් ටික දවසකට පස්සේ එයාට තේරෙනවා එයා කරගත්තේ වැරැද්දක් කියලා…ඒවගේම බ්ලඩ්ලා කණ්ඩායම රාක්ෂයන්ගේම ආයූධේ හොයාගන්න ඕනේ නිසා කෙයාර් ටේකර්ව එහෙම නැත්නම් හෙන්රිව පැහැරගන්නවා ඉතින් මේකේ හෙන්රිට බේරෙන්න පුළුවන් වෙයිද නැත්නම් ඇනයි ඩේමනුයි සමගි වෙයිද තව මොනවද මෙයාලට මුහුණ දෙන්න වෙන කරදර…මේක බලලම අපි තීරණය කරමු..එහෙනම් 8 වෙනි එපියෙන් හම්බෙමු…
සුබ දවසක්!!! ජය වේවා!!!

Download Menu

 

 

>>  200MB 720p x265 WEB පිටපත මෙතැනින් ලබාගන්න

>>  200MB 720p x265 WEB පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි WEB පිටපත් සඳහා ලබා දි ඇත

Download “Marvel’s Helstrom (2020) [S01: E07] Sinhala Subtitles” Helstrom-2020-S01-E07.zip – Downloaded 917 times – 22.59 KB

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ඉෂාන් අරංගල විසින් කල උපසිරැසි ගැන්වීමක්

ඉෂාන් කොම්, නො.118 කඩුවෙල පාර, අතුරුගිරිය
– SriLankan Premiere Movies Zone  –

Check Also

Ponman (2025) Sinhala Subtitles | රත්තරන් නැතුව ජීවත් වෙන්න පුළුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]

Release date: January 30, 2025 (India) IMDB Rate :  7.5/10 Stars :Basil Joseph,Lijomol Jose,Anand Manmadhan …

2 comments

  1. සබ් එකට ස්තූතියි.

  2. බොහොම ස්තූතියි සහෝ ඔගොල්ලොන්ගෙ වැඩ රාජකාරී එක්ක අපි වෙනුවන් මේ සබ් ගේනවට.. ජය වේව!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *