Year : 2020
IMDB Rate : 6.9/10
Stars : Tom Austen, Sydney Lemmon, Elizabeth Marvel
Language : English
Director : Paul Zbyszewski
ඉතින් අපි දැක්කනේ ඇනයි ඩේමනුයි එකතුවෙනවා ඒ වගේම ගැබ්‍රියෙලාට ලොකු කරදරයක් වෙනවා,ඒවගේම එහෙම වෙන්නේ එයා අම්මව බේරගන්න ගිය නිසා,ඉතින් ඒකේන් ගැබ්‍රියෙලාගේ ඇඟට තමයි ආරූඪ වෙන්නෙ….මේ කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු….
ඉතින් මේකෙ වෙන්නේ ඒ අම්මට ඇත්තට තියෙන තමන්ගෙම ශරීරයක් ඕනෙ වෙනවා,ඒක නිසා තමයි ඒකට ගැබ්‍රියෙලාව පාවිච්චි කරලා ළමයෙක්ව හදන්නේ ඉතින් ඒත් එක්කම ඩේමන්ටත් ආරූඪ වෙනවා තව කෙයාර්ටේකර් කොහොමහරි බ්ලඩ්ලගෙන් පැනගන්නව ඒත් එක්ක මේකෙත් ගැබ්‍රියෙලාට ඒ සිද්ධිය හින්දා ගොඩක් ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා ඉතින් අපි බලමු මේ ඉපදෙන්න යන දරුවා කාගෙද කියලා ඒවගේම දරුණු රාක්ෂයෙක්ද කියලා…..එහෙනම් අන්තිම එපියෙන් හම්බෙමු…..ජය වේවා!!! සුබ දවසක්!!!
මෙම උපසිරැසි WEB පිටපත් සඳහා ලබා දි ඇත
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]
ඉෂාන් අරංගල විසින් කල උපසිරැසි ගැන්වීමක්
පයිරේට් සිංහල උපසිරැසි | Sinhala Subtitles
![Helstrom (2020) [S01: E09] Sinhala Subtitles](https://piratelk.com/wp-content/uploads/2020/10/Helstrom-2020-.jpg)
