Year : 2019
Series IMDB Rate : 8.7/10
Stars : Pedro Pascal, Kyle Pacek, Brendan Wayne
Language : English
Director : Jon Favreau
ඉතින් මං ඔන්න අද ඔයාලට මේකේ දෙවෙනි එපියත් අරගෙන ආවා,ඉතින් අපි කලින් එකේදි ගොඩක් දේවල් දැක්කා ඒවා මං මතක් කරන්නෙ නැහැ,ඒත් ක්‍රයට් මකරව මරපු විදිහ නම් මතක් කරන්න ඕනේ….හරි ඉතින් අපි දැන් මේ එපිය පැත්තට පොඩ්ඩක් හැරෙමු…..
ඉතින් මේකෙදි වෙන්නෙ මැන්ඩලෝරියන්ට ගෙබි කාන්තාවක් තම යානයේ දාගෙන ඒ ගෙබි කාන්තාවට සුදුසු ග්‍රහලෝකෙකට අරන් යන්න ඉතින් ඒ මොකටද කියලා මම කියන්නෙ නැහැ තව යන අතර මග අභ්‍යාවකාශ නිම්න වළල්ලේ මුර සංචාරේ ඉන්න දෙන්නෙක් මෙයාට හම්බෙනවා ඉතින් මෙයා එතනින් පැනලා යනවා ගිහින් ලොකු අකරතැබ්බෙකට මුහුණ දෙනවා,ඒත් එක්ක මම තව කියන්න යන්නේ නැහැ මොකද මේ කතාව ගැන වැඩිය කිව්වොත් කිසිම කුතුහලයක් නැතුව යනවා එහෙනම් හෙල්ස්ටෝර්ම් අන්තිම එපියෙන් හම්බෙමු…..ජය වේවා!!! සුබ දවසක්!!!
මෙම උපසිරැසි WEB පිටපත් සඳහා ලබා දි ඇත
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]
ඉෂාන් අරංගල විසින් කල උපසිරැසි ගැන්වීමක්
සිංහල සබට බොහොම තුති.