Wednesday , June 3 2026
DON'T MISS

The Wolf of Snow Hollow (2020) Sinhala Subtitles | ස්නෝ හොලෝහි මිනිස් වෘකයා [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් Telegram චැනල් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On Telegram

 

The Wolf of Snow Hollow (2020) Sinhala Subtitles

Year :  2020

IMDB Rate :  6.2/10

Stars :   Jim Cummings, Riki Lindhome, Robert Forster

Language :  English

Director :   Jim Cummings

කොහොමද කට්ටිය අද අරන් ආවෙ Ware wolf ෆිල්ම් එකක් මේ අවුරුද්දෙ රිලීස් වුණ හොඳම Ware wolf ෆිල්ම් එක. හැබැයි ඉතින් මේකෙ කොමඩි සීන් එහෙමත් තියෙනවා. කොහොමහරි ෆිල්ම් එක අයිති වෙන්නෙ Comedy, Horror, Thriller කියන කාණ්ඩ වලට. මේ චිත්‍රපටියෙ තියෙන තවත් විශේෂත්වයක් තමයි මේක අධ්‍යක්ෂණය, තිර රචනය සහ ප්‍රධාන නළුවා කියන අංග තුනටම දායක වෙලා තියෙන්නෙ එකම කෙනෙක් එයා තමයි, Jim Cummings. ඒ වගේම සුපිරි නළු Robert Forster ප්‍රධාන චරිතෙකින් මේ ෆිල්ම් එකට සහභාගී වෙලා තියෙනවා. IMDB දර්ශකයේ 6.2ක අගයක් ලබාගන්න මේ ෆිල්ම් එකට පුලුවන් වෙලා තියෙනවා. මේ ෆිල්ම් එක කොමඩියක් කියල බලන්නෙ නැතිව ඉන්න එපා මොකද මේකෙ ගොඩක් දරුණු සීන් තියෙනවා.. ඒව නම් කොමඩි නෙවෙයි ඇඟ කිලිපොලා යන දර්ශන. එහෙනම් අපි ෆිල්ම් එකේ ස්ටෝරිය ගැන පොඩ්ඩක් බලමු.

ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය තමයි John Marshall මෙයා පොලීසියෙ වැඩ කරන කෙනෙක්. ඉතින් මෙටාලගෙ නගරය තමයි Snow Hollow කියන්නෙ, එක පුරහඳ පායපු දවසක රෑ හොටෙල් එකක හිටපු කෙල්ලෙක්ව දරුණු විදිහට ඉරල දාල ශරීරයම කෑලි කරල ඝාතනය කරනවා. ඉතින් මේ විදිහටම දිගටම මේ ඝාතනයන් සිද්ධ වෙන්න පටන්ගන්නවා. ඉතින් මේ සිදුවීම් නිසා නගරය බලාගන්න John Marshall ගොඩක් අපහසුතාවයට පත් වෙනවා, මානසිකව වැටෙනවා. ඝාතනයන් වල මරණ පරීක්ෂණ වාර්තා වලට අනුව නම් මේ ඝාතනයන් කරල තියෙන්නෙ, කිසියම් වෘකයෙක්. ඒත් ජෝන් නම් කිසිම වෙලාවක මේක විශ්වාස කරේ නෑ.. එයා හිතුවෙම ඒක මිහිහෙක් කරපු දෙයක් කියල.. ඉතින් මම මීට වඩා කතාව විස්තර කරන්න යන්නෙ නෑ.. ඉතුරු ටික ඔයාලටම බාරයි.. ආ ඒ වගේම අද හවසත් සයිට් එක පැත්තෙ ඇවිත් යන්න සුපිරිම ෆිල්ම් එකක් ලෑස්‍ති කරල තියෙන්නෙ.. 😉 එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙනකන් හැමෝටම..

ජයවේවා!!

Download Menu

 

 

Racaty Links

>>  800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

>>  1.6GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

Uptobox Links

>>  800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

>>  1.6GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත

Download “The Wolf of Snow Hollow (2020) Sinhala Subtitles” The-Wolf-of-Snow-Hollow-2020.zip – Downloaded 3211 times – 44.07 KB

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]

Ishan Charith

උපසිරැසි පරිවර්තනය ඉශාන් අරංගල සමඟින් චරිත් ප්‍රමෝද්‍ය

– Team PirateLK –
– SriLankan Premiere Movies Zone  –

Check Also

They Will Kill You (2026) Sinhala Subtitles | අමරණීය මිනිසුන්ගේ බිලි පූජාව.. [සිංහල උපසිරැසි සමඟ] 18+

Year : April 17, 2026 (USA) IMBD: 6.3/10 Starring: Zazie Beetz,Tom Felton,Heather Graham Director :  Kirill …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *