Friday , May 3 2024
DON'T MISS

The Queen’s Gambit (2020) [S01: E06] Sinhala Subtitles | කල් තැබීම [සිංහල උපසිරැසි සමඟ] (18+)

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

Join With Us On Telegram

 

The Queen's Gambit (2020) [S01: E06] Sinhala Subtitles

Year :  2020

IMDB Rate :  8.8/10

Stars :   Anya Taylor-Joy, Chloe Pirrie, Bill Camp

Language :  English

Director :  Scott Frank, Allan Scott


ඉතින් ඔන්න මම අන්තිම එකට කලින් එකත් ගෙනාවා, ඉතින් දැන් අපි කලින් එකේ දැක්කා…..
බෙත් බෙනී එක්ක ඉකමන් චෙස් අදින්න ගිහිත් කරගත්ත දෙයක්,තව එයාට හැරීවත් ඒකෙදි හම්බවෙනවා,ඒකෙදි බෙනී එයත් එක්ක යන්න අඬගහනවා මෙයාට එයාගේ ගෙදර..මෙයා එකඟ වෙනවා.ඉතින් අපි මේ කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු….

මේකේ වෙන්නේ මෙයයි බෙනී එක ගෙදරට යනවා ගිහිල්ලා බෙනී ගොඩක් දේවල් මෙයාට කියලා දෙනවා මොකද මෙයාට පැරිස්වලදි ගොඩක් ග්‍රෑන්ඩ්මාස්ටර්ලා එක්ක තමයි චෙස් අදින්න තියෙන්නේ.ඒත් එක්ක මෙයාට බොර්ගොව් එක්කත් තරඟෙට යන්න වෙනවා,තව මෙයාට පරණම යාළුවෙක් හම්බෙනවා අලුත් යාළුවොත් ඒත් එක්ක හම්බෙනවා…ඉතින් අපි බලමු කවුද මේ පරණ යාළුවා? එතකොට බොර්ගොව් එක්ක චෙස් ඇදලා මෙයා තරඟේ දිනයිද කියලා? එහෙනම් මම අදම අන්තිම එකත් අරන් එනවා!! ලෑස්ති වෙලා ඉන්න!! සුබ දවසක්!! ජය වේවා!!!

තව දෙයක් ඔයාලා අතුරුගිරි පැත්තේ එහෙම එනවා නම් ඉෂාන් කොම් එකට ගොඩ වෙලා යන්න අමතක කරන්න එපා… ඒවගේම පුළුවන් නම් ලොකු උදව්වක් තමයි මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම ෆලෝව් කරන්න පුළුවන් නම්….එහෙනම් අපි තව උපසිරැසියකින් හම්බෙමු!!! ජය වේවා!!! තෙරුවන් සරණයි!!!!

මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම = ishanzsuper20
My Instagram Profile = ishanzsuper20

ෆලෝව් කරන අයට බොහෝම ස්තූති!!!!

Download Menu

 

 

>>  280MB 720p WEB පිටපත මෙතැනින් ලබාගන්න

>>  280MB 720p WEB පිටපත මෙතැනින් ලබාගන්න

>>  280MB 720p WEB පිටපත මෙතැනින් ලබාගන්න

>>  280MB 720p WEB පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි WEB පිටපත් සඳහා ලබා දි ඇත

Download “The Queen’s Gambit (2020) [S01: E06] Sinhala Subtitles”

The-Queens-Gambit-2020-S01-E06.zip – Downloaded 3056 times – 20.01 KB

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ඉෂාන් අරංගල විසින් කල උපසිරැසි ගැන්වීමක්

ඉෂාන් කොම්, නො.118 කඩුවෙල පාර, අතුරුගිරිය
– SriLankan Premiere Movies Zone  –

Check Also

Blood for Dust (2023) Sinhala Subtitles | මිතුරෙකුගේ මුණගැසීම.!![සිංහල උපසිරැසි සමඟ]

Year : June 2023 IMDB Rate :  5.3/10 Starring: Kit Harington,Nora Zehetner Language : English Director …

2 comments

  1. සබට තුති සහෝ!

  2. Thanks jayawewa……!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *