Year : 2020
IMDB Rate : 6.8/10
Stars : Gal Gadot, Chris Pine, Kristen Wiig
Language : English
Director : Patty Jenkins
ඉතින් මං ඔයාලට අද අරගෙන ආවෙ දෙසැම්බර් 25 වෙනිදා තමයි මේක නිකුත් වුනේ, ඒ කියන්නේ ඊයේ, ඉතින් මම මේක රෑ 12ට සබ් එක හදන්න පටනගත්තේ, ඉවරවෙද්දි හරියටම 8.15යි වෙලාව ඉතින් නින්දක් නැතුව තමයි ඔයාලට මම මේක අරගෙන ආවේ, මොකද ලයිනුත් 1895ක් තියෙනවා ඉතින් වෙලා යන්නේ නැතුව තියෙයි ඈ, ඉතින් නමින් මේක Wonder Woman 1984 ඉතින් මේකේ IMDB අගය 6.6ක් වෙනවා, ඉතින් ඉස්සරහට තව වැඩිවෙයි කියලත් හිතෙනවා, ඒවගේම මේක එළියට දුන්නේ HBO MAX හරහායි, ඉතින් මේකේ පළවෙනි එක බලන්නත් ඕනේ හැබැයි ඉතින් මේක බලලා එක බැලුවට ප්‍රශ්නෙකුත් නැහැ, කතාව තේරෙයි, ඉතින් මේකේ අධ්‍යක්ෂණයෙන් සහය වෙන්නෙ Patty Jenkins, ඉතින් අපි දැන් මේකේ රංගනයෙන් දායක වෙන අය බලමු, ඒ අයට ඉන්නෙ Gal Gadot (සැවොගෙම ක්‍රශ් එකක්), Chris Pine, Kristen Wiig, Pedro Pascal, Robin Wright, Connie Nielsen යන සුපිරිම සුපිරි නළු නිළියෝ ටිකයි. ඉතින් මේකේ වැඩි දෙයක් නම් කියන්න නැහැ, පුංචි දෙයක් කියන්නම්……….
ඉතින් අපි දන්නවනේ ඩයෑනා කියන්නේ කවුද කියලා, ඉතින් මේකෙදි වෙන්නේ පාෂාණයක් තියෙනවා, ඒක නරක දෙවි කෙනෙක්ගේ එකක්, ඉතින් මේ පාෂාණේ නරක පුද්ගලයෙක්ගේ අතට
යනවා ඒකෙන් මෙයා හැමෝටම බලාපොරොත්තුවක් හිතාගන්න කියනවා එතකොට ඒ බලාපොරොත්තුව ඉෂ්ට වෙනවා, ඉතින් ඔහොම ඔහොම හැමෝටම මේක කරද්දි, අපේ ඩයෑනා යනව මේක නවත්තන්න මොකද මේක නිසා ලෝකෙට ලොකු අනතුරක් වෙන්න පුළුවන්, එතකොට හැමෝම මාරක අනතුරක වැටෙන්නේ, ඩයෑනට මේකෙදි අලුත් යාළුවෙක් හම්බෙනවා, එයා ගැන මං කියන්නේ නැහැ එහෙනම් බලලම තීරණය කරන්න කියනවා, එහෙනම් සුබ දවසක්!!! සුබ නත්තලක්!!! සුබ අලුත් අවුරුද්දක්!!!
මට කොමෙන්ටුවක් දාගෙන යන්න පුළුවන් නම් එතකොට තව මෙ වගේ ආපු ගමන් ෆිලුම් ලබාදෙන්නම්.
තව දෙයක් ඔයාලා අතුරුගිරි පැත්තේ පොඩ්ඩක් එනවා නම් අපේ ඉෂාන් කොම් එකට ගොඩවෙලා යන්නත් කියනවා, ඉතින් අපේ ලිපිනය තමයි නො.118 කඩුවෙල පාර අතුරුගිරිය ඒත් එක්ක මට තව උදව්වක් කරන්න, මගේ ඉන්ස්ටග්‍රෑම් ෆලෝවර්ස්ලා වැඩි කරලා දෙන්න කියලත් ඉල්ලනවා, එහෙනම් යට මගේ ඉන්ස්ටග්‍රෑම් ප්‍රොෆයිල් එක තියෙනවා, ඒකට ගිහින් මාව ෆලෝව් කරන්න කියනවා!!!!
මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම = ishanzsuper20
My Instagram Profile = ishanzsuper20
ෆලෝව් කරන අයට බොහෝම ස්තූති!!!!
කොමෙන්ටුවක් දාගෙන යන්නෝ!!
Racaty Links
Uptobox Links
මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]
පයිරේට් සිංහල උපසිරැසි | Sinhala Subtitles

