Thursday , January 21 2021
Home / All / Wonder Woman 1984 (2020) Sinhala Subtitles | මීළඟ වික්‍රමය [සිංහල උපසිරැසි සමඟ]

Wonder Woman 1984 (2020) Sinhala Subtitles | මීළඟ වික්‍රමය [සිංහල උපසිරැසි සමඟ]

Rating: 5.0/5. From 19 votes.
Please wait...

Wonder Woman 1984 (2020) Sinhala Subtitles

Year :  2020

IMDB Rate :  6.8/10

Stars :   Gal Gadot, Chris Pine, Kristen Wiig

Language :  English

Director :  Patty Jenkins

ඉතින් මං ඔයාලට අද අරගෙන ආවෙ දෙසැම්බර් 25 වෙනිදා තමයි මේක නිකුත් වුනේ, ඒ කියන්නේ ඊයේ, ඉතින් මම මේක රෑ 12ට සබ් එක හදන්න පටනගත්තේ, ඉවරවෙද්දි හරියටම 8.15යි වෙලාව ඉතින් නින්දක් නැතුව තමයි ඔයාලට මම මේක අරගෙන ආවේ, මොකද ලයිනුත් 1895ක් තියෙනවා ඉතින් වෙලා යන්නේ නැතුව තියෙයි ඈ, ඉතින් නමින් මේක Wonder Woman 1984 ඉතින් මේකේ IMDB අගය 6.6ක් වෙනවා, ඉතින් ඉස්සරහට තව වැඩිවෙයි කියලත් හිතෙනවා, ඒවගේම මේක එළියට දුන්නේ HBO MAX හරහායි, ඉතින් මේකේ පළවෙනි එක බලන්නත් ඕනේ හැබැයි ඉතින් මේක බලලා එක බැලුවට ප්‍රශ්නෙකුත් නැහැ, කතාව තේරෙයි, ඉතින් මේකේ අධ්‍යක්ෂණයෙන් සහය වෙන්නෙ Patty Jenkins, ඉතින් අපි දැන් මේකේ රංගනයෙන් දායක වෙන අය බලමු, ඒ අයට ඉන්නෙ Gal Gadot (සැවොගෙම ක්‍රශ් එකක්), Chris Pine, Kristen Wiig, Pedro Pascal, Robin Wright, Connie Nielsen යන සුපිරිම සුපිරි නළු නිළියෝ ටිකයි. ඉතින් මේකේ වැඩි දෙයක් නම් කියන්න නැහැ, පුංචි දෙයක් කියන්නම්……….

ඉතින් අපි දන්නවනේ ඩයෑනා කියන්නේ කවුද කියලා, ඉතින් මේකෙදි වෙන්නේ පාෂාණයක් තියෙනවා, ඒක නරක දෙවි කෙනෙක්ගේ එකක්, ඉතින් මේ පාෂාණේ නරක පුද්ගලයෙක්ගේ අතට
යනවා ඒකෙන් මෙයා හැමෝටම බලාපොරොත්තුවක් හිතාගන්න කියනවා එතකොට ඒ බලාපොරොත්තුව ඉෂ්ට වෙනවා, ඉතින් ඔහොම ඔහොම හැමෝටම මේක කරද්දි, අපේ ඩයෑනා යනව මේක නවත්තන්න මොකද මේක නිසා ලෝකෙට ලොකු අනතුරක් වෙන්න පුළුවන්, එතකොට හැමෝම මාරක අනතුරක වැටෙන්නේ, ඩයෑනට මේකෙදි අලුත් යාළුවෙක් හම්බෙනවා, එයා ගැන මං කියන්නේ නැහැ එහෙනම් බලලම තීරණය කරන්න කියනවා, එහෙනම් සුබ දවසක්!!! සුබ නත්තලක්!!! සුබ අලුත් අවුරුද්දක්!!!

මට කොමෙන්ටුවක් දාගෙන යන්න පුළුවන් නම් එතකොට තව මෙ වගේ ආපු ගමන් ෆිලුම් ලබාදෙන්නම්.

තව දෙයක් ඔයාලා අතුරුගිරි පැත්තේ පොඩ්ඩක් එනවා නම් අපේ ඉෂාන් කොම් එකට ගොඩවෙලා යන්නත් කියනවා, ඉතින් අපේ ලිපිනය තමයි නො.118 කඩුවෙල පාර අතුරුගිරිය ඒත් එක්ක මට තව උදව්වක් කරන්න, මගේ ඉන්ස්ටග්‍රෑම් ෆලෝවර්ස්ලා වැඩි කරලා දෙන්න කියලත් ඉල්ලනවා, එහෙනම් යට මගේ ඉන්ස්ටග්‍රෑම් ප්‍රොෆයිල් එක තියෙනවා, ඒකට ගිහින් මාව ෆලෝව් කරන්න කියනවා!!!!

මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම = ishanzsuper20
My Instagram Profile = ishanzsuper20

ෆලෝව් කරන අයට බොහෝම ස්තූති!!!!

කොමෙන්ටුවක් දාගෙන යන්නෝ!!

Check Also

News of the World (2020) Sinhala Subtitles | ලොව වටා පුවත් [සිංහල උපසිරැසි සමඟ]

Year :  2020 IMDB Rate :  7.0/10 Stars :   Tom Hanks, Steve Boyles, Helena Zengel Language :  English Director :   Paul Greengrass Download …

18 comments

  1. හැම සබක්ම මුලින්ම දෙන්නේ උබලා බන්. තැන්කූ බොසා

  2. ස්තූතියි ..මේකට💚💚

  3. සබට බොහොම තුති සහෝ

  4. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    — අලුත්ම චිත්‍රපට —
    … සැමට කලින් – පලමුවෙන්ම …

  5. tanks bn super

  6. sub ekata tnx bn..kalinma sub eka dunne ub ahhh

  7. දැන් බලල ඉවර උනේ සබ් එක නම් සුපිරියක් තමා ආ.. 😉👌

  8. thama sub eka dala nathuwa athi kiyala hithagena awe…..sub ekata thanks

  9. THARINDU SENARATHNA

    Thanks sub ekata.

  10. ස්තූතියි….

  11. thq macahan .kauru hari admin kenk dakkoth pulvnm sub denna .the terror kiyla tv series ekak tynva eke season 2 ekta saub denna plz puluvnm loku udavvak eka maru series ekak plz

  12. film eka bagene ban

  13. සහෝ මන් නම් මේ සයිට් එකට අලුත් හැබැයි සහෝ මේ දේ කියන්න ඕනේ කියල හිතුව, සහෝ ලොකු ලොකු නම් කියගෙන සබ් දෙන සයිට් තියනව හැබැයි ඒවගෙ නැති විශේෂ හොදක් මන් මේකේ දකිනව ඒ තමයි මේ සයිට් එකේ ඉෂාන් සහෝ ඔය ඇතුලු ඔයා වගේ සබ් දෙන සියලු දෙනාම මේකට එන අයගෙ ආසාවල් තෙරුම් අරගෙනයි සබ් දෙන්නෙ. නැතුව සබ් එක ඔන්න දුන්න කියන්න වත් සබ් දෙන කෙනා ආස ඒවයි තේරුමක් නැති ඒවයි දීල ඔන්න බලනවනම් බලන්න කියන්නවත් නෙමෙයි.. ඒ නිසා ඔගොල්ලොන්ගෙ මේ මහන්සිය බොහෝ සෙයින් අගයනව සහෝ.. දිගටම වැඩේ කරගෙන යමු. ජයෙන් ජය!!

    • අනිවාරෙන්ම සහෝ.. බොහොම ස්තූතියි. කමෙන්ට් එකත් ගොඩක් වටිනව අපිට.. අදත් හෙටත් ඔයාල කැමති ෆිල්ම් තමයි අපි අරන් එන්නෙ ❤

  14. ගොඩක් ස්තූතියි….ගොඩක් මහන්සි වෙලා තියනවා….ඉස්සරහටත් කරමු…Good Luck

  15. ගොඩක් ස්තූතියි…ගොඩක් මහන්සි වෙලා තියනවා…Keep it up.. Good luck

  16. Thanks machn and a happy new year ❤️🎉️🍾

Leave a Reply

Your email address will not be published. Required fields are marked *