Year : 2020 –
IMDB Rate : 5.7/10
Stars : James Marsden, Odessa Young, Owen Teague
Language : English
Creators : Josh Boone, Benjamin Cavell
ඉතින් මම අද ඔන්න මේකෙ 6 තමයි අරන් එන්නේ, ඉතින් 5 ස් වෙනි එකේදි ගොඩක් දේවල් දැක්කා ඩයනා ඔත්තුකාරියක්
කියලා හොයාගෙන ෆ්ලැග් ගාවට එක්කන් යනවා ඉතින් එතනදි ඩයනාට mමරණයට මූණ දෙන්න සිද්ධවෙනවා,
එහෙනම් අපි මේක පැත්තට පොඩ්ඩක් හැරෙමු…..
මේකෙදි අපිට අලුත් චරිතයක් හඳුන්වලා දෙනවා, ඒ තමයි ට්‍රෑශ්කෑන් මෑන්, එයා අඳුරු මනුස්සයා එක්ක එකතුවෙලා සන්නිවේදනය
කරනවා ඒවගේම ෆ්ලැග් එයාට කරන්න වැඩකුත් භාර දෙනවා, ඒ අස්සේ මෙයාලා විජිල් එකක් ලෑස්ති කරන්න ගන්නවා, ඉතින්
විජිල් එකක් කියන්නේ මුළු රාත්‍රිය පුරාම ඇහැරන් ඉඳල කෙනෙක් වෙනුවෙන් යාඥා කිරීමක් නැත්නම් රාත්‍රි මුර කිරීමක්, ඉතින්
මෙයාලා ඇබගේල් මෑණියන් වෙනුවෙන් ඒ යාඥ කිරීම ලෑස්ති කරනවා එතකොට හැරොල්ඩුයි නේඩිනුයි ලොකු ප්ලෑන් එකක්
ගහනවා ෆ්ලැග් වෙනුවෙන් වැඩ කරන නිසා, ඉතින් ඒ මොකක්ද කියලා කියන් නැහැ, හැබැයි මේකෙදි ඇබගේල් මෑණියනුයි
ෆ්ලැගුයි මූණට මූණ හම්බෙනවා…. එහෙනම් අපි 7න් හම්බෙමු….. ජය වේවා!!!! සුබ දවසක්!!!!
තව දෙයක් ඔයාලා අතුරුගිරි පැත්තේ පොඩ්ඩක් එනවා නම් අපේ ඉෂාන් කොම් එකට ගොඩවෙලා යන්නත් කියනවා, ඉතින් අපේ ලිපිනය තමයි නො.118 කඩුවෙල පාර අතුරුගිරිය ඒත් එක්ක මට තව උදව්වක් කරන්න, මගේ ඉන්ස්ටග්‍රෑම් ෆලෝවර්ස්ලා වැඩි කරලා දෙන්න කියලත් ඉල්ලනවා, එහෙනම් යට මගේ ඉන්ස්ටග්‍රෑම් ප්‍රොෆයිල් එක තියෙනවා, ඒකට ගිහින් මාව ෆලෝව් කරන්න කියනවා!!!!
මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම = ishanzsuper20
My Instagram Profile = ishanzsuper20
ෆලෝව් කරන අයට බොහෝම ස්තූති!!!!
කොමෙන්ටුවක් දාගෙන යන්නෝ!!
මෙම උපසිරැසි WEB පිටපත් සඳහා ලබා දි ඇත
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]
Sub ekata thanks bro!
Thanks. ………good luck. ………..