Year : 2021
IMDB Rate : 5.0/10
Stars : Josephine Langford, Hero Fiennes Tiffin, Louise Lombard
Language : English
Director : Castille Landon
ඉතින් ඔන්න අරගෙන ආවා ටෙසාගෙයි හාර්ඩින්ගෙයි ආදර කතාවේ තුන්වෙනි දිගහැරුම, මුලින්ම කියල ඉන්නම් මේක බලන්න කලින් මේ ලස්සන ආදර කතාව පටන්ගත්ත විදිහ බලන්න ඔයාලා මේකෙ පළවෙනි කොටස සහ දෙවනි කොටස බලල ඉන්න ඕනි. පළවෙනි කොටස After (2019) මෙතනිනුත් දෙවැනි කොටස After We Collided (2020) මෙතනිනුත් අරගෙන බලන්න. ඉතින් මේ කතාව නම් වැඩිහිටියන්ට විතරයි. 😉
Anna Todd ගේ After නමින් රචිත කෘතියක් ඇසුරෙන් තමයි මේ චිත්‍රපට පෙළ නිර්මාණය කරලා තියෙන්නේ. මේක ප්‍රධාන චරිත ගැන බැලුවොත්, ටෙසාගේ චරිතයට සුරූපී Josephine Langford සහ හාර්ඩින් ගේ චරිතයට හැරී පෝටර් කතා මාලාවේ තරුණ ටොම් රිඩ්ල්ගේ චරිතයට රඟපාපු Hero Fiennes Tiffin යන අය රංගනයෙන් දායක වෙනවා. ඉතින් තුන්වෙනි චිත්‍රපයට වෙන මේ චිත්‍රපටයට IMDB දර්ශකයේ 5.0ක අගයල් ලැබිල තියෙනවා. ඒ වගේම තමයි මේකෙ හතරවෙනි කොටසකුත් අපිට බලන්න හම්බෙනවා ඉස්සරහට. ඉතින් මේ ආදරය, ශෘගාරය, රණ්ඩු සරුවල් මැදින් ගලාගෙන යන මේ ලස්සන ආදර කතාවේ තුන්වෙනි සලරුව බලන්න හැමෝටම ආරාධනා කරනවා.. එහෙනම් ඉක්මණින්ම තවත් උපසිරැසියකින් හමුවෙමු!
720MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.4GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
720MB 720p PSA WEBRip All links
720MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.4GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
720MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.4GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත
If you have any complains about our contents, please email us at [email protected]
|
|
උපසිරැසි ගැන්වීම චරිත් ප්රමෝද්ය සමඟින් ඉසුරු ලක්මාල්
පයිරේට් සිංහල උපසිරැසි | Sinhala Subtitles
