Year : 2021-
IMDB Rate : 6.6/10
Stars : Henriette Confurius, Emilio Sakraya, David Ali Rashed
Language : German
Creator : Philip Koch
ඉතින් ඔන්න අද මම අරගෙන ආවා, තවත් අලුත් සීරිස් එකක්, මේක නම් ජර්මන් කතාමාලාවක්, මේ කතාමාලාව එපි 6කින් සමන්විතයි. ඉතින් අද එපි 3ක්ම දෙන්න හිතුවා. ඉතින් නමින් මේක Tribes Of Europa (2021). ඉතින් මේකෙ IMDB අගය 6.6ක් වෙනවා. ඒවගේම මේක අයිතිවෙන්නෙ Action, Adventure, Drama යන ගණයන් වලටයි. ඒවගේම මේකේ නිර්මාතෘ වෙන්නේ Phillip Koch. තව දෙයක් මේක Dark සීරිස් එක හදපු අයමයි හදලා තියෙන්නේ, ඒක නිසා සුපිරියක් තමා. ඒවගේම රංගනයෙන් දායක වෙන්නේ Henriette Confurius, Emilio Sakraya, David Ali Rashed, Melika Foroutan, Oliver Masucci යන නළු නිළියන්ය. ඉතින් මේකේ පළවෙනි එපිය තමයි මං අද අරගෙන ආවේ… එහෙනම් 1 වෙනි එපිය පැත්තට පොඩ්ඩක් හැරෙමු…..
2029 දී සිදුවූ බ්ලැක් අවුට් (ගෝලීයව විදුලිය නැතීවි අඳුර පැතිරීම) නිසා, ලෝකයේ සිටින ජනගහනය එක එක ගෝත්‍රවලට බෙදෙනවා, 2074 දී මේ කතාව දිවයන්නෙ, ඒවගේම මේ ගෝත්‍ර අතර බොහෝ යුද්ධත් සිද්ධවෙනවා, ඉතින් මෙහි ඔරිජින් කියන ගෝත්‍රයෙහි සිටින සහෝදරයෝ දෙන්නෙක් සහ සහෝදරියක් වෙන්වෙලා, ඔවුන්ට ඔවුන්ගේම අඩිපාරවල්වල ගමන් කරන්න වෙනවා, ඒ මොකද කියලා ඔබට මේක බලද්දි තේරෙයි, හදිසියේම ගුවන් යානාවක් කඩන් වැටෙනවා, ඒක අත්ලාන්තික් තාක්ෂණයට අයත් ගුවන් යානයක් ඒවගේම ඒක ඇතුළේ කියුබ් කියලා එකක් තියෙනවා, ඉතින් ක්‍රෝව්ස් කියන ගෝත්‍රයට ඕනේ මේ කියුබ් එක අරගන්න, මේ කියුබ් එක මොන වගේ දෙයක්ද? මොනවද මේ ගෝත්‍ර? අත්ලාන්තික් තාක්ෂණේ මොකක්ද? ඒ හැමදේම දැනගන්න අරගෙන බලන්න සුපිරිම සීරිස් එකක් වන Tribes Of Europa කතාමාලව. එහෙනම් 2 වෙනි එපියෙන් හම්බෙමු…. සුබ දවසක්!!!
තව දෙයක් ඔයාලා අතුරුගිරි පැත්තේ පොඩ්ඩක් එනවා නම් අපේ ඉෂාන් කොම් එකට ගොඩවෙලා යන්නත් කියනවා, ඉතින් අපේ ලිපිනය තමයි නො.118 කඩුවෙල පාර අතුරුගිරිය ඒත් එක්ක මට තව උදව්වක් කරන්න, මගේ ඉන්ස්ටග්‍රෑම් ෆලෝවර්ස්ලා වැඩි කරලා දෙන්න කියලත් ඉල්ලනවා, එහෙනම් යට මගේ ඉන්ස්ටග්‍රෑම් ප්‍රොෆයිල් එක තියෙනවා, ඒකට ගිහින් මාව ෆලෝව් කරන්න කියනවා!!!!
මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම = ishan_arangala
My Instagram Profile = ishan_arangala
ෆලෝව් කරන අයට බොහෝම ස්තූති!!!!
ඔයාලට කියන්න තියෙන්නේ, මම මේ ඔයාලා වෙනුවෙන් වෙන මහන්සියට, එක විනාඩියක් වියදම් කරලා කමෙන්ට් එකක් දාගෙන යන්න කියන්න විතරයි!!! ස්තූති!!! කොමෙන්ටුවක් දෙන්න ඈ!
මෙම උපසිරැසි WEB පිටපත් සඳහා ලබා දි ඇත
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]
පයිරේට් සිංහල උපසිරැසි | Sinhala Subtitles
![Tribes of Europa (2021-) [S01: E01] Sinhala Subtitles](https://piratelk.com/wp-content/uploads/2021/02/Tribes-of-Europa.jpg)
