Monday , July 13 2026
DON'T MISS

Tribes of Europa (2021-) [S01: E02] Sinhala Subtitles | මෝසස්ගේ පැමිණීම [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On FaceBook

 

Tribes of Europa (2021-) [S01: E02] Sinhala Subtitles

Year :  2021-

IMDB Rate :  6.6/10

Stars :   Henriette Confurius, Emilio Sakraya, David Ali Rashed

Language :  German

Creator :  Philip Koch

ඉතින් ඔන්න එහෙනම් 2ත් අරගෙනම ආවා, අපි කලින් එකේදි දැක්කා ක්‍රෝව්ස්ලා ඔරිජින්ලා ඉන්න තැනටම එනවා ඒකත් අර කියුබ් එක හොයාගෙන, ඉතින් දැන් ඔයාලා දන්නවා ඒ කියුබ් එකෙන් මොකද වෙන්නේ කියලා… එහෙනම් 2 පැත්තට හැරෙමු….

මේකෙදි වෙන්නේ ලිව්ට පණ එනවා, අපි 1 වෙනි එකේ අන්තිමේදි ඒක දැක්කා, ඉතින් එල්ජා කියුබ් එකත් අරන් පැනලා ගියා, ඒවගේම මේකෙදි එල්ජට අමුත්තෙක් හම්බෙනවා, එයා පොඩි යෝජනාවක් කරනවා, මේ කියුබ් එකට, තව ක්‍රෝව්ස්ලගෙන් කෙනෙක් ජනරජයට අහුවෙනවා, ඒ ලිව් නිසා… ඔච්චරයි කියන්නේ…. එහෙනම් සුබ දවසක්!!! ජය වේවා!!!

තව දෙයක් ඔයාලා අතුරුගිරි පැත්තේ පොඩ්ඩක් එනවා නම් අපේ ඉෂාන් කොම් එකට ගොඩවෙලා යන්නත් කියනවා, ඉතින් අපේ ලිපිනය තමයි නො.118 කඩුවෙල පාර අතුරුගිරිය ඒත් එක්ක මට තව උදව්වක් කරන්න, මගේ ඉන්ස්ටග්‍රෑම් ෆලෝවර්ස්ලා වැඩි කරලා දෙන්න කියලත් ඉල්ලනවා, එහෙනම් යට මගේ ඉන්ස්ටග්‍රෑම් ප්‍රොෆයිල් එක තියෙනවා, ඒකට ගිහින් මාව ෆලෝව් කරන්න කියනවා!!!!

මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම = ishan_arangala
My Instagram Profile = ishan_arangala

ෆලෝව් කරන අයට බොහෝම ස්තූති!!!!

ඔයාලට කියන්න තියෙන්නේ, මම මේ ඔයාලා වෙනුවෙන් වෙන මහන්සියට, එක විනාඩියක් වියදම් කරලා කමෙන්ට් එකක් දාගෙන යන්න කියන්න විතරයි!!! ස්තූති!!! කොමෙන්ටුවක් දෙන්න ඈ!

Download Menu

 

 

>>  200MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

>>  200MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

>>  200MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

>>  200MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

>>  200MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි WEB පිටපත් සඳහා ලබා දි ඇත

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ඉෂාන් අරංගල විසින් කල උපසිරැසි ගැන්වීමක්

ඉෂාන් කොම්, නො.118 කඩුවෙල පාර, අතුරුගිරිය
– SriLankan Premiere Movies Zone  –

Check Also

The Furious (2026) Sinhala Subtitles | ළමා පැහැරගැනීම් මාලාව… [සිංහල උපසිරැසි සමඟ]

Year : June 12, 2026 (USA) IMBD: 7.6/10 Starring: Xie MIAO,Joe Taslim,Yayan Ruhian Director : Kenji …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *