Year : 2021
IMDB Rate : 6.4/10
Stars : Chloë Grace Moretz, Michael Peña, Colin Jost
Language : English
Director : Tim Story
ඉතින් ඔන්න මම අද අරන් ආවේ, අද දවසේදි නිකුත් වෙච්ච අලුත්ම අලුත් ෆිලුම ,ඒ තමයි Tom And Jerry (2021) , ඉතින් මේකේ IMDB අගය 6.4ක් වෙනවා, මේක අයිතිවෙන්නේ Animation, Adventure, Comedy ගණයන්වලටයි. පැයයි විනාඩි 41 ක් දිවෙන මේ කතාවේ පට්ටම ආතල් එකේ බලන්න පුළුවන්, මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Tim Story යන කෙනයි. ඒවගේම මේකේ රංගනයෙන් දායක වෙන්නේ Chloë Grace Moretz, Michael Peña, Tom and Jerry, Jordan Bolger, Rob Delaney, Patsy Ferran යන අයයි. ඉතින් දැන් අපි කතාව පැත්තට හැරෙමු නේද…………
මේකේ මෙහෙමයි වෙන්නේ, ටොම් සහ ජෙරි කියන්නේ ඉතින් මරු ඩබලක් කියලා දන්නවනේ, ඉතින් මේකේ කෙයිලා කියන්නේ රස්සාවක් හොයන කෙනෙක්, එයා දවසක් පොඩි උපක්‍රමේකින් රෝයල් ගේට් හෝටලේ සේවකයෙක් විදිහට වැඩ කරන්න හම්බෙනවා, ඉතින් ඒ හෝටලේට ගොඩක් ජනප්‍රිය කපල් එකක් එනවා තමන්ගේ කසාදේ කරන්න, ඉතින් ඒකට කිසිම බාධාවක් වෙන්න බැහැ මොකද අති දියුණු කසාදයක් ඒක, එහෙම යද්දි ටොම්ගෙයි ජෙරීගෙයි වැඩ නිසා මේ කසාදේ කරගන්න පුළුවන් වෙයිද? ඒක ගැන බලාගන්න ඔයාලට භාරයි…. මට කොමෙන්ටුවක් දෙන්න අමතක කරන්න එපා…. සුබ දවසක්!!! ජය වේවා!!!
තව දෙයක් ඔයාලා අතුරුගිරි පැත්තේ පොඩ්ඩක් එනවා නම් අපේ ඉෂාන් කොම් එකට ගොඩවෙලා යන්නත් කියනවා, ඉතින් අපේ ලිපිනය තමයි නො.118 කඩුවෙල පාර අතුරුගිරිය ඒත් එක්ක මට තව උදව්වක් කරන්න, මගේ ඉන්ස්ටග්‍රෑම් ෆලෝවර්ස්ලා වැඩි කරලා දෙන්න කියලත් ඉල්ලනවා, එහෙනම් යට මගේ ඉන්ස්ටග්‍රෑම් ප්‍රොෆයිල් එක තියෙනවා, ඒකට ගිහින් මාව ෆලෝව් කරන්න කියනවා!!!!
මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම = ishan_arangala
My Instagram Profile = ishan_arangala
ෆලෝව් කරන අයට බොහෝම ස්තූති!!!!
ඔයාලට කියන්න තියෙන්නේ, මම මේ ඔයාලා වෙනුවෙන් වෙන මහන්සියට, එක විනාඩියක් වියදම් කරලා කමෙන්ට් එකක් දාගෙන යන්න කියන්න විතරයි!!! ස්තූති!!!
Racaty Links
Uptobox Links
මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]
පයිරේට් සිංහල උපසිරැසි | Sinhala Subtitles

