Year : 2021
IMDB Rate : 4.3/10
Stars : Aditi Rao Hydari, Parineeti Chopra, Kirti Kulhari
Language : Hindi
Director : Ribhu Dasgupta
ඉතින් ඔන්න මම ඔයාලට අද අර ආවේ ඊයේ නිකුත් වෙච්ච අලුත්ම අලුත් හින්දි ෆිලුමක්, මේක නෙට්ෆ්ලික්ස් අය නිකුත් කරේ, ඉතින් නමින් මේක The Girl On The Train (2021) වනවා. ඉතින් මේක රීමෙක් එකක් 2016 ආපු Girl On The Train චිත්‍රපටයේ. ඉතින් මේකෙ IMDB අගය 4.2ක් දැනට, ඉදිරියේදි වැඩිවෙයි කියලා හිතනවා, මේක අයිතිවෙන්නේ Crime, Drama, Mystery යන ගණයන් වලටයි. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Ribhu Dasgupta කියන කෙනයි. මේකේ රංගනයෙන් දායක වෙන්නේ Aditi Rao Hydari, Parineeti Chopra, Kirti Kulhari, Hiten Patel, Richie Lawrie යන අයයි. එහෙනම් කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු….
මේකේ වෙන්නේ මීරා කියන්නේ පොඩි මානසික ලෙඩේකින් පෙළෙන කෙනෙක්, ඒකට හේතුව ලොකු දෙයක් වෙනවා, ඒවගේම මෙයා ලෝයර් කෙනෙක්, මෙයා ඉතින් ඒ මානසික මට්ටමක ඉද්දිත්, මෙයා නුස්‍රාට් කෙනෙක් දිහා බලලා සතුටු වෙනවා, ඒ එයාගේ පරණ ජීවිතේ ගත කරන කෙනෙක් වගේ දැකලා, ඉතින් ඔහොම යද්දි, එකපාරටම මෙයා අතුරුදහන් වෙනවා, එතනදි ලොකු ප්‍රශ්නය වෙනවා. දැන් ඉතින් සැකකාරයෝ ගොඩයි. කොහොමද මෙයාලා මේ දේ විසඳන්නේ? ඔයාලම බලලා තීරණය කරන්න. ඒ වගේම හෙට 400 Bullets (2021) චිත්‍රපටය බලාපොරොත්තු වෙන්න..
තව දෙයක් ඔයාලා අතුරුගිරි පැත්තේ පොඩ්ඩක් එනවා නම් අපේ ඉෂාන් කොම් එකට ගොඩවෙලා යන්නත් කියනවා, ඉතින් අපේ ලිපිනය තමයි නො.118 කඩුවෙල පාර අතුරුගිරිය ඒත් එක්ක මට තව උදව්වක් කරන්න, මගේ ඉන්ස්ටග්‍රෑම් ෆලෝවර්ස්ලා වැඩි කරලා දෙන්න කියලත් ඉල්ලනවා, එහෙනම් යට මගේ ඉන්ස්ටග්‍රෑම් ප්‍රොෆයිල් එක තියෙනවා, ඒකට ගිහින් මාව ෆලෝව් කරන්න කියනවා!!!!
මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම = ishan_arangala
My Instagram Profile = ishan_arangala
ෆලෝව් කරන අයට බොහෝම ස්තූති!!!!
ඔයාලට කියන්න තියෙන්නේ, මම මේ ඔයාලා වෙනුවෙන් වෙන මහන්සියට, එක විනාඩියක් වියදම් කරලා කමෙන්ට් එකක් දාගෙන යන්න කියන්න විතරයි!!! ස්තූති!!!
Racaty Links
Uptobox Links
මෙම උපසිරැසි HDRip පිටපත් සඳහා ලබා දි ඇත
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]
400 denawada heta ambo bro 🥳🥳🥳🥳🥳🥳🥳
Bro, please “Serious Men (2020)” eke sub dennako..
thank you for sinhala sub
Thank you
මේ ෆිල්ම් එක තමා මම බලපු පට්ටම ගොං remake එක.English එක මීට වඩා ගොඩක් පට්ට. original එකේ quality එකත් කෑවා..
anyhow thanks for the sinhala subtitles bro..