නවතම PSA, YTS, Pahe.in පිටපත් සඳහා උපසිරැසි යාවත්කාලීන කර ඇත.
Year : 2021
IMDB Rate : 8.9/10
Stars : Henry Cavill, Ben Affleck, Gal Gadot
Language : English
Director : Zack Snyder
ඔන්න අද ඉෂාන් එක්ක මම අරන් ආවෙ හැමෝම අවුරුදු ගාණක් තිස්සෙ බලන් ඉඳපු සුපිරිම ෆිල්ම් එකක් වෙන Zack Snyder ගේ Justice League චිත්‍රපටය. චිත්‍රපටය නිළ වශයෙන් නිකුත් වීමට නියමිතව තියෙන්නෙ ශ්‍රී ලංකාවේ වෙලාවෙන් හෙට දවල්. ඒත් ක්වුරුත් නොහිතපු විදිහට මේකෙ කොපියක් අද දවල් ලීක් වෙනවා.. ඒක දැනගත්ත ගමන්ම ගොඩක් අය අපිට කතා කරල ඉල්ලුව නිසාම අපි වැඩේ පටන් අරන් පුළුවන් ඉක්මනින්ම ඉවරයක් කරා.
ඉතින් මේ චිත්‍රපටය අධ්‍යක්ෂනය කරන්නෙ අපි කවුරුත් දන්න Zack Snyder. මේක මොහු විසින් 2017 දි නිර්මාණය කරන්න හිටියත් අවාසනාවන්ත විදිහට එයාගෙ දුවගේ මරණය සිද්ද වෙන නිසා මේ චිත්‍රපටය Zack ගෙ අතින් අධ්‍යක්ෂනය වෙන්නෙ නෑ.. ඉතින් අපිට 2017දි නරඹන්න ලැබුනෙ Joss Whedon විසින් අධ්‍යක්ෂණය කරපු Justice League චිත්‍රපටය. ඉතින් මුළ ඉඳන්ම Man of Steel වැනි චිත්‍රපට අධ්‍යක්ෂනය කරමින් DC කොමික් ඇදගෙන ආපු Zackට Justice League එක නොදී වෙන Director එකෙන් සම්බන්ධ කරගත්ත නිසා 2017දි නිකුත් වුණ Justice League චිත්‍රපටය එතරම් සාර්තක වුණේ නෑ.. ඒ නිසා මිනිස්සු මේක වෙනුවෙන් ගොඩක් මහන්සි වෙලා කරපු කැම්පේන් එක නිසාම DC ලා ආපහු මේ Justice League චිත්‍රපටය නැවත කරන්න කියලා Snyderට කියනවා.. ඉතින් මේ ඔයාලර අරගෙන ආවෙ Original Justice League එක. ඉතින් ෆිල්ම් එකගැන වැඩි යමක් කියන්න බලාපොරොත්තුවක් නෑ.. එහෙනම් අදට ඔයාලගෙන් සමුගන්නවා.. ජයවේවා.. අපේ මහන්සිය වෙනුවෙන් පුංචිම පුංචි කමෙන්ට් එකක් දාල යන්නත් අමතක කරන්න එපා..
1.4GB 480p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
2.1GB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
4.0GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.0GB 480p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
2.0GB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.43GB 720p x265 WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
3.3GB 1080p x265 WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.4GB 480p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
2.1GB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
4.0GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.0GB 480p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
2.0GB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.43GB 720p x265 WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
3.3GB 1080p x265 WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
මෙම උපසිරැසි BR | WEBRip | HDRip පිටපත් සඳහා ලබා දි ඇත
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]
|
|
උපසිරැසි ගැන්වීම ඉශාන් අරංගල සමඟින් චරිත් ප්‍රමෝද්‍ය
පයිරේට් සිංහල උපසිරැසි | Sinhala Subtitles
