Thursday , May 13 2021
DON'T MISS
Home / All / Zack Snyder’s Justice League (2021) Sinhala Subtitles | යුක්තියේ අරුණැල්ල [සිංහල උපසිරැසි සමඟ]

Zack Snyder’s Justice League (2021) Sinhala Subtitles | යුක්තියේ අරුණැල්ල [සිංහල උපසිරැසි සමඟ]

*ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page
Rating: 4.9/5. From 13 votes.
Please wait...

නවතම PSA, YTS, Pahe.in පිටපත් සඳහා උපසිරැසි යාවත්කාලීන කර ඇත.

Zack Snyder's Justice League (2021) Sinhala Subtitles

Year :  2021

IMDB Rate :  8.9/10

Stars :   Henry Cavill, Ben Affleck, Gal Gadot

Language :  English

Director :  Zack Snyder

ඔන්න අද ඉෂාන් එක්ක මම අරන් ආවෙ හැමෝම අවුරුදු ගාණක් තිස්සෙ බලන් ඉඳපු සුපිරිම ෆිල්ම් එකක් වෙන Zack Snyder ගේ Justice League චිත්‍රපටය. චිත්‍රපටය නිළ වශයෙන් නිකුත් වීමට නියමිතව තියෙන්නෙ ශ්‍රී ලංකාවේ වෙලාවෙන් හෙට දවල්. ඒත් ක්වුරුත් නොහිතපු විදිහට මේකෙ කොපියක් අද දවල් ලීක් වෙනවා.. ඒක දැනගත්ත ගමන්ම ගොඩක් අය අපිට කතා කරල ඉල්ලුව නිසාම අපි වැඩේ පටන් අරන් පුළුවන් ඉක්මනින්ම ඉවරයක් කරා.

ඉතින් මේ චිත්‍රපටය අධ්‍යක්ෂනය කරන්නෙ අපි කවුරුත් දන්න Zack Snyder. මේක මොහු විසින් 2017 දි නිර්මාණය කරන්න හිටියත් අවාසනාවන්ත විදිහට එයාගෙ දුවගේ මරණය සිද්ද වෙන නිසා මේ චිත්‍රපටය Zack ගෙ අතින් අධ්‍යක්ෂනය වෙන්නෙ නෑ.. ඉතින් අපිට 2017දි නරඹන්න ලැබුනෙ Joss Whedon විසින් අධ්‍යක්ෂණය කරපු Justice League චිත්‍රපටය. ඉතින් මුළ ඉඳන්ම Man of Steel වැනි චිත්‍රපට අධ්‍යක්ෂනය කරමින් DC කොමික් ඇදගෙන ආපු ZackJustice League එක නොදී වෙන Director එකෙන් සම්බන්ධ කරගත්ත නිසා 2017දි නිකුත් වුණ Justice League චිත්‍රපටය එතරම් සාර්තක වුණේ නෑ.. ඒ නිසා මිනිස්සු මේක වෙනුවෙන් ගොඩක් මහන්සි වෙලා කරපු කැම්පේන් එක නිසාම DC ලා ආපහු මේ Justice League චිත්‍රපටය නැවත කරන්න කියලා Snyderට කියනවා.. ඉතින් මේ ඔයාලර අරගෙන ආවෙ Original Justice League එක. ඉතින් ෆිල්ම් එකගැන වැඩි යමක් කියන්න බලාපොරොත්තුවක් නෑ.. එහෙනම් අදට ඔයාලගෙන් සමුගන්නවා.. ජයවේවා.. අපේ මහන්සිය වෙනුවෙන් පුංචිම පුංචි කමෙන්ට් එකක් දාල යන්නත් අමතක කරන්න එපා..

HALLELUJAH !

Download Menu

 

Racaty, Google Drive Links


1.4GB 480p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


2.1GB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


4.0GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.0GB 480p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


2.0GB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.43GB 720p x265 WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


3.3GB 1080p x265 WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

Uptobox, Mega Links


1.4GB 480p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


2.1GB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


4.0GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.0GB 480p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


2.0GB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.43GB 720p x265 WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


3.3GB 1080p x265 WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි WEBRip | HDRip පිටපත් සඳහා ලබා දි ඇත

Download “Zack Snyder's Justice League (2021) Sinhala Subtitles” Zack-Snyders-Justice-League-2021.zip – Downloaded 11237 times – 261 KB

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]

උපසිරැසි ගැන්වීම ඉශාන් අරංගල සමඟින් චරිත් ප්‍රමෝද්‍ය

– Team PirateLK –
– SriLankan Premiere Movies Zone  –

Check Also

Two by Two: Overboard! (2020) Sinhala Subtitles | ගොඩබිමක් සොයා [සිංහල උපසිරැසි සමඟ]

Year :  2020 IMDB Rate :  5.9/10 Stars :   Max Carolan, Dermot Magennis, Ava Connolly Language :  English Director :  Toby Genkel, Sean McCormack …

28 comments

  1. tnks bro sub ekata

  2. Chamal Rathnayaka

    Thankz සහෝ..සුපිරි වැඩක්..👌👌👌..හොද කොලිටි එක ආපු ගමන්ම දෙන්න..👍👍

  3. warie GODD SAHO
    ishan MALIE KIYANA WACHANA NA

  4. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  5. thanks Bro ………….. superman-Lois 2021 TV Series Ekath demuda megamanma…..

  6. Tnz macho….okkoma hodai ath oyalaga page 1 log wanna harima amarui…

  7. thanks patta wadak

  8. තෑම්ස් පොම්ක 😸 නිකන් කොමක් දාන්න හිතුනා 😸

  9. yts awooooo update eka oneeee

  10. Mahesh Amarasinghe

    ගොඩක්ම ස්තූතියි

  11. Mahesh Amarasinghe

    එන අලුත්ම UPDATE එකත් ඉක්මනින්ම දෙන උබලනම් මනුස්සයෝ වෙන්න බෑ.. ජය වේවා ……..

    • PSA එකත් ආපු සෙනිකව දෙන්නම්කෝ.. 😉

      • Thank you.2017 ,එකට වඩා ලොකු වෙනසක් වෙලා ඇති කියලා හිතුවා එක දිගට පැය 3ක් බැලුවා ඒත් ඒ කතාවමයි.අන්තිම ටික වෙනස් කරලා ආයෙ කොටසක් එහෙන්මම එයි කියලා දැනුනාම ඒ දුක නැතිවෙලා ගියා

  12. thanks, brothers

  13. Ishan kiynne supiri sub ghna kollek thama ithin 🤩😍✌️

  14. elaaaaaaaaaaaaaa site ekak

  15. Thank again for PSA rip sub………

  16. WEB RIP 2.1GB EKATA SUB SET NANE

  17. thanks bro

  18. ගොඩක්ම ස්තූතියි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *