Wednesday , June 3 2026
DON'T MISS

Godzilla vs. Kong (2021) Sinhala Subtitles | දැවැන්ත රාක්ෂ සටන [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් Telegram චැනල් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On Telegram

 

Year :  2021

IMDB Rate :  7.4/10

Stars :   Alexander Skarsgård, Millie Bobby Brown, Rebecca Hall

Language :  English

Director :   Adam Wingard

ඔන්න අද ඉස්කෝලෙ Exam අස්සෙම මම අරගෙන ආවෙ හැමෝම නොඉවසිල්ලෙන් බලාගෙන ඉඳපු දැවැන්ත සිනමා අත්දැකීම Godzilla vs Kong. රූපමය සහ ශ්‍රව්‍යමය වශයෙන් සිනමා ශාලාවක අත්විඳිය හැකි දැවැන්තම සිනමා අත්දැකීම බවට Godzilla vs Kong චිත්‍රපටය පත් වුණා කිව්වොත් නිවැරදියි. මේ වන විට IMDB දර්ශකය තුළ 7.4ග අගයල් ලබා ගන්නට මේ සුපිරි සිනමා සිත්තම සමත් වෙලා තියෙනවා. Adam Wingard විසින් අධ්‍යක්ෂණය කල මෙහි Alexander Skarsgård, Millie Bobby Brown, Rebecca Hall, Eiza González, Julian Dennison, Kyle Chandler වැනි සුපිරි රංගන ශිල්පීන් රැසක්ම දැකගන්න පුළුවන්. ඉතින් හොලිවුන් පුරයේ උපන් හපන්නු වෙන Warnermedia සහ Legendary ආයතන දෙක එකතු වෙලා තමයි මේ ෆිල්ම් එක නිශ්පාදනය කරල තියෙන්නෙ. 2017 දී නිකුත් වූ Kong skull Island චිත්‍රපටයට පවා සමකළ හැකි Monsterverse ඝණයේ චිත්‍රපටයක් මෙම චිත්‍රපටය නිකුත් වන තුරුම තවමත් නිකුත් වුණේ නැහැ. Kong skull Island බලපු අයට මතක ඇතිනෙ ඒ ෆිල්ම් එකේ තිබුණු post credit scenes වලින් Godzilla ප්‍රමුඛ Godhira, mothara, Rodan ගේ සේයාවන් දැකගන්නට සලස්වමින් අපිට පොඩි ඉඟියක් ලබා දුන්නා..

මේ බිහිසුණු සත්තු දෙන්නාම මිහිපිට සැඟවී ඉන්න අවස්ථාවක එයාලව අවදි කරන්නෙ මනුෂ්‍ය වර්ගයාමයි. ඇත්තටම කොන්ග් ගේ සැබෑ වාසභූමිය මොකක්ද කියලත් මේ චිත්‍රපටියෙදි බලාගන්න පුළුවන්. Kong skull island දි දැකගන්න ලැබුණු Monarch ව්‍යාපෘතිය තවදුරටත් ව්‍යාප්ත වෙලා තියෙනවා මේකෙදි බලාගන්න පුළුවන්. ඉතින් මනුශ්‍ය වර්ගයා මේ පෘථිවියේ බිහි වෙන්නත් කලින් ඉඳලමයි මේ දැවැන්තයින් මේ ලෝකයේ ජීවත් වෙන්නෙ. ඉතින් තව දුරටත් පෘථිවියට හිමිකම් කියන්නෙ මුශ්‍යයින් නෙවෙයි මේ දැවැන්ත ආදි සත්ත්වයින්.

චිත්‍රපටය අඩුත් නැතුව වැඩ්ත් නැතුව perfect balance වෙන විදියට සහ monster verse චිත්‍රපටයන්ට ආසක්ත වුවකු ලෙස එකඟවිය හැකි පරිදි, ending එක සිදුකර තිබෙනවා. නමුත් චිත්‍රපටය ඇතුළේ එකඟවිය නොහැකි තිර රචනයේ අඩුපාඩුකමි නමි තිබුනා. විශේෂයෙන් චිත්‍රපටය මීට වඩා හොඳ ආරම්භයක් ලබාදෙන්නට පුලුවන්කම තිබුනා කියන එකයි මගේ හැඟිම නමි. අනෙක් අතට චිත්‍රපටය අතිශයින්ම වෙිගවත් ගතියක් දක්නට ලැබුණා. අනවශ්‍ය ආකාරයෙන් දර්ශන සංස්කරණ සිදුවීම හරහා චිත්‍රපටයේ රිද්මයට බාධාකාරී තත්ත්වයක් දැකගන්නටත් ලැබුණා. ඒ කෙසේවෙතත් චිත්‍රපටයට ගැලපෙනම Sound and Background music යෙදීම හරහා චිත්‍රපටයට විශාල ආලෝකයක් සපයනවා. ලොකුම credit එක යන්න ඔින Sound Mixing වලට. මෙි රාක්ෂයන් දෙදෙනාගේ දැවැන්ත සටන තුළ සජීවි අත්දැකීමක් ලබාදෙන්නට මෙි Sound Mixing එන නමි ලබාදුන්නේ විශාල සහයෝගයක්. Lightning වලින් ලොකු වැඩක් අරගෙන තිබුනා. චිත්‍රපට visually stunning එකක් ලබාදෙන්නට. චිත්‍රපටයේ තේමාවට ගැලපෙන duel scens නමි කියන්නට දෙයක් නෑ. ඒ battle scenes නමි අති දැවැන්තයි. නිකමිම නිකං Battle Scenes නෙමෙයි choreographed battles scens. ආපහු සැරයක් කියනව නම් මේ අවුරුද්දෙ බලපු දැවැන්තම සිනමා අත්දැකීම මේක කියල අනිවාරෙන්ම කියන්න ඕනිමයි.

තව දෙයක් ඔයාලා අතුරුගිරි පැත්තේ පොඩ්ඩක් එනවා නම් අපේ ඉෂාන් කොම් එකට ගොඩවෙලා යන්නත් කියනවා, ඉතින් අපේ ලිපිනය තමයි නො.118 කඩුවෙල පාර අතුරුගිරිය ඒත් එක්ක මට තව උදව්වක් කරන්න, මගේ ඉන්ස්ටග්‍රෑම් ෆලෝවර්ස්ලා වැඩි කරලා දෙන්න කියලත් ඉල්ලනවා, එහෙනම් යට මගේ ඉන්ස්ටග්‍රෑම් ප්‍රොෆයිල් එක තියෙනවා, ඒකට ගිහින් මාව ෆලෝව් කරන්න කියනවා!!!!

මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම = ishanzsuper20
My Instagram Profile = ishanzsuper20

ෆලෝව් කරන අයට බොහෝම ස්තූති!!!!

ඔයාලට කියන්න තියෙන්නේ, මම මේ ඔයාලා වෙනුවෙන් වෙන මහන්සියට, එක විනාඩියක් වියදම් කරලා කමෙන්ට් එකක් දාගෙන යන්න කියන්න විතරයි!!! ස්තූති!!!

Download Menu

 

Google Drive / Racaty Links


450MB 480p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.0GB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.0GB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


700MB 720p x265 WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


2.5GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.4GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


2.4GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

Mega / Uptobox Links


450MB 480p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.0GB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.0GB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.0GB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


700MB 720p x265 WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


2.5GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.4GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


2.4GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත

Download “Godzilla vs. Kong (2021) Sinhala Subtitles” Godzilla-vs.-Kong-2021.zip – Downloaded 15751 times – 31.49 KB

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ඉෂාන් අරංගල විසින් කල උපසිරැසි ගැන්වීමක්

ඉෂාන් කොම්, නො.118 කඩුවෙල පාර, අතුරුගිරිය
– SriLankan Premiere Movies Zone  –

Check Also

Kara (2026) Sinhala Subtitles | කර.. [සිංහල උපසිරැසි සමඟ]

Year : April 30, 2026 (India) IMBD: 8.2/10 Starring: Dhanush,Mamitha Baiju Director : Vignesh Raja Download …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *