Year : 2021
IMDB Rate : 7.4/10
Stars : Alexander Skarsgård, Millie Bobby Brown, Rebecca Hall
Language : English
Director : Adam Wingard
ඔන්න අද ඉස්කෝලෙ Exam අස්සෙම මම අරගෙන ආවෙ හැමෝම නොඉවසිල්ලෙන් බලාගෙන ඉඳපු දැවැන්ත සිනමා අත්දැකීම Godzilla vs Kong. රූපමය සහ ශ්‍රව්‍යමය වශයෙන් සිනමා ශාලාවක අත්විඳිය හැකි දැවැන්තම සිනමා අත්දැකීම බවට Godzilla vs Kong චිත්‍රපටය පත් වුණා කිව්වොත් නිවැරදියි. මේ වන විට IMDB දර්ශකය තුළ 7.4ග අගයල් ලබා ගන්නට මේ සුපිරි සිනමා සිත්තම සමත් වෙලා තියෙනවා. Adam Wingard විසින් අධ්‍යක්ෂණය කල මෙහි Alexander Skarsgård, Millie Bobby Brown, Rebecca Hall, Eiza González, Julian Dennison, Kyle Chandler වැනි සුපිරි රංගන ශිල්පීන් රැසක්ම දැකගන්න පුළුවන්. ඉතින් හොලිවුන් පුරයේ උපන් හපන්නු වෙන Warnermedia සහ Legendary ආයතන දෙක එකතු වෙලා තමයි මේ ෆිල්ම් එක නිශ්පාදනය කරල තියෙන්නෙ. 2017 දී නිකුත් වූ Kong skull Island චිත්‍රපටයට පවා සමකළ හැකි Monsterverse ඝණයේ චිත්‍රපටයක් මෙම චිත්‍රපටය නිකුත් වන තුරුම තවමත් නිකුත් වුණේ නැහැ. Kong skull Island බලපු අයට මතක ඇතිනෙ ඒ ෆිල්ම් එකේ තිබුණු post credit scenes වලින් Godzilla ප්‍රමුඛ Godhira, mothara, Rodan ගේ සේයාවන් දැකගන්නට සලස්වමින් අපිට පොඩි ඉඟියක් ලබා දුන්නා..
මේ බිහිසුණු සත්තු දෙන්නාම මිහිපිට සැඟවී ඉන්න අවස්ථාවක එයාලව අවදි කරන්නෙ මනුෂ්‍ය වර්ගයාමයි. ඇත්තටම කොන්ග් ගේ සැබෑ වාසභූමිය මොකක්ද කියලත් මේ චිත්‍රපටියෙදි බලාගන්න පුළුවන්. Kong skull island දි දැකගන්න ලැබුණු Monarch ව්‍යාපෘතිය තවදුරටත් ව්‍යාප්ත වෙලා තියෙනවා මේකෙදි බලාගන්න පුළුවන්. ඉතින් මනුශ්‍ය වර්ගයා මේ පෘථිවියේ බිහි වෙන්නත් කලින් ඉඳලමයි මේ දැවැන්තයින් මේ ලෝකයේ ජීවත් වෙන්නෙ. ඉතින් තව දුරටත් පෘථිවියට හිමිකම් කියන්නෙ මුශ්‍යයින් නෙවෙයි මේ දැවැන්ත ආදි සත්ත්වයින්.
චිත්‍රපටය අඩුත් නැතුව වැඩ්ත් නැතුව perfect balance වෙන විදියට සහ monster verse චිත්‍රපටයන්ට ආසක්ත වුවකු ලෙස එකඟවිය හැකි පරිදි, ending එක සිදුකර තිබෙනවා. නමුත් චිත්‍රපටය ඇතුළේ එකඟවිය නොහැකි තිර රචනයේ අඩුපාඩුකමි නමි තිබුනා. විශේෂයෙන් චිත්‍රපටය මීට වඩා හොඳ ආරම්භයක් ලබාදෙන්නට පුලුවන්කම තිබුනා කියන එකයි මගේ හැඟිම නමි. අනෙක් අතට චිත්‍රපටය අතිශයින්ම වෙිගවත් ගතියක් දක්නට ලැබුණා. අනවශ්‍ය ආකාරයෙන් දර්ශන සංස්කරණ සිදුවීම හරහා චිත්‍රපටයේ රිද්මයට බාධාකාරී තත්ත්වයක් දැකගන්නටත් ලැබුණා. ඒ කෙසේවෙතත් චිත්‍රපටයට ගැලපෙනම Sound and Background music යෙදීම හරහා චිත්‍රපටයට විශාල ආලෝකයක් සපයනවා. ලොකුම credit එක යන්න ඔින Sound Mixing වලට. මෙි රාක්ෂයන් දෙදෙනාගේ දැවැන්ත සටන තුළ සජීවි අත්දැකීමක් ලබාදෙන්නට මෙි Sound Mixing එන නමි ලබාදුන්නේ විශාල සහයෝගයක්. Lightning වලින් ලොකු වැඩක් අරගෙන තිබුනා. චිත්‍රපට visually stunning එකක් ලබාදෙන්නට. චිත්‍රපටයේ තේමාවට ගැලපෙන duel scens නමි කියන්නට දෙයක් නෑ. ඒ battle scenes නමි අති දැවැන්තයි. නිකමිම නිකං Battle Scenes නෙමෙයි choreographed battles scens. ආපහු සැරයක් කියනව නම් මේ අවුරුද්දෙ බලපු දැවැන්තම සිනමා අත්දැකීම මේක කියල අනිවාරෙන්ම කියන්න ඕනිමයි.
තව දෙයක් ඔයාලා අතුරුගිරි පැත්තේ පොඩ්ඩක් එනවා නම් අපේ ඉෂාන් කොම් එකට ගොඩවෙලා යන්නත් කියනවා, ඉතින් අපේ ලිපිනය තමයි නො.118 කඩුවෙල පාර අතුරුගිරිය ඒත් එක්ක මට තව උදව්වක් කරන්න, මගේ ඉන්ස්ටග්‍රෑම් ෆලෝවර්ස්ලා වැඩි කරලා දෙන්න කියලත් ඉල්ලනවා, එහෙනම් යට මගේ ඉන්ස්ටග්‍රෑම් ප්‍රොෆයිල් එක තියෙනවා, ඒකට ගිහින් මාව ෆලෝව් කරන්න කියනවා!!!!
මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම = ishanzsuper20
My Instagram Profile = ishanzsuper20
ෆලෝව් කරන අයට බොහෝම ස්තූති!!!!
ඔයාලට කියන්න තියෙන්නේ, මම මේ ඔයාලා වෙනුවෙන් වෙන මහන්සියට, එක විනාඩියක් වියදම් කරලා කමෙන්ට් එකක් දාගෙන යන්න කියන්න විතරයි!!! ස්තූති!!!
450MB 480p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.0GB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.0GB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
700MB 720p x265 WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
2.5GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.4GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
2.4GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
450MB 480p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.0GB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.0GB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.0GB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
700MB 720p x265 WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
2.5GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.4GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
2.4GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]
Sub eka thama ndda
Thaama nane
දැන් ඉවර වෙන්න ළඟයි කොල්ලනේ..
7.30ට කලින් දානවා..
THMA NDDA SUB
thank you bro sub ekata supiri, puluwannm ” fighter in the wind ” movie ekata sub eka denda eka karate hero kenekge life story ekak
Thama nadda
7.30 pahuwelaaaaa
Koo taama naane ?
තාම නැද්දෝ
ko na ne sub eka
baiscopelata kalin daanna plese
waiting to download sub …
තව චුට්ට වෙලාවක් ඉවසන්න කොල්ලනේ..
6 ta issalla daanodaa
ba baa iwasanna baaa
subtittle ek diyaaaaaaaaaaaaankooooooooooooooooooooooo
Admin dannm hodatama wela gihilla subtitles dnwath danne nddooooooo….😭😭
iwaseeema anthimaiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii
තාම නැද්දෝ
Thnks mchn for sub❤
Sub eka thama ndda
yts ekee ekata set wei needa
ado ko bn
Sub eka kiyatada danne admin
Ko thama nadda
මචම්, සබ් අද රෑ වෙද්දි එයිද….🙄🙄
Ada danawada
Ada danawada
Hariyatama daana welawak kypng ADMIN Wasthuwa. sarin sare awith pissu hadila inne
downloard karanne kohomadha plese
yko dnt 3 ptk film ek baluwa ub sub dnkm
thama nadooooo balan idala epa wela ikamanata dannako e wagema mekata oyage mahansiyath agaya karanawa ikmanata danna
sub eka bro
sub eka koooooooooooooooooooo. 7.30 pahuwelaaaaaaaaa.
admin wasthuwe oka ikmanata dapn ivaan inna ba yako
elma bokkh
Tnq subtitles walataaaaaaa…. ammo danakan ki parak awwada ….. eloooo 😋😋
niyamai
patta wadak
thanks saho
Sub Ekata Thanks!
tnx for sub bro
cam copy da
Original
අම්මෝ තැම්කු යකූ..🥳🥳🥳🥳🥳🥳 ඉවසීම චෙක් කොලාට ගොම්ඩාක් පිං…❤️❤️❤️😂 ….
Welcome 😅
thamks kollo
Thank you Bokka
Thank you brother
අඩෝ පට්ට
Thank you Bokka
kalin paya 3k tbba film eka dn pya 2ta basse khmdaaa????
අනිවාර්යෙන්ම සිනමා ශාලාවක නැරබිය යුතුම ෆිල්ම් එකක්.. ඒ සවුන්ඩ් ඒ ෆිලින් එක…… අම්මෝ තාම ඇග හිරිගඩු පිපෙනවා.. මොනවා උනත් සබ් එක එනකම් මග බලන් හිටියේ .. ස්තුතියි සහෝ පැයගානක් ඇතුලත ඉක්මනටම සබ දුන්නට
ela ela dan download karanne film ekai sub ekai…. thanks admin
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
සබ් එකට ස්තූතියි සහෝ!
like it;;;
exam eka hodata liyanna[;’
සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි