Wednesday , June 3 2026
DON'T MISS

Chaos Walking (2021) Sinhala Subtitles | කිසිවෙකුට ගැලවීමක් නැත [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් Telegram චැනල් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On Telegram

 

Chaos Walking (2021) Sinhala Subtitles

Year :  2021

IMDB Rate :  5.8/10

Stars :   Tom Holland, Daisy Ridley, Demián Bichir

Language :  English

Director :  Doug Liman

ඉතින් ඔයාලට අද දහවල් එළියට දැම්ම ෆිලුම අරන් ආවා, ඉතින් පුළුවන් ඉක්මනින් ගෙනාවා, ඉතින් මේක නමින් Chaos Walking (2021) වනවා. මේක නිකුත් වුනේ මාර්තු 5 වන දිනයි ඊටපස්සේ සිනමාශාලාවල එහෙම දුවලා දැන් අද ඩිජිටල් මාධ්‍ය ඔස්සේ අපිට මේක හම්බුණා, ඉතින් මුලින්ම කියන්න ඕනේ කොමෙන්ටුවක් දෙන්න නැත්නම් මම සබ් වැඩේ නවත්තනවා මොකද පොඩි හේතුවක් නිසා, ඉතින් මේකේ IMDB අගය 5.8 වනවා.මේක අයිතිවෙන්නෙ Adventure, Sci-Fi යන ගණයන් වලටයි. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Doug Liman යන කෙනයි. මේකේ රංගනයෙන් දායක වෙන්නේ Tom Holland (කවුරුත් දන්න කෙනෙක්), Daisy Ridley, Demián Bichir, David Oyelowo, Kurt Sutter යන ආදි සුපිරි නළු නිළි පිරිස්‍. ඉතින් පටස්ගාලා මම විස්තරේකුත් කියන්නම්….

මේකේ අලුත් ලෝකය කියන්නේ වෙනම්ම ලෝකයක් එකේ ජනාවාසයක් ඉන්නවා, ඉතින් ඒකේ ඉන්න අය හිතින් හිතන දේ එළියට ඇහෙනවා, ඒ කියන්නේ කාටහරි බැන්නත් හිතින් ඒක හැමෝටම ඇහෙනවා, ඉතින් ඔහොම යද්දි ටොඩ් ඉන්නෙත් මේ ලෝකේ, දවසක් එකපාරටම යානයක් කඩන් වැටෙනවා එකේ ඉන්නේ වයෝලා කියන කෙනා ඒ කියන්නේ පෘථිවි මිනිස්සු ඉතින් මෙයාලා හිතනවා මෙයාලා ආවේ එයාලට මොකක්හරි කරදරයක් කරන්න කියල, ඉතින් ඔහොම යද්දි ලොකු ලොකු සිද්ධි ගොඩක් වෙනවා, ඒවගේම මේ කතාව ගැන ලොකු හැඳින්වීමක් කරොත් ඇත්තටම වැඩක් නැහැ මොකද මේක ටිකක් අමුතු කතාවක් නිසා… ඒක නිසා මම මෙතනින් සමුගන්නවා…. එහෙනම් ජය වේවා!!! සුබ දවසක්!!!

තව දෙයක් ඔයාලා අතුරුගිරි පැත්තේ පොඩ්ඩක් එනවා නම් අපේ ඉෂාන් කොම් එකට ගොඩවෙලා යන්නත් කියනවා, ඉතින් අපේ ලිපිනය තමයි නො.118 කඩුවෙල පාර අතුරුගිරිය ඒත් එක්ක මට තව උදව්වක් කරන්න, මගේ ඉන්ස්ටග්‍රෑම් ෆලෝවර්ස්ලා වැඩි කරලා දෙන්න කියලත් ඉල්ලනවා, එහෙනම් යට මගේ ඉන්ස්ටග්‍රෑම් ප්‍රොෆයිල් එක තියෙනවා, ඒකට ගිහින් මාව ෆලෝව් කරන්න කියනවා!!!!

මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම = ishanzsuper20
My Instagram Profile = ishanzsuper20

ෆලෝව් කරන අයට බොහෝම ස්තූති!!!!

ඔයාලට කියන්න තියෙන්නේ, මම මේ ඔයාලා වෙනුවෙන් වෙන මහන්සියට, එක විනාඩියක් වියදම් කරලා කමෙන්ට් එකක් දාගෙන යන්න කියන්න විතරයි!!! ස්තූති!!!

Download Menu

 

Racaty Links


750MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.0GB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.4GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


2.0GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

Uptobox Links


750MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.0GB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.4GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


2.0GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත

Download “Chaos Walking (2021) Sinhala Subtitles” Chaos-Walking-2021.zip – Downloaded 4853 times – 42.22 KB

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ඉෂාන් අරංගල විසින් කල උපසිරැසි ගැන්වීමක්

ඉෂාන් කොම්, නො.118 කඩුවෙල පාර, අතුරුගිරිය
– SriLankan Premiere Movies Zone  –

Check Also

Kara (2026) Sinhala Subtitles | කර.. [සිංහල උපසිරැසි සමඟ]

Year : April 30, 2026 (India) IMBD: 8.2/10 Starring: Dhanush,Mamitha Baiju Director : Vignesh Raja Download …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *