Year : 2021
IMDB Rate : 7.7/10
Stars : Bob Odenkirk, Aleksey Serebryakov, Connie Nielsen
Language : English
Director : Ilya Naishuller
ඉතින් ඔන්න කාලෙකට පස්සේ ෆිලුමක් අරන් ආවා, මුලින්ම හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා කියන්න ඕනෙ, ඉතින් මේ අලුත් අවුරුද්දෙන් පස්සේ ගෙනාපු පළවෙනි ෆිලුම මේ, මේකත් නියමම ෆිලුමක්, මගෑරගන්න නම් එපෝ ඔන්න කිව්වා, ඉතින් නමින් මේක NOBODY (2021), ඉතින් මේකෙ IMDB අගය 7.7ක් තියෙනවා, ඒක ලැබිච්ච එක ගැන පුදුම වෙන්න දෙයක් නෑ ඉතින්, මේක අයිතිවෙන්නේ Action, Crime, Thriller ගණයන්වලටයි. මේක නිකුත් වුනේ මාර්තු 26 වෙනිදා, අද තමයි ඔරිජිනල් පිටපතක් ආවේ, ඉතින් මේකේ රංගනයෙන් දායක වෙන්නේ Bob Odenkirk, Aleksey Serebryakov, Aleksey Serebryakov, Christoper Lloyd වැනි අයයි. එහෙනම් කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු……
ඉතින් මේකෙ මෙහෙමයි වෙන්නේ හච් කියන්නේ ගෙදර තමන්ගේ පවුලක් තියෙන තමන්ගේ පාඩුවේ වැඩක් කරගෙන ඉන්න මනුස්සයෙක්, ඉතින් ඔහොම ඔහොම යද්දි දවසක් ගෙදරට හොරු පනිනවා, එතනදි මෙයා මුකුත් කරන්නේ නැහැ, ඒකෙන් මෙයාට අවමන් විඳින්න වෙනවා, ඊටපස්සේ කතාව හැරවුමක් ගන්නවා, ඒ බස් එකකදි වෙන සිද්ධියක් නිසා, ඒ මෙයා ලොකු කුඩු ව්‍යාපාරිකයෙක්ගේ මල්ලි කෙනෙක්ට අත උස්සන නිසා ඔහොම ඔහොම යද්දි මේ කතාවේ කුතුහලය තව වැඩිවෙලා…. මට තව කියන්න බැරිවෙනවා… කියන්නේ නැත්තේ මොකද මේ කතාව නියම එකක් නිසා…. ඉතින් මං ඔච්චර තමයි කියන්නේ…. එහෙනම් සුබ දවසක්!! සුභ අලුත් අවුරුද්දක්!! ජය වේවා!!
තව දෙයක් ඔයාලා අතුරුගිරි පැත්තේ පොඩ්ඩක් එනවා නම් අපේ ඉෂාන් කොම් එකට ගොඩවෙලා යන්නත් කියනවා, ඉතින් අපේ ලිපිනය තමයි නො.118 කඩුවෙල පාර අතුරුගිරිය ඒත් එක්ක මට තව උදව්වක් කරන්න, මගේ ඉන්ස්ටග්‍රෑම් ෆලෝවර්ස්ලා වැඩි කරලා දෙන්න කියලත් ඉල්ලනවා, එහෙනම් යට මගේ ඉන්ස්ටග්‍රෑම් ප්‍රොෆයිල් එක තියෙනවා, ඒකට ගිහින් මාව ෆලෝව් කරන්න කියනවා!!!!
මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම = ishanzsuper20
My Instagram Profile = ishanzsuper20
ෆලෝව් කරන අයට බොහෝම ස්තූති!!!!
ඔයාලට කියන්න තියෙන්නේ, මම මේ ඔයාලා වෙනුවෙන් වෙන මහන්සියට, එක විනාඩියක් වියදම් කරලා කමෙන්ට් එකක් දාගෙන යන්න කියන්න විතරයි!!! ස්තූති!!!
මගෙ සබ් දිගටම ඕනි නම් කමෙන්ට් එකක් දාල යන්න!
650MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
850MB 720p YTS WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.0GB 720p x265 WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.4GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.7GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
650MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
850MB 720p YTS WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.0GB 720p x265 WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.4GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.7GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]
පයිරේට් සිංහල උපසිරැසි | Sinhala Subtitles

