Tuesday , August 4 2026

The Falcon and the Winter Soldier (2021) [E05] Sinhala Subtitles | කැප්ටන් ඇමරිකා [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On FaceBook

 

The Falcon and the Winter Soldier [E05] Sinhala Subtitles

Year :  2021

IMDB Rate :  9.1/10

Stars :   Anthony Mackie, Sebastian Stan, Wyatt Russell

Language :  English

Director :  Kari Skogland

අද කොටසින්,

ඉතින් ගිය සතියෙ එපිසෝඩ් එක බලපු අය මේ එපිසෝඩ් එක එනකන් අඟිලි ගැන ගැන ඉන්න ඇති කියල හිතනවා. ඒ මොකද කියනවනම් අපිට ඒකෙදි බලාගන්න පුළුවන් උනා වෝකර්ගෙ හොඳම යාළුවා ලේමමාර්, කාර්ලිගේ පහරකින් මියයනවා, ඉතින් ඒ වෙලාවෙ තිබුණු තරහට වෝකර්ගෙ අතින් කාර්ලිගෙ ළඟම යාළුවෙක් මැරෙනවා, ඒ වගේම ඔහු සුපිරි සොල්දාදුවෙක්. ඉතින් මේ සිදුවීම ඒ නගරෙ හිටිය ගොඩක් මිනිස්සු දකිනවා සහ අන්තර්ජාලය පුරාම මේක පැතිරෙනවා. ඉතින් දැන් වෝකර් මේ ශීල්ඩ් එක දරන්න සුදුසු නෑ. ඉතින් ඊළඟට මේ ශීල්ඩ් එක (සන්නාහෙ) අයිති වෙන්නෙ කාටද? මේක වෝකර්ගෙන් ගන්නෙ කොහොමද? වැඩි කතා ඕනි නෑ බාගෙන බලන්න.. එහෙනම් අවසාන කොටසෙන් හමුවෙමු.. ජයවේවා!!

Download Menu

 


330MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


330MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


330MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


330MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


330MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි WEB පිටපත් සඳහා ලබා දි ඇත

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]

චරිත් ප්‍රමෝද්‍ය විසින් කල උපසිරැසි ගැන්වීමක්

– Team PirateLK –
– SriLankan Premiere Movies Zone  –

Check Also

23 000 Lives (2026) Sinhala Subtitles | සැබෑ කතාවක් .. [සිංහල උපසිරැසි සමඟ]

Year : July 2, 2026 (Germany) IMBD: 5.0/10 Starring: Louis Hofmann,Mala Emde,Frederick Lau Director : Markus …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *