Thursday , June 4 2026
DON'T MISS

Shadow and Bone (2021-) [S01: E02] Sinhala Subtitles | අපි හැමෝම රාක්ෂයෝ [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් Telegram චැනල් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On Telegram

 

Shadow and Bone (2021) [S01: E02] Sinhala Subtitles

Year :  2021-

IMDB Rate :  8.2/10

Stars :   Jessie Mei Li, Ben Barnes, Archie Renaux

Language :  English

Developed :  Eric Heisserer

ඉතින් ඔන්න මම මේකේ 2 වෙනි එකත් ගෙනාවා මේක පරක්කු කරේ මං නෙමෙයි, අපේ ඇඩ්මින් පොර තමයි, එයාට වැඩ වගයක් ඇවිල්ලා නිසා සයිට් එක පැත්තේ ඇවිල්ලා නෑ, ඉතින් ඒකයි මේක පරක්කු වෙන්න ඇත්තේ, මම දවස ගානේ එපියක් දෙන්න තමයි හිතන් ඉන්නේ මොකද මේකේ සබ් එක හිතුවට වඩා ටිකක් අමාරුයි, එහෙනම් අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු…..

අපි කලින් එකේදි දැක්කා ඇලීනායි සමූහෙයි ෆෝල්ඩ් එක මැදින් ගමන් කරන් යද්දි මූණ දුන්න අකරතැබ්බේ ඉතින් මේකෙදි දැන් දැනගන්නවා ඇලීනා ඉර කැඳවන්නියක් කියලා, ඉතින් ඒක රැව්කන්ලට ලොකු දෙයක් වෙනවා, ඊටපස්සේ ඇලීනව මේකෙදි පුංචි මාලිගාව කියන තැනට ගෙනියනවා එයාට ආරක්ෂාව සපයන්න ඒත් එක්ක කැස්ගේ වැඩේ ගැනත් දේවල් ටිකක් මේකේ යනවා…. ඔච්චරයි කියන්නේ….. තුන්වෙනි එපියෙන් හම්බෙමු…. ජය වේවා!!!

Download Menu

 


200MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


200MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


200MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


200MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


200MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


200MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි WEB පිටපත් සඳහා ලබා දි ඇත

Download “Shadow and Bone (2021-) [S01: E02] Sinhala Subtitles” Shadow-and-Bone-2021-S01-E02.zip – Downloaded 10370 times – 21.17 KB

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ඉෂාන් අරංගල විසින් කල උපසිරැසි ගැන්වීමක්

ඉෂාන් කොම්, නො.118 කඩුවෙල පාර, අතුරුගිරිය
– SriLankan Premiere Movies Zone  –

Check Also

Kara (2026) Sinhala Subtitles | කර.. [සිංහල උපසිරැසි සමඟ]

Year : April 30, 2026 (India) IMBD: 8.2/10 Starring: Dhanush,Mamitha Baiju Director : Vignesh Raja Download …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *