Tuesday , July 14 2026
DON'T MISS

Shadow and Bone (2021-) [S01: E03] Sinhala Subtitles | හදවතෙහි උපත [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On FaceBook

 

Shadow and Bone (2021) [S01: E03] Sinhala Subtitles

Year :  2021-

IMDB Rate :  8.2/10

Stars :   Jessie Mei Li, Ben Barnes, Archie Renaux

Language :  English

Developed :  Eric Heisserer

ඉතින් ඔන්න මම 3ත් අරගෙන ආවා එහෙනම්, අපි දැක්කා කලින් එකේදි ඇලීනව පුංචි මාලිගාවට ගෙනියනවා එයාගෙම ආරක්ෂාවට ඉතින් ඒත් කැස් කන්ඩක්ටර්වත් හොයාගන්නවා….. මේ කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු…..

මේකෙදි වෙන්නේ ඇලීනව රජතුමා ගාවට ගෙනියනවා, එයාගේ බලයක් තියෙනවයි කියලා පෙන්නන්න ඉතින් එතනදි මෙයාට පෙන්නගන්න පුළුවන් වෙයිද නැද්ද දන්නේ නැහැ, තව කැස් තමන්ගේ අයයි කන්ඩක්ටරුයි අරන් ෆෝල්ඩ් පහුකරන් යන්න මේකෙදි ලෑස්තිවෙනවා, ඉතින් වෙන සිද්ධි දෙකයි මං කිව්වේ මීට වඩා දේවල් මේකෙදි වෙනවා එහෙනම් 4 වෙනි එපියෙන් හම්බෙමු….. ජය වේවා!!

Download Menu

 


200MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


200MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


200MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


200MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


200MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


200MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි WEB පිටපත් සඳහා ලබා දි ඇත

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ඉෂාන් අරංගල විසින් කල උපසිරැසි ගැන්වීමක්

ඉෂාන් කොම්, නො.118 කඩුවෙල පාර, අතුරුගිරිය
– SriLankan Premiere Movies Zone  –

Check Also

Mollywood Times (2026) Sinhala Subtitles | මංගල චිත්‍රපටය.. [සිංහල උපසිරැසි සමඟ]

Year : June 5, 2026 IMBD: 7.2/10 Starring: Naslen,Basil Joseph,Sangeeth Prathap Director :Abhinav Sunder Nayak Download …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *