Wednesday , June 3 2026
DON'T MISS

The Unholy (2021) Sinhala Subtitles | අපරිශුද්ධ ආත්මය [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් Telegram චැනල් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On Telegram

 

The Unholy (2021) Sinhala Subtitles

Year :  2021

IMDB Rate :  5.0/10

Stars :  Jeffrey Dean Morgan, Cricket Brown, William Sadler

Language :  English

Director :  Evan Spiliotopoulos

ඉතින් ඔන්න අද මං ගොඩක් අය මගෙන් ඉල්ලපු ෆිල්ම් එකක් තමයි අරගෙන ආවෙ, මං මේක ඇත්තටම කරන්න නෙමෙයි හිටියේ ඒත් ගොඩක් අය කමෙන්ට් වලිනුයි මැසේජ් වලිනුයි ඉල්ලුව නිසයි මේක අරගෙන ආවේ, ඉතින් නමින් මේක Unholy (2021) වෙනවා. ඉතින් මේකෙ IMDB අගය නම් 5.0යි. ඒවුණාට කතාව නියම එකක්. හොරර් වලට ආස අය කොහොමත් මේක බලයි. මේක නිකුත් වුණේ අප්‍රේල් 2 වෙනිදයි. ඉතින් මේක අයිතිවෙන්නේ Drama, Horror, Mystrey යන ගණයන්වලටයි. ඉතින් මේකේ රංගනයෙන් දායක වෙන්නේ Jeffrey Dean Morgan, Cricket Brown, William Sadler, Katie Aselton, Cary Elwes, Diogo Morgado යන අයයි. අනිවා මේකටත් කොමෙන්ටුවක් දෙන්න, ඊයේ දාපු ෆිලුමට කොමෙන්ටු දැකලා මං ඒවලට ස්තූති සහ ගොඩක් සතුටුයි කියනවා…. එහෙනම් කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු…..

මේකේ 1845 දි වෙන කතාවක් තියෙන්නේ, එයාලා කර්න් බේබි කෙනෙක් කියලා හඳුන්වල බෝනික්කෙක් ඇතුළට ආත්මයක් හිරකරනවා, ඉතින් වර්තමාන දවසේදි ජෙරී ෆෙන් කියන කෙනාට කෝල් එකක් එනවා, ඒ වෙච්ච තැනම හරක් විකෘති කිරීමක් වෙනවා ඒක ගැන පොඩ්ඩක් බලන්න යන්න කියලා, එතනදී මෙයාට මේ බෝනික්කා හම්බෙනවා, මෙයා නොදැන ඕනකමින්ම මේ බෝනික්කව කඩනවා, ඉතින් දැන් මොනවා වෙයිද? ආත්මය එළියට ආවද? නැත්නම් තාමත් ඇතුළෙත්? තව ලොකු කතාවක් තියෙයි.. කෙටියෙන් කිව්වෙ… එහෙනම් සුබ දවසක්!!! ජය වේවා!!!

තව දෙයක් ඔයාලා අතුරුගිරි පැත්තේ පොඩ්ඩක් එනවා නම් අපේ ඉෂාන් කොම් එකට ගොඩවෙලා යන්නත් කියනවා, ඉතින් අපේ ලිපිනය තමයි නො.118 කඩුවෙල පාර අතුරුගිරිය ඒත් එක්ක මට තව උදව්වක් කරන්න, මගේ ඉන්ස්ටග්‍රෑම් ෆලෝවර්ස්ලා වැඩි කරලා දෙන්න කියලත් ඉල්ලනවා, එහෙනම් යට මගේ ඉන්ස්ටග්‍රෑම් ප්‍රොෆයිල් එක තියෙනවා, ඒකට ගිහින් මාව ෆලෝව් කරන්න කියනවා!!!!

මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම = ishanzsuper20
My Instagram Profile = ishanzsuper20

ෆලෝව් කරන අයට බොහෝම ස්තූති!!!!

මගෙ සබ් දිගටම ඕනි නම් කමෙන්ට් එකක් දාල යන්න!

Download Menu

 

 

Mega Links


350MB 480p WEB-DL පිටපත මෙතැනින් ලබාගන්න


750mb 720p WEB-DL පිටපත මෙතැනින් ලබාගන්න


500MB 720p WEB-DL පිටපත මෙතැනින් ලබාගන්න


1.6GB 1080p WEB-DL පිටපත මෙතැනින් ලබාගන්න

Racaty Links


350MB 480p WEB-DL පිටපත මෙතැනින් ලබාගන්න


750mb 720p WEB-DL පිටපත මෙතැනින් ලබාගන්න


500MB 720p WEB-DL පිටපත මෙතැනින් ලබාගන්න


1.6GB 1080p WEB-DL පිටපත මෙතැනින් ලබාගන්න

Uptobox Links


350MB 480p WEB-DL පිටපත මෙතැනින් ලබාගන්න


750mb 720p WEB-DL පිටපත මෙතැනින් ලබාගන්න


500MB 720p WEB-DL පිටපත මෙතැනින් ලබාගන්න


1.6GB 1080p WEB-DL පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි WEB-DL පිටපත් සඳහා ලබා දි ඇත

Download “The Unholy (2021) Sinhala Subtitles” The-Unholy-2021.zip – Downloaded 3307 times – 33.64 KB

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ඉෂාන් අරංගල විසින් කල උපසිරැසි ගැන්වීමක්

ඉෂාන් කොම්, නො.118 කඩුවෙල පාර, අතුරුගිරිය
– SriLankan Premiere Movies Zone  –

Check Also

Kara (2026) Sinhala Subtitles | කර.. [සිංහල උපසිරැසි සමඟ]

Year : April 30, 2026 (India) IMBD: 8.2/10 Starring: Dhanush,Mamitha Baiju Director : Vignesh Raja Download …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *