Sunday , April 14 2024
DON'T MISS

Cruella (2021) Sinhala Subtitles | සොරදෙටුවෝ පලිගනිති [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

Join With Us On Telegram

 

Cruella (2021) Sinhala Subtitles

Year :  2021

IMDB Rate :  7.1/10

Stars :   Emma Stone, Emma Thompson, Joel Fry

Language :  English

Director :  Craig Gillespie

ඉතින් මුලින්ම කියන්න ඕනේ මගේ සයිට් එකටත් විසිට් එකක් දාන්න, මේක තමයි සයිට් එක Ishannet.com මේකටත් මං මගේ ෆිල්ම්ස් අප්ලෝඩ් කරනවා, ඒත් එක්ක ඒකේ කොමෙන්ටුවකුත් දෙන්න, ඉතින් මං අද අරන් ආවේ අද දවසේ නිකුත් වෙච්ච ෆිලුම අරගෙනයි ඒ තමයි Cruella (2021) යන ෆිලුම. ඉතින් මේක ඇත්තටම ලස්සන, නියම කතාවක්. මේකේ IMDB අගය 7.0 ක් වෙනවා. ඒත් එක්ක මේක අයිතිවෙන්නෙ Comedy, Crime යන ගණයන්වලටයි. ඉතින් ඒත් එක්ක මේකේ රංගනයෙන් දායක වෙන්නේ Emma Stone, Emma Thompson, Joel Fry, Paul Walter Hauser, John McCrea, Emily Beecham යන ආදී නළු නිළියන්ය. මේකේ ධාවන කාලය පැය දෙකයි විනාඩි 15ක් වෙනවා. ඒත් එක්ක මට කොමෙන්ටුවකුත් දෙන්න කියලා අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු….. කියන්න ඕනේ එදා දවසේ ආපු ෆිල්ම් එදාම ගේන්නේ ඔයාලා දෙන කොමෙන්ටු නිසයි, මේකත් හවස 4ට පටන් අරන් පාන්දර 1 වෙද්දි ඉවරවුනේ, ඒක නිසා කොමෙන්ටුවක් දෙන්න…..

ඉතින් මේක කතාව මෙහෙමයි, කෘඑලා ඩීවිල්ගේ කතාව තමයි මේකේ යන්නෙ, ඉතින් ඇත්තටම චරිත දෙකක් ඉන්නෙ එස්ටෙලා සහ කෘඑලා, එස්ටෙලා කියන්නේ කවුද? කෘඑලා කියන්නේ කවුද? ඔයාලම ඒක බලාගන්න. ඉතින් දවසක් පොඩි හේතුවක් නිසා එස්ටෙලාගේ අම්මා නැතිවෙනවා, එයාගේ පවුල් උරුමයක් වෙච්ච මාලෙත් එතනදිම නැතිවෙනවා, ඒකෙන් එස්ටෙලා තමන් වැරදිකාරයා කියලා තමයි හිතන්නේ… ඒත් කතාවේ පොඩි හැරවීමක් වෙනවා, ඒ මොකක්ද කියලා කියන්නෙත් නැහැ, ඒත් එක්ක පොඩි හොරකමකුත් මේකේ යනවා….. තව කියන්න බැරිය 😁 ඔයාලම බලන්න…. ආහ් තව දෙයක් ඔයාලට Friends Reunion එකට සබ් එක අවශ්‍ය නම් කියන්න, ඒක මං කරන්නේ කමෙන්ට්ස් 20ක් ආවොත් පමණයි. එහෙනම් සුබ දවසක්!!! ජය වේවා!! බුදු සරණයි!!!

තව දෙයක් ඔයාලා අතුරුගිරි පැත්තේ පොඩ්ඩක් එනවා නම් අපේ ඉෂාන් කොම් එකට ගොඩවෙලා යන්නත් කියනවා, ඉතින් අපේ ලිපිනය තමයි නො.118 කඩුවෙල පාර අතුරුගිරිය ඒත් එක්ක මට තව උදව්වක් කරන්න, මගේ ඉන්ස්ටග්‍රෑම් ෆලෝවර්ස්ලා වැඩි කරලා දෙන්න කියලත් ඉල්ලනවා, එහෙනම් යට මගේ ඉන්ස්ටග්‍රෑම් ප්‍රොෆයිල් එක තියෙනවා, ඒකට ගිහින් මාව ෆලෝව් කරන්න කියනවා!!!!

මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම = ishanzsuper20
My Instagram Profile = ishanzsuper20

ෆලෝව් කරන අයට බොහෝම ස්තූති!!!!

මගෙ සබ් දිගටම ඕනි නම් කමෙන්ට් එකක් දාල යන්න!

Download Menu

 

 

Usersdrive Links


900MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.1GB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


2.2GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.6GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

Racaty Links


900MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.1GB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


2.2GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.6GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

Uptobox Links


900MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.1GB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


2.2GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.6GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත

Download “Cruella (2021) Sinhala Subtitles”

Cruella-2021.zip – Downloaded 4072 times – 47.68 KB

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ඉෂාන් අරංගල විසින් කල උපසිරැසි ගැන්වීමක්

ඉෂාන් කොම්, නො.118 කඩුවෙල පාර, අතුරුගිරිය
– SriLankan Premiere Movies Zone  –

Check Also

Asvins (2023) Sinhala Subtitles | අශ්විනා… රාක්ෂ ලෝකයට යන්න.. [සිංහල උපසිරැසි සමඟ]

Year : June 23, 2023 IMDB Rate : 4.8/10 Starring:  Vasanth Ravi,Vimala Raman,Udayaraj Language: Malayalam Director …

30 comments

  1. Oya etin gindara wage sub denawa..supiri bn..ube sub gaththata comment dammema na..ada tama coment kale..adarei

  2. Sasinsu Kaveesha

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ!

  3. හැමදාම මුලින්ම sub එක දෙන්නෙ උබලා තම්‍යි.ගැම්මක් ඈ.🤘sub දෙන set එකටම ආදරෙයි.ජය!!!❤

  4. ගොඩක් ස්තුතිය් සහො සබ් එකට.

  5. Barry Allen⚡

    Damn Cool bro 🤘🤘🤘🤘

  6. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  7. Anee The Unholy ekt plwnm dennko bro plz

  8. Udayanga Wickramasinghe

    Thanks Bro….. රිලීස් කරපු ගමන් සබ් එක දුන්නා. ජය වේවා !!

  9. Ishan nthnm apita film ekak mee lockdown welwe ikmnin blnn wenne naa, Thankx for the sub brooo!!! 😌❤️

  10. 👌👌😍patta

  11. jaya weva Obata

  12. Mcn blacklist tv series ekata sub karamuda?????

  13. Film eka release una gamanma sub dena eka supiri wadak…….
    Thank you Bro…

  14. මූ නැත්නම් සබ් නෑ වගෙ දැන්.ගොඩක් මහන්සිවෙලා උබ මේ කරන දේ එකෙම්ම වටිනවා මචෝ.ජයවේවා

  15. ඇත්තටම බොහෝම ස්තූතියි.. කාලය ශ්‍රමය කැපකරගෙන අපි වෙනුවෙන් සබ් දෙනවට…දිගටම මේ විදියට සබ් කරන්න ශක්තීය ධෛර්යය ලැබේවා…ජය

  16. Paranormal කියල අරාබි series. Horror, පුලුවන්නම් බ්‍රෝ ඒකට සබ් කරල දාන්න..🔥🔥🔥

  17. dilaklshitha achintha

    thanks sub ekata

  18. fast and firious 9 eka nadda

  19. ela bro good work

  20. හම්මො………….. මේ තරම් වේගයක් .

  21. uba supirima film witharai karanneth eka nisa kelinma trailer balanne nathuwa banawa.
    thanks bro me tike hoda film tikak karala dapan kammaliy gedarata wela inna.
    ehenam jaya wewaa…

  22. trailer balan nathuwa kelinma banne oyage film witharai.
    mokada karoth karala thiyenne suppa film.
    curfew nisa kammaliy bn tha ona films.
    sup eka dennam karan yanna jayen jaya..

  23. Ikmntm sub denne ubla thama bn.. jaya wewa.. 😍😍😍

  24. Thank u bro. Good work

  25. ඔගොලොන්ගෙ මහන්සිය සහ කැපවීමට බොහොම ස්තූතියි සහො.. ජයෙන් ජය!
    ඒ එක්කම පොඩි ඉල්ලීමක් කරන්න කැමතී, සහෝ පුලුවන් නම් වෙන සහෝ කෙනෙක්ට හරි කියල Lucifer Season 05 Part 2 set එකට සබ් දෙන්නකො.

  26. FRIENDS reunion eka oneeeeeeeeeee

  27. thanks bro. friends reunion eke sub ekaath dennako please

  28. Adharei Pokka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *