Year : 2021
IMDB Rate : 7.0/10
Stars : Patrick Wilson, Vera Farmiga, Ruairi O’Connor
Language : English
Director : Michael Chaves
ඉතින් ඔයාලට ඔන්න මං පුළුවන් ඉක්මනින් අද දවල් ආපු ෆිලුම අරන් ආවා, ඉතින් කොන්ජුරින්ග් සීරිස් එකේ එකක් නොබලා බැහැනේ ඒක නිසාමයි මේක අරන් ආවේ, ඉතින් මේක කොන්ජුරින්ග් තුන්වෙනි එක වන අතර, මේකේ නම Conjruing : Devil Made Me Do It වනවා. ඉතින් මේකෙ IMDB අගය 7.0ක් තියෙනවා. මේකේ පරණ ඒවා බලලා තියනවා නම් ගොඩක් හොඳයි, මොක්ද එඩ් සහ ලොරෙයින් වොරන් කියන්නෙ කවුද කියලා තේරුම්ගන්න පුළුවන්, ඉතින් මේක අයිතිවෙන්නේ Horror, Mystrey, Thriller යන ගණයන්වලටයි. ඒත් එක්ක මේකේ අධ්‍යක්ෂවරයා වන්නේ මයිකල් චාවෙස් යන කෙනයි. ඉතින් මේකේ රංගනයෙන් දායක වෙන්නේ Patrick Wilson, Vera Farmiga, Ruairi O’Connor, Sarah Catherine Hook, Julian Hilliard, John Noble යන ආදි සුපිරි නළු නිළියන්‍ය. ඉතින් මට මේකට නම් කොමෙන්ටු ඕනේ මොකද මේකත් ආපු ගමන්ම ගහන්න පටන් අරගත්තේ, කෑමට විතරයි විනාඩි 5ක විවේකයක් ගත්තේ, ඉතින් කොමෙන්ටුවක් දෙන්නත් කියලා කියනගමන්… අපි කතාව පැත්තට පොඩ්ඩක් යමු…..
මේක සත්‍ය සිද්ධියක් මත පදනම් වුන කතාවක්, 1981 ජූලි මාසයේ තමයි මේ ආර්නේ සහ ඩේවිඩ් යන දෙදෙනාට මේ ආරුඪවීම් වෙලා තියෙන්නේ, ඉතින් ඒත් එක්ක එඩ් සහ ලොරෙයින් වොරන්ට තමයි මේක ගැන බලන්න හම්බෙන්නේ, මේකේ මේක පටන්ගත්ත තැන ඉඳන් විස්තර ඔක්කොම අපිට පැහැදිලි කරලා දෙනවා, ඉතින් තව මේක එඩ් සහ ලොරෙයින් වොරන්ගේ වෘත්තිමය ජීවිතේ සොයා බලපු දරුණුම සහ කෘරම සෙවීම මෙයලු, ඉතින් අපි බලමු මොකක්ද මේකේ වෙන්නේ කියලා, එඩ් සහ ලොරෙයින්ට මොන වගේ දේවල්වලට මූණ දෙන්න වෙයිද? මොකක්ද එයාලගේ දරුණුම සොයාබැලීම? ඉතින් ඒ ඔක්කොම ඔයාලට මේක නරඹලා දැනගන්න පුළුවන්… එහෙනම් සුබ දවසක්!! ජය වේවා!!!
තව දෙයක් ඔයාලා අතුරුගිරි පැත්තේ පොඩ්ඩක් එනවා නම් අපේ ඉෂාන් කොම් එකට ගොඩවෙලා යන්නත් කියනවා, ඉතින් අපේ ලිපිනය තමයි නො.118 කඩුවෙල පාර අතුරුගිරිය ඒත් එක්ක මට තව උදව්වක් කරන්න, මගේ ඉන්ස්ටග්‍රෑම් ෆලෝවර්ස්ලා වැඩි කරලා දෙන්න කියලත් ඉල්ලනවා, එහෙනම් යට මගේ ඉන්ස්ටග්‍රෑම් ප්‍රොෆයිල් එක තියෙනවා, ඒකට ගිහින් මාව ෆලෝව් කරන්න කියනවා!!!!
මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම = ishanzsuper20
My Instagram Profile = ishanzsuper20
ෆලෝව් කරන අයට බොහෝම ස්තූති!!!!
මගෙ සබ් දිගටම ඕනි නම් කමෙන්ට් එකක් දාල යන්න!
800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
800MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.8GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
800MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.8GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
800MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.8GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]
පයිරේට් සිංහල උපසිරැසි | Sinhala Subtitles

