Year : 2021
IMDB Rate : 7.0/10
Stars : Patrick Wilson, Vera Farmiga, Ruairi O’Connor
Language : English
Director : Michael Chaves
ඉතින් ඔයාලට ඔන්න මං පුළුවන් ඉක්මනින් අද දවල් ආපු ෆිලුම අරන් ආවා, ඉතින් කොන්ජුරින්ග් සීරිස් එකේ එකක් නොබලා බැහැනේ ඒක නිසාමයි මේක අරන් ආවේ, ඉතින් මේක කොන්ජුරින්ග් තුන්වෙනි එක වන අතර, මේකේ නම Conjruing : Devil Made Me Do It වනවා. ඉතින් මේකෙ IMDB අගය 7.0ක් තියෙනවා. මේකේ පරණ ඒවා බලලා තියනවා නම් ගොඩක් හොඳයි, මොක්ද එඩ් සහ ලොරෙයින් වොරන් කියන්නෙ කවුද කියලා තේරුම්ගන්න පුළුවන්, ඉතින් මේක අයිතිවෙන්නේ Horror, Mystrey, Thriller යන ගණයන්වලටයි. ඒත් එක්ක මේකේ අධ්‍යක්ෂවරයා වන්නේ මයිකල් චාවෙස් යන කෙනයි. ඉතින් මේකේ රංගනයෙන් දායක වෙන්නේ Patrick Wilson, Vera Farmiga, Ruairi O’Connor, Sarah Catherine Hook, Julian Hilliard, John Noble යන ආදි සුපිරි නළු නිළියන්‍ය. ඉතින් මට මේකට නම් කොමෙන්ටු ඕනේ මොකද මේකත් ආපු ගමන්ම ගහන්න පටන් අරගත්තේ, කෑමට විතරයි විනාඩි 5ක විවේකයක් ගත්තේ, ඉතින් කොමෙන්ටුවක් දෙන්නත් කියලා කියනගමන්… අපි කතාව පැත්තට පොඩ්ඩක් යමු…..
මේක සත්‍ය සිද්ධියක් මත පදනම් වුන කතාවක්, 1981 ජූලි මාසයේ තමයි මේ ආර්නේ සහ ඩේවිඩ් යන දෙදෙනාට මේ ආරුඪවීම් වෙලා තියෙන්නේ, ඉතින් ඒත් එක්ක එඩ් සහ ලොරෙයින් වොරන්ට තමයි මේක ගැන බලන්න හම්බෙන්නේ, මේකේ මේක පටන්ගත්ත තැන ඉඳන් විස්තර ඔක්කොම අපිට පැහැදිලි කරලා දෙනවා, ඉතින් තව මේක එඩ් සහ ලොරෙයින් වොරන්ගේ වෘත්තිමය ජීවිතේ සොයා බලපු දරුණුම සහ කෘරම සෙවීම මෙයලු, ඉතින් අපි බලමු මොකක්ද මේකේ වෙන්නේ කියලා, එඩ් සහ ලොරෙයින්ට මොන වගේ දේවල්වලට මූණ දෙන්න වෙයිද? මොකක්ද එයාලගේ දරුණුම සොයාබැලීම? ඉතින් ඒ ඔක්කොම ඔයාලට මේක නරඹලා දැනගන්න පුළුවන්… එහෙනම් සුබ දවසක්!! ජය වේවා!!!
තව දෙයක් ඔයාලා අතුරුගිරි පැත්තේ පොඩ්ඩක් එනවා නම් අපේ ඉෂාන් කොම් එකට ගොඩවෙලා යන්නත් කියනවා, ඉතින් අපේ ලිපිනය තමයි නො.118 කඩුවෙල පාර අතුරුගිරිය ඒත් එක්ක මට තව උදව්වක් කරන්න, මගේ ඉන්ස්ටග්‍රෑම් ෆලෝවර්ස්ලා වැඩි කරලා දෙන්න කියලත් ඉල්ලනවා, එහෙනම් යට මගේ ඉන්ස්ටග්‍රෑම් ප්‍රොෆයිල් එක තියෙනවා, ඒකට ගිහින් මාව ෆලෝව් කරන්න කියනවා!!!!
මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම = ishanzsuper20
My Instagram Profile = ishanzsuper20
ෆලෝව් කරන අයට බොහෝම ස්තූති!!!!
මගෙ සබ් දිගටම ඕනි නම් කමෙන්ට් එකක් දාල යන්න!
800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
800MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.8GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
800MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.8GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
800MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.8GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]
Refresh kara kara balan idiye bn. Aluth film walata sub denawanm itin piratelk tama. Unfinish Narcos mexico series ekatat sub deepan kollo. Jaya
සුපිරි කොල්ලො සුපිරි.සිරාවට උබ නැත්නම් මේ ෆිල්ම් මෙච්චර ඉක්මනට අපට බලන්න වෙන්නෙ නෑ.පට්ටම කැපකිරීමක් මේක.සබක් හදනකොට ඒ මහන්සිය හොදට දන්නව මමත්.ජය මචං උබට 💗
Aluth film walta mulinma sub denne ubala thama. Thanks
ගොඩක් ස්තුතිය් සහො 💜️🌺
Thank You
Quiet Place 2 daanne naddoo
අලුත් ෆිලුම වලට මුලින්ම සබ් දෙන්නෙ උබලා තමා දෙයියෝ ආදරෙයී පැලෙන්න දිගටම යමූ😍😍😍🙏
Me sepa lokehh…katada ooooneeehhh 😍 ambo thnx Bro srm thnq
Bro,The Education of Fredrick Fitzell,Occupation Rainfall hari sweet tooth walin ekkata harii denn brida 🥺
Thanq bro.. 🤘👍💪💙
Thanks…Xtreme (2021)SPANISH Movie ekatath sub ona.
aluthnam film nam piratelk thamai
Flashback 2021 sub oniii
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි!
Sweet tooth series akata sub dannko .
තෑන්ක්ස් මචං.. ආපු ගමන් දැනගත්ත පයිරේට් එකේ දීල ඇති කියල.. පාන්දර 1.30 බලන්න හදන්නෙ 😁🖤
thanks broo…jaya wewa.
Gammac bro 😍
Sub ekata thanks bro mechchara ikmanata aluth film walata sub denawata godak tnx
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
Request:
Occupation: Rainfall (2020)
ඉෂාන් අරංගල සිය කාර්යභාරය ලෝභනැතිව කරන කෙනෙක්.මන්ද යත් අදාළ සිනමා පටයේ සාරාංශයක් මෙන්මපසුබිමට අදාළ තොරතුරුත් ඔහු ලබාදෙනවා.ඇත්තෙන්ම සිනමාපටයක සිංහල උපසිරැසි ලබාදෙනවා කියන්නේ එය නරඹන අයගේ බුද්ධිමය නිම් වළලු පුළුල් කිරීමක්.එය ඉතාමත් ප්‍රශස්ථ අකාරයෙන්ඉෂාන්කරනු ලබනවා.ඔහුගේ සද් කාර්යයට බෙහෙවින්ම ස්තුතියි.
Tank you…………..!!!!!!!!!!!!
Genmak thama komloo.❤❤
thanks bro
බොහොම ස්තුතිය සහෝ ඔබට…ආපු ගමන්ම සබ් එක දුන්නාට..
බොහොම ස්තුතිය සහෝ..ආපු ගමන්ම සබ් නම් ඉතින් pirate ම තමයි..ජය වේවා..
Thank you Machan…
Thanks saho sub ekata , jayama weva.
Thank u machn jayawewa !!
Sub ekata thanks bro…. But meke video eka play wenne nanae, 3n parak download kara..
thanks bro sinhala sube ekata jayawewa.
Thanks Machan !!
කමෙන්ට් කරපු හැමෝටම ස්තූතියි!! මාරම හයියක් මෙ කමෙන්ට් ටික මට තව ෆිල්ම්වලට සබ් කරන්න පුළුවන් වෙන්න!!!
Thanks Bro!!!