Year : 2021-
IMDB Rate : 9.4/10
Stars : Tom Hiddleston, Owen Wilson, Gugu Mbatha-Raw
Language : English
Director : Kate Herron
ඉතින් ඔන්න හැමෝම බලන් හිටපු 3න් වෙනි එපියත් අරගෙනයි අද ආවේ, ඉතින් වෙනදට කලින් කලින් දෙන්න පුළුවන් වුනේ පන්ති තියෙන්නේ 4ට නිසා, ඉතින් ඒත් එක්ක ගිය සතියේ අපි දැක්කා ලොකිට තමන්වම අල්ලන්න TVA එකට උදව් කරන්න සිද්ධවෙනවා. ඉතින් අපි වැඩි කතා නැතුව මේ කතාව ගැන බලමු….
මේකෙදි ලොකි විචලකයා එක්ක රණ්ඩුවකට පැටෙලලෙද්දි ටෙම්පෑඩ් එකෙන් විනාශයක් වෙන තැනකට යනවා, ඒ තමයි ලැමෙන්ටිස්-1 කියන තැනට, ඒ කොහෙද කියලා කතාවෙදි විචලකයා අපිට කියනවා, ඒත් එක්ක මෙයාලට ලොකු අකරතැබ්බෙකට මූණ දෙන්න සිද්ධවෙනවා. එහෙනම් මෙච්චරයි මම කියන්නේ…. ඔයාලම බලලා රස වින්ඳනේ අරගන්න. එහෙනම් තව ෆිලුමකින් හරි ටෙලිමාලාවකින් හරි හම්බෙමු. සුබ දවසක්!!! ජය වේවා!!! බුදු සරණයි!!!
තව දෙයක් ඔයාලා අතුරුගිරි පැත්තේ පොඩ්ඩක් එනවා නම් අපේ ඉෂාන් කොම් එකට ගොඩවෙලා යන්නත් කියනවා, ඉතින් අපේ ලිපිනය තමයි නො.118 කඩුවෙල පාර අතුරුගිරිය ඒත් එක්ක මට තව උදව්වක් කරන්න, මගේ ඉන්ස්ටග්‍රෑම් ෆලෝවර්ස්ලා වැඩි කරලා දෙන්න කියලත් ඉල්ලනවා, එහෙනම් යට මගේ ඉන්ස්ටග්‍රෑම් ප්‍රොෆයිල් එක තියෙනවා, ඒකට ගිහින් මාව ෆලෝව් කරන්න කියනවා!!!!
මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම = ishanzsuper20
My Instagram Profile = ishanzsuper20
ෆලෝව් කරන අයට බොහෝම ස්තූති!!!!
මගෙ සබ් දිගටම ඕනි නම් කමෙන්ට් එකක් දාල යන්න!
200MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

200MB 720p PSA WEBRip All links
500MB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

500MB 1080p PSA WEBRip All links
මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]
පයිරේට් සිංහල උපසිරැසි | Sinhala Subtitles
![Loki (2021-) [S01: E03] Sinhala Subtitles](https://piratelk.com/wp-content/uploads/2021/06/Loki-Poster-2.jpg)