Year : 2021
IMDB Rate : 7.0/10
Stars : Chris Pratt Yvonne Strahovski J.K. Simmons
Language : English
Director :
Chris McKay
ඉතින් කට්ටිය කියන්න ඕනේ මේක උදේ පටනගත්තේ ඉවරවෙද්දි 5යි වෙලාව හවස, විවේකේ කෑම කන ටික විතරයි, එකදිගට සබ් එක ගැහුවා, ඉතින් ඔයාලටමයි මං මේක ගෙනාවේ මොකද මට කමෙන්ට් ඇවිල්ලා තිබ්බ විදිහට පට්ටම සතුටුයි, ඒකයි එක දවසක් යන්න කලින් මේක ගේන්න හිතුවේ, ඉතින් අනිවා මේකටත් කොමෙන්ටුවක් දෙන්න, ඉතින් නමින් මේක Tomorrow War (2021) වනවා. මේකේ IMDB අගය 7.0ක් වෙනවා, ඒත් එක්ක අයිතිවෙන්නේ Action, Adventure, Sci-Fi යන ගණයන්වලට. තව ඉතින් රංගනයෙන් දායකා වෙන්නේ Chris Pratt, J.K. Simmons, Yvonne Strahovski, Betty Gilpin, Jasmine Mathews යන ආදි සුපිරි නළු නිළියන්ය. ඉතින් මේක අනිවා බලන්න එච්චරටම අල්ලලා ගිය ෆිලුමක් මට නම්, සුපිරියක් තමයි, එහෙනම් කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු…..
ඩැන් ෆොරෙස්ටර් කියන්නේ කලින් හමුදාවේ හිටපු කෙනෙක්, ඉතින් දවසක් එයාලගේ ගෙදර පාටියක ඉද්දි, එයාලා ටිවී එකේ සොකර් මැච් එකක උග්‍රතම අවස්ථාවක් බල බල හිටියේ, එවලේ එකපාරටම ද්වාරයක් හැදිලා අනාගතෙන් කට්ටියක් එනවා, එයාලට මෙයාලව ඕනේ වෙන්නේ එයාලට උදව් කරන්නලු, ඒ මොකටද කියලා මං කියන්නැහැ, තව මේකේ මෙහෙම පුංචි සාරාංශයක් දුන්නේ වැඩිය දුන්නොත් ප්‍රශ්නයක් වෙන නිසා ඊට වඩා හොඳ ඔයාලම ෆිලුම බලන එක, එහෙනම් තව ෆිලුමකින් හම්බෙමු. සුබ දවසක්!!! ජය වේවා!!!
තව දෙයක් ඔයාලා අතුරුගිරි පැත්තේ පොඩ්ඩක් එනවා නම් අපේ ඉෂාන් කොම් එකට ගොඩවෙලා යන්නත් කියනවා, ඉතින් අපේ ලිපිනය තමයි නො.118 කඩුවෙල පාර අතුරුගිරිය ඒත් එක්ක මට තව උදව්වක් කරන්න, මගේ ඉන්ස්ටග්‍රෑම් ෆලෝවර්ස්ලා වැඩි කරලා දෙන්න කියලත් ඉල්ලනවා, එහෙනම් යට මගේ ඉන්ස්ටග්‍රෑම් ප්‍රොෆයිල් එක තියෙනවා, ඒකට ගිහින් මාව ෆලෝව් කරන්න කියනවා!!!!
මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම = ishanzsuper20
My Instagram Profile = ishanzsuper20
ෆලෝව් කරන අයට බොහෝම ස්තූති!!!!
මගෙ සබ් දිගටම ඕනි නම් කමෙන්ට් එකක් දාල යන්න!
900MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.0GB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
2.15GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.6GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
900MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.0GB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
2.15GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.6GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
900MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.0GB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
2.15GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.6GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]
පයිරේට් සිංහල උපසිරැසි | Sinhala Subtitles

