Year : 2021
IMDB Rate : 6.2/10
Stars : Rose Byrne Domhnall Gleeson David Oyelowo
Language : English
Director : Will Gluck
ඉතින් ඔන්න තව එකක් අරගෙනයි මම ආවේ, කට්ටිය ඉල්ලුවා ගොඩක්, ඒක නිසා ගෙනාවා, ඉතින් Boss Baby 2 එකේ සබ් එක කරලත් ඉවරයි හැබැයි කමෙන්ට් කලින් එකට මදි නිසයි තාම දුන්නේ නැත්තේ, ඉතින් මේකට කමෙන්ට් වැඩිවුණොත් Boss Baby එකත් එක්ක තව ෆිලුමක් ඔයාලට හම්බෙයි, ඒක නිසා කොමෙන්ටු දෙන්න ඈ, අනිත් එක Hitman’s Wife’s Bodyguard එකට සබ් කරෙ නැත්තේ ඒකට ඉංග්‍රීසි උපසිරැසියක් ඇවිල්ලා නැහැ, හැබැයි එහෙමයි කියලා ඉස්සරහට කල් දාන්න බැහැ ආවේ නැත්නම් මං ඒක අහගෙන හරි කරලා ඔයාලට අරන් එනවා, ඉතින් අද මම ගෙනාවේ Peter Rabbit 2 එක. IMDB 6.2ක් වෙනවා. මේක අයිතිවෙන්නෙ Animation, Adventure, Comedy වලටයි. ඉතින් රංගනයෙන් දායක වෙන්නේ Rose Byrne, Domhnall Gleeson, David Oyelowo, James Corden යන ආදි නලු නිලියන්ය. ඉතින් මම මට කොමෙන්ටු දෙන අයට හදවතින්ම ස්තූතියි කරනවා…. එහෙනම් කතාව පැත්තට හැරෙමු……
මේකේ කලින් එකත් බැලුවා නම් හොඳයි හැබැයි එතකොට කතාව වඩාත් තේරෙනවා, මේකෙදි වෙන්නෙ පීටර්ට අලුත් යාළුවෝ වගයක් හම්බෙනවා ඒ යාළුවෝ එක්ක පීටර් කරන මංකොල්ලයක් තමයි තියෙන්නේ, ඒක විතරක් කතාවේ තව ගොඩක් ගොඩක් දේවල් වෙනවා, මං එක දෙයයි කිව්වේ මොකද රස වින්ඳනේ කන්න ඕනේ නැහැනේ එහෙනම් සුබ දවසක්!!! ජය වේවා!!! බුදු සරණයි!!!
ඊයේ Tomorrow War ඉවර කරලා Boss Baby 2 පටන්ගත්තේ, ඒකෙ සබ් එක දෙනවා කමෙන්ට් ටිකක් දුන්නොත්, ඒක කොහොමත් සබ් කරලා ඉවරයි, එහෙනම් තව ෆිලුමකින් හම්බෙමු…….
තව දෙයක් ඔයාලා අතුරුගිරි පැත්තේ පොඩ්ඩක් එනවා නම් අපේ ඉෂාන් කොම් එකට ගොඩවෙලා යන්නත් කියනවා, ඉතින් අපේ ලිපිනය තමයි නො.118 කඩුවෙල පාර අතුරුගිරිය ඒත් එක්ක මට තව උදව්වක් කරන්න, මගේ ඉන්ස්ටග්‍රෑම් ෆලෝවර්ස්ලා වැඩි කරලා දෙන්න කියලත් ඉල්ලනවා, එහෙනම් යට මගේ ඉන්ස්ටග්‍රෑම් ප්‍රොෆයිල් එක තියෙනවා, ඒකට ගිහින් මාව ෆලෝව් කරන්න කියනවා!!!!
මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම = ishanzsuper20
My Instagram Profile = ishanzsuper20
ෆලෝව් කරන අයට බොහෝම ස්තූති!!!!
මගෙ සබ් දිගටම ඕනි නම් කමෙන්ට් එකක් දාල යන්න!
630MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.8GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
630MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.8GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
630MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.8GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි!😍
Thanks for consider my request ❤
Sub diyawu… diyawu …diyawu…
Mn net eke dekapu hodama upasirasi site eka meka. Film eka awa gaman sub denawa. Niyamai bn jaya wewa.. Thanks ishan.. 😍
නියමයි 🔥❤️
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි!
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි!
thank you bro the best subs
Thanx broo
Thanks for subtitles brother ikmanata hitman’s Wife’s Bodyguard ekatath sub denna please
Niyamai… Thanku u
Bro ma gawa hitman’s Wife’s Bodyguard eke translate karapu sub ekak tiyanawa kohomada oyata denne ekA
තව ටිකකින් අපි දෙනව බ්‍රෝ භාණ්ඩෙ.. 😁
Adoo Siraa😂
Can’t Waiting….
Fear Street Part 1: 1994 (2021) me filmumatath puluwannam Sub genna..
Elama bro.tnx sub ekata
Thanks for your time ☺️
sub ekata bohoma sthuthie!!!!
hitman’s wife body guad ekata ikmanata sub eka denna puluwanda????
loku udawwak!!!!1
Fear Street Part 1: 1994 (2021) puluwannam me Filumatath sub gennaa..
Aulka ne bro spiri
star wars bad batch sub one
thanks ban sab ekat
සින්හල උපසිරසියට බොහොම ඉස්තුති…
සබේට තැංකුයි කොම්ලෝ