Thursday , June 4 2026
DON'T MISS

The Suicide Squad (2021) Sinhala Subtitles | මරාගෙන මැරෙන කල්ලිය නැවතත් [සිංහල උපසිරැසි සමඟ] (18+)

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් Telegram චැනල් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On Telegram

 

– 1st On Net –

The Suicide Squad (2021) Sinhala Subtitles

Year :  2021

IMDB Rate :  8.0/10

Stars :  Margot Robbie, Idris Elba, John Cena, Pete Davidson, Joel Kinnaman, David Dastmalchian

Language :  English

Director :  James Gunn

ඔන්න එහෙනම් කට්ටිය පුන පුනා බලන් හිටිය ෆිලුම අරගෙන තමයි ආවේ, ඉතින් මට අනිවා කොමෙන්ටු නම් ඕනේ මොකද උදෙන්ම පටන් අරන් දැන් ඉවර කරේ වෙන මහන්සියට අනිවා කොමෙන්ටුවක් දෙන්න මොකද ලාභයක් මුකුත් නෑ ඔයාලා වෙනුවෙන්මයි ගේන්නේ, ඉතින් නමින් මේක Suicide Squad (2021) වනවා. මේකේ කලින් එකත් බලන්න හැබැයි මේක බලන්න කලින් එතකොට තව පැහැදිලි වෙයි කතාව, ඉතින් මේකේ IMDB අගය 8.0ක් වෙනවා. ඒ කියන්නේ සුපිරියක්නේ කොහොමත්. අයිතිවෙන්නේ Action, Adventure, Comedy යන ගණයන්වලටයි. ඒත් එක්ක මේකේ අධ්‍යක්ෂකවරයා වෙන්නේ James Gunn යන කෙනයි. ඉතින් රංගනයෙන් දායක වෙන්නේ Margot Robbie, Idris Elba, John Cena, Joel Kinnaman, Michael Rooker ආදි අයයි. ඉතින් මේක R-Rated එකක් ඒක නිසා 18ට අඩු අය බලන්න එපා… කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු….

කලින් එකේ වගේම ටාස්ක් ෆෝර්ස් X ලට මේකෙදිත් මෙහෙයුමක් හම්බෙනවා, ඒ මොකක්ද ඒවා මං කිසිදෙයක් කියන්නැහැ, කොටින්ම කිව්වොත් කතාව ගැන මම කිසිම දෙයක් කියන්න යන්නේ නැහැ, මොකද එච්චරටම මරු මේක, කතාව ගැන පොඩ්ඩක් හරි කිව්වොත් අපරාධයක් වෙනවා ඒකයි…. එහෙනම් කොමෙන්ටුවක් දෙන්න ඈ!! සුබ දවසක්!!! ජය වේවා!! බුදු සරණයි!!!

තව දෙයක් ඔයාලා අතුරුගිරි පැත්තේ පොඩ්ඩක් එනවා නම් අපේ ඉෂාන් කොම් එකට ගොඩවෙලා යන්නත් කියනවා, ඉතින් අපේ ලිපිනය තමයි නො.118 කඩුවෙල පාර අතුරුගිරිය ඒත් එක්ක මට තව උදව්වක් කරන්න, මගේ ඉන්ස්ටග්‍රෑම් ෆලෝවර්ස්ලා වැඩි කරලා දෙන්න කියලත් ඉල්ලනවා, එහෙනම් යට මගේ ඉන්ස්ටග්‍රෑම් ප්‍රොෆයිල් එක තියෙනවා, ඒකට ගිහින් මාව ෆලෝව් කරන්න කියනවා!!!!

මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම = ishanzsuper20
My Instagram Profile = ishanzsuper20

ෆලෝව් කරන අයට බොහෝම ස්තූති!!!!

මගෙ සබ් දිගටම ඕනි නම් කමෙන්ට් එකක් දාල යන්න!

Download Menu

 

 

Usersdrive Links


900MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.23GB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.6GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


2.4GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


2.6GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


2.6GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


4.9GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

Racaty Links


900MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.23GB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.6GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


2.4GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


2.6GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


2.6GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


4.9GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

Uptobox Links


900MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.23GB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.6GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


2.6GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


2.6GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


2.4GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත

Download “The Suicide Squad (2021) Sinhala Subtitles” The-Suicide-Squad-2021.zip – Downloaded 19072 times – 43.06 KB

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ඉෂාන් අරංගල විසින් කල උපසිරැසි ගැන්වීමක්

ඉෂාන් කොම්, නො.118 කඩුවෙල පාර, අතුරුගිරිය
– SriLankan Premiere Movies Zone  –

Check Also

Kara (2026) Sinhala Subtitles | කර.. [සිංහල උපසිරැසි සමඟ]

Year : April 30, 2026 (India) IMBD: 8.2/10 Starring: Dhanush,Mamitha Baiju Director : Vignesh Raja Download …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *