Wednesday , June 24 2026
DON'T MISS

Risen (2021) Sinhala Subtitles | පිටසක්වල තර්ජනය [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On FaceBook

 

Risen (2021) Sinhala Subtitles

Year :  2021

IMDB Rate :  3.2/10

Stars :  Terri Purchase, Natalie Rose, Buffy Anne Littaua

Language :  English

Director :  
Eddie Arya

ඉතින් ඔන්න තවත් ෆිලුමක් අරන් ආවා, මේක කොමෙන්ටු වලින් ඉල්ලලා තිබ්බා දැක්කා ඉතින් මේක හොඳද බැලුවා නියම එකක් ඒකයි සබ අරන් ආවේ, ඉතින් නමින් මේක Risen (2021) වනවා. මේක අයිතිවෙන්නේ Sci-Fi, Thriller යන ගණයන්වලට. ඉතින් මේකේ IMDB අගය නම් 3.2යි ඒවුණාට ෆිලුම හොඳයි කැමති නම් බලන්න… ඒත් එක්ක අධ්‍යක්ෂකවරයා වෙන්නේ Eddie Arya යන කෙනයි. රංගනයෙන් දායක වෙන්නෙ Terri Purchase, Natalie Rose, Kenneth Trujillo, Buffy Anne Littaua යන අයයි. ඉතින් කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු…. කොමෙන්ටු දාන එක ඔබට භාරයි…..

මේකේ වෙන්නේ එක දවසක් බැජර් කියලා නගරෙකට උල්කාපාතයක් කඩන් වැටෙනවා… ඒ උල්කාපාතෙන් විෂ වායුවක් පිටවෙලා ගොඩක් මිනිස්සු මැරෙනවා…. ඒවුණාට ටික දෙනෙක් බේරෙනවා…. දැන් මේ හැමදේම ගැන හොයන්න බාහිර ජීව විද්‍යාඥවරියකට කතා කරන්නේ… ඉතින් මෙතනින් එහාට කියන්නැහැ… මේක අනාගතේදි වෙන්න පුළුවන් දෙයක් කියන්නත් පුළුවන්…. එහෙනම් සුබ දවසක්!!! ජය වේවා!!! බුදු සරණයි!!!

තව දෙයක් ඔයාලා අතුරුගිරි පැත්තේ පොඩ්ඩක් එනවා නම් අපේ ඉෂාන් කොම් එකට ගොඩවෙලා යන්නත් කියනවා, ඉතින් අපේ ලිපිනය තමයි නො.118 කඩුවෙල පාර අතුරුගිරිය ඒත් එක්ක මට තව උදව්වක් කරන්න, මගේ ඉන්ස්ටග්‍රෑම් ෆලෝවර්ස්ලා වැඩි කරලා දෙන්න කියලත් ඉල්ලනවා, එහෙනම් යට මගේ ඉන්ස්ටග්‍රෑම් ප්‍රොෆයිල් එක තියෙනවා, ඒකට ගිහින් මාව ෆලෝව් කරන්න කියනවා!!!!

මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම = ishanzsuper20
My Instagram Profile = ishanzsuper20

ෆලෝව් කරන අයට බොහෝම ස්තූති!!!!

මගෙ සබ් දිගටම ඕනි නම් කමෙන්ට් එකක් දාල යන්න!

Download Menu

 

 

Usersdrive Links


600MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.2GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.4GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


600MB 720p PSA WEBRip All links

Racaty Links


600MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.2GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.4GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

Uptobox Links


600MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.2GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.4GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත

Download “Risen (2021) Sinhala Subtitles” Risen-2021.zip – Downloaded 3572 times – 33.04 KB

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ඉෂාන් අරංගල විසින් කල උපසිරැසි ගැන්වීමක්

ඉෂාන් කොම්, නො.118 කඩුවෙල පාර, අතුරුගිරිය
– SriLankan Premiere Movies Zone  –

Check Also

Deep Water (2026) Sinhala Subtitles | සාගරයට කඩා වැටුන ගුවන් යානාව… [සිංහල උපසිරැසි සමඟ]

Year : May 1, 2026 (USA) IMBD: 5.5/10 Starring: Aaron Eckhart,Kelly Gale,Ben Kingsley Director : Renny …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *