Year : 2021
IMDB Rate : 3.2/10
Stars : Terri Purchase, Natalie Rose, Buffy Anne Littaua
Language : English
Director :
Eddie Arya
ඉතින් ඔන්න තවත් ෆිලුමක් අරන් ආවා, මේක කොමෙන්ටු වලින් ඉල්ලලා තිබ්බා දැක්කා ඉතින් මේක හොඳද බැලුවා නියම එකක් ඒකයි සබ අරන් ආවේ, ඉතින් නමින් මේක Risen (2021) වනවා. මේක අයිතිවෙන්නේ Sci-Fi, Thriller යන ගණයන්වලට. ඉතින් මේකේ IMDB අගය නම් 3.2යි ඒවුණාට ෆිලුම හොඳයි කැමති නම් බලන්න… ඒත් එක්ක අධ්‍යක්ෂකවරයා වෙන්නේ Eddie Arya යන කෙනයි. රංගනයෙන් දායක වෙන්නෙ Terri Purchase, Natalie Rose, Kenneth Trujillo, Buffy Anne Littaua යන අයයි. ඉතින් කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු…. කොමෙන්ටු දාන එක ඔබට භාරයි…..
මේකේ වෙන්නේ එක දවසක් බැජර් කියලා නගරෙකට උල්කාපාතයක් කඩන් වැටෙනවා… ඒ උල්කාපාතෙන් විෂ වායුවක් පිටවෙලා ගොඩක් මිනිස්සු මැරෙනවා…. ඒවුණාට ටික දෙනෙක් බේරෙනවා…. දැන් මේ හැමදේම ගැන හොයන්න බාහිර ජීව විද්‍යාඥවරියකට කතා කරන්නේ… ඉතින් මෙතනින් එහාට කියන්නැහැ… මේක අනාගතේදි වෙන්න පුළුවන් දෙයක් කියන්නත් පුළුවන්…. එහෙනම් සුබ දවසක්!!! ජය වේවා!!! බුදු සරණයි!!!
තව දෙයක් ඔයාලා අතුරුගිරි පැත්තේ පොඩ්ඩක් එනවා නම් අපේ ඉෂාන් කොම් එකට ගොඩවෙලා යන්නත් කියනවා, ඉතින් අපේ ලිපිනය තමයි නො.118 කඩුවෙල පාර අතුරුගිරිය ඒත් එක්ක මට තව උදව්වක් කරන්න, මගේ ඉන්ස්ටග්‍රෑම් ෆලෝවර්ස්ලා වැඩි කරලා දෙන්න කියලත් ඉල්ලනවා, එහෙනම් යට මගේ ඉන්ස්ටග්‍රෑම් ප්‍රොෆයිල් එක තියෙනවා, ඒකට ගිහින් මාව ෆලෝව් කරන්න කියනවා!!!!
මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම = ishanzsuper20
My Instagram Profile = ishanzsuper20
ෆලෝව් කරන අයට බොහෝම ස්තූති!!!!
මගෙ සබ් දිගටම ඕනි නම් කමෙන්ට් එකක් දාල යන්න!
600MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.2GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.4GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
600MB 720p PSA WEBRip All links
600MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.2GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.4GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
600MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.2GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.4GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]
Ado Deiyah 😍 Wow Surprise Bro Thnx Lot Bro. Math eda illuwa denn plwnd kyla.Thnx.Oya thama hodatama karanneh 😍
Brand new cherry flavor series ekt sub dennk🙄
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
Bro Jurassic Hunt film ekata denna puluwanda 🥺
Beo.. End Game 2021 Chinese ekata dennako….plz