Year : 2021
IMDB Rate : 7.0/10
Stars : Kamya Ahlawat, Ajay Mathew, Amal Sukumaran
Language : Malayalam
Director : Sudhin Vamattam
මේක තමයි මගෙ පළවෙනි උපසිරැසි ගැන්වීම..මේකට ඇඇවිල්ලා ෆිල්ම් එකක් බලලා යන මටත් සබ් එකක් කරන්න ආස හිතූනා..මම මුලින්ම තෝර ගත්තේ මලයාලම් ෆිල්ම් එකක්..මේක ගිය අවුරුද්දේ නිකුත් උණු ලස්සන ෆිල්ම් එකක්..මේක අයත් වෙන්නේ thriller කාණ්ඩයට..මේකට IMDB 7.1 ලැබිලා තියෙනවා..
කතාව ගැන කියනවනම් මේකෙ තියෙන්නේ බැංකු කොල්ලයක් ගැන..මම මීට වඩා මේ ෆිල්ම් එක ගැන කියන්න යන්නේ නෑ..එහෙම උනොත් කුතුහලය නැති වෙනවා..මම ඉල්ලනවා හැමෝගෙන්ම මේ ෆිල්ම් එක බලන්න කියලා.. අමතක නොකර comment එකක් දාගෙන යන්න මේ මගෙ පළමු උපසිරස..
400MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න
700MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න
1.3GB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
2.1GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
400MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න
700MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න
1.3GB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
2.1GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
400MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න
700MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න
1.3GB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
2.1GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
මෙම උපසිරැසි HDRip පිටපත් සඳහා ලබා දි ඇත
If you have any complains about our contents, please email us at [email protected]
|
ඉසුරු ලක්මාල් විසින් කල උපසිරැසි ගැන්වීමක්
පයිරේට් සිංහල උපසිරැසි | Sinhala Subtitles
