Wednesday , November 9 2022
DON'T MISS

Ms. Marvel (2022) [E02] Sinhala Subtitles | බෑන්ගල් එකේ කතාව [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

Join With Us On Telegram

 Ms. Marvel (2022) [E02] Sinhala Subtitles

Year :  2022

IMDB Rate :  6.6/10

Stars :  Iman Vellani, Matt Lintz, Zenobia Shroff

Language :  English

Director :  Bisha K. Ali(created for television by)

ආයුබෝවන්! ඔන්න එහෙනම් මං අද අරගෙන ආවේ Ms. Marvel සීරිස් එකෙ දෙවනි කොටස. පලවෙනි කොටසෙදි මතක ඇතිනේ ඔයාලට…, කමාලා කියන ෆැන්ටසි ලෝකෙක ජීවත් වෙන යොවුන්වියේ ගෑනු ලමයට, එයා හීනෙන්වත් නොහිත වෙලාවක, එයාගෙ නානි එහෙමත් නැත්තම් කමාලගෙ අත්තම්මා එවන තෑගි පෙට්ටියෙ තිබිලා වළල්ලක් හම්බ වෙනවා. ඒක නිකම්ම වළල්ලක් නෙවෙයි. සුපිරි බලයක් තියෙන වළල්ලක්. සුපිරි බලයක් තියෙන වළල්ලක් වගේ දෙයක් නිකම්ම මෙහෙම කෙනෙක්ට ලැබෙන්නෙ නෑ කියලා අපි ඔයාලා කවුරුත් ඒක දන්නවනෙ. අනික මේ සුපිරි-බල වළල්ලට මොකද්ද තියෙන යට ගියපු අතීතය, ඒවට උත්තර නම් අපිට ඉදිරි කොටස් වලදී බලාගන්න පුළුවන් වෙයි. ඉතිං මේ කමාලගේ වළල්ලේ රහස දන්නෙ එයාගේ හොඳම යාලුවා බෲනෝ විතරනෙ. බෲනෝ එක්ක කමාලා සුපිරි වීරයෙක් වෙන්න නොසෑහෙන්න පුරුදු පුහුණු වෙනවා. කතාව ඒ විදිහට ගලාගෙන යද්දී, අද කතාවේ අන්තිමට නොහිතන නොහිතපු කෙනෙක් කමාලට මුණ ගැහෙනවා….

අදට ඇති, එහෙනම් තුන්වෙනි කොටසින් හම්බවෙමු. අදට මං ගිහිල්ලා එන්නම්. හැමෝටම සුබ දවසක්!! ජය වේවා!!

Download Menu

720p Links

260MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

1080p Links

600MB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත

Download “Ms. Marvel (2022) [E02] Sinhala Subtitles”

Ms.-Marvel-S01-E02.zip – Downloaded 1553 times – 25 KB

If you have any complains about our contents, please email us at
[email protected]

රුක්ෂාන් ඛාන් (රුකා) විසින් කල උපසිරැසි ගැන්වීමක්

– Team PirateLK –
– SriLankan Premiere Movies Zone  –

Check Also

The School for Good and Evil (2022) Sinhala Subtitles | මායා පාසල.. [සිංහල උපසිරැසි සමඟ] (18+)

Release date: October 18, 2022 IMDB Rate :  5.8/10 Stars :Sophia Anne Caruso,Sofia Wylie,Jamie Flatters,Charlize …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *