Tuesday , August 4 2026

Y (2021) Sinhala Subtitles | මිනීමැරුම් සැලැස්ම [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On FaceBook

 

Y (2021) Sinhala Subtitles

Year :  2021

IMDB Rate :  6.6/10

Stars :  Raghu Babu, Akshay Chandra, Rahul Ramakrishna

Language :  Telugu

Director :  
Baalu Adusumilli

ඔන්න යාලුවනේ එහෙනම් මම මගෙ 10වෙනි උපසිරැසි විදියට අරගෙන ආවේ මේ අවුරුද්දේ released වෙච්ච තවත් සුපිරියක්.. මේක අයත් වෙන්නේ thriller කාණ්ඩයට මේකට IMDB දර්ශකයේ 6.6 ලැබිලා තියෙනවා.. මේකේ ප්‍රධාන චරිතෙට රගපාන්නේ අපි කවුරුත් දන්න sreekanth.. එහෙනම් කතාව ගැන පොඩ්ඩක් කියන්නම්.. රඝූ කියන්නේ සුපිරිම අධ්‍යක්ෂක කෙනෙක්.. ළගදි ඉදන් එයා අධ්‍යක්ෂණය කරන ෆිල්ම් ඔක්කොම අසාර්ථක වෙනවා.. ඒක හින්දා එයාගෙ බිරිඳ කොහොම හරි එයාව කැමති කරගෙන ලේඛකයෙක්ව පිටින් ගන්නවා.. ඔන්න ඔතනින් තමයි හොදම ටික පටන් ගන්නේ..ඇත්තටම මේ ලේඛකයා කව්ද ?රඝූ කලින් ඉදන්ම එයාව දන්නවද ? දෙන්නම එකතු වෙලා මොකද කරන්න යන්නේ ? රඝූගේ ඉරණම අන්තිමට කොහොම විසදෙයිද ? මේ හැමදේම දැන ගන්න ඔයාලා අනිවා ෆිල්ම් එක බලන්න..
තව එකක් මේ ෆිල්ම් එකට sub එක දෙන්නේ අපේ piratelk එකෙන් විතරමයි.. වෙන කිසිම site එකකින් මේකට sub දීලා නෑ.. ඒකත් ආඩම්බරෙන් මතක් කරන ගමන් තවත් මේ වගේම ලස්සන ෆිල්ම් එකකින් හම්බෙමු.. ගිහින් එන්නම් ඔක්කොටම බුදු සරණයි..හැමෝම comments එකක් දාගෙන යන්න අමතක කරන්න එපා..
Y the last man එකේ episode හතරවෙනි එකයි mumbai diaries එකේ තුන්වෙනි කොටසයි හෙට දෙන්නම්.

Check Also

Avatar Aang: The Last Airbender (2026) Sinhala Subtitles | අවතාර් ආන්ග්.. [සිංහල උපසිරැසි සමඟ]

Year : July 24, 2026 (USA) IMBD: 7.9/10 Starring: Eric Nam,Jessica Matten,Steven Yeun,Dave Bautista Director : …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *