Year : 2021-
IMDB Rate : 6.5/10
Stars : Diane Lane, Ashley Romans, Ben Schnetzer
Language : English
Director : Louise Friedberg
ඔන්න එහෙනම් පොරොන්දු වෙච්ච විදිහටම පස්වෙනි කොටසත් අරගෙන ආවා..කොරෝනා හැදිලා ඉන්න නිසා දවසක් දෙකක් සබ් එක පරක්කු වුණා..ඒකට සමාවෙන්න..
ගිය කොටසේ ඔයාලට මතක ඇතිනේ යෝරික් රහස් නියෝජිතවරිය එක්ක ඩොක්ටර් ඇලිසන් හොයන්න යනවා..මේ කොටසින් ඔයාලට බලා ගන්න පුලුවන් එයාලට ඇලිසන් හම්බෙනවද නැද්ද කියලා..මේ කොටසෙදි දිවි ගලවා ගත්ත ලේකම් වරියත් ආපහු එනවා ධවල මන්දිරේට..එහෙනම් එතනින් එහාට මොකද වෙන්නේ කියලා ඔයාලම බලන්න..එහෙනම් ඊළග කොටසින් ආයෙත් හම්බෙමු..ඊට කලින් ෆිල්ම් එකක් දෙන්න බලන්නම්..ඔක්කොටම බුදු සරණයි..අමතක නොකර comment එකක් දාගෙන යන්න..
200MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි WEB පිටපත් සඳහා ලබා දි ඇත
If you have any complains about our contents, please email us at [email protected]
|
ඉසුරු ලක්මාල් විසින් කල උපසිරැසි ගැන්වීමක්
supiri bro thank you
Thanks jayawewa…..!
Thank for sub 👍 wait for next one