Monday , July 13 2026
DON'T MISS

Y: The Last Man (2021-) [S01: E05] Sinhala Subtitles | දඩයම [සිංහල උපසිරැසි සමඟ] (18+)

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On FaceBook

 

Y: The Last Man (2021-) [S01: E05] Sinhala Subtitles

Year :  2021-

IMDB Rate :  6.5/10

Stars :  Diane Lane, Ashley Romans, Ben Schnetzer

Language :  English

Director :  Louise Friedberg

ඔන්න එහෙනම් පොරොන්දු වෙච්ච විදිහටම පස්වෙනි කොටසත් අරගෙන ආවා..කොරෝනා හැදිලා ඉන්න නිසා දවසක් දෙකක් සබ් එක පරක්කු වුණා..ඒකට සමාවෙන්න..
ගිය කොටසේ ඔයාලට මතක ඇතිනේ යෝරික් රහස් නියෝජිතවරිය එක්ක ඩොක්ටර් ඇලිසන් හොයන්න යනවා..මේ කොටසින් ඔයාලට බලා ගන්න පුලුවන් එයාලට ඇලිසන් හම්බෙනවද නැද්ද කියලා..මේ කොටසෙදි දිවි ගලවා ගත්ත ලේකම් වරියත් ආපහු එනවා ධවල මන්දිරේට..එහෙනම් එතනින් එහාට මොකද වෙන්නේ කියලා ඔයාලම බලන්න..එහෙනම් ඊළග කොටසින් ආයෙත් හම්බෙමු..ඊට කලින් ෆිල්ම් එකක් දෙන්න බලන්නම්..ඔක්කොටම බුදු සරණයි..අමතක නොකර comment එකක් දාගෙන යන්න..

Check Also

Mollywood Times (2026) Sinhala Subtitles | මංගල චිත්‍රපටය.. [සිංහල උපසිරැසි සමඟ]

Year : June 5, 2026 IMBD: 7.2/10 Starring: Naslen,Basil Joseph,Sangeeth Prathap Director :Abhinav Sunder Nayak Download …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *