Year : 2021
IMDB Rate : 6.7/10
Stars : Rebecca Hall, Sarah Goldberg, Vondie Curtis-Hall
Language : English
Director : David Bruckner
කොහොමද කට්ටිය, ඉතින් අද අරගෙන ආවෙ අපිට හැමදාම අපි දාන ෆිල්ම් වලට අමතක නොකර කමෙන්ට් එකක් දාලා අපිට සහයෝගය දෙන KANTHA_DLA සහෝදරයා මගෙන් ඉල්ලපු ෆිල්ම් එකක්. ඉතින් මේක සාමාන්‍ය හොරර් ෆිල්ම් වලට වඩා තරමක් වෙනස් ෆිල්ම් එකක්. Rebecca Hall තමයි රංගනයෙන් දායක වෙන්නේ. එයාව අපිට Godzilla vs. Kong සහ The Town වගේ සුපිරි චිත්‍රපටි වලින් දකින්න ලැබුණා. David Bruckner තමයි ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ. ඉතින් මේ වෙනකොට මේ ෆිල්ම් එක IMDB දර්ශකයේ 6.7ක අගයකුත්, 80%ක කුණු තක්කාලි අගයකුත්, 73%ක ගූගල් පරිශීලක අගයකුත් ගන්න සමත් වෙලා තියෙනවා..
ෆිල්ම් එක ගැන බැලුවොත් මේකට නම් ඒ හැටි බය වෙයි කියල හිතන්න බෑ.. කෝකටත් රෑටම මේ ෆිල්ම් එක බලනවනම් හොඳයි. නරක කතාවක් නෙවෙයි ගොඩක් හොඳ ස්ටෝරියක් තියෙනවා මේකෙ. මේ ෆිල්ම් එක හරියටම තේරුම් ගන්න නම් ඔයාලට මේකෙ මුල මෙයාලා කතා කරන දේවල් පවා ගොඩක් හොඳ අවබෝධෙකින් බලන්න වෙනවා. නැත්නම් අවසානෙට මොකක්ද උනේ කියලා ප්‍රශ්නාර්ථයක් ඇතිවෙන්න පුළුවන්. ඉතින් ඒ හොඳට මතක තියාගන්න ඕනි තැන ගැන මම පොඩි ඉඟියක් දෙන්නම්. “බෙත් එයාගෙ යාළුවත් එක්ක කියනවා එයා ඉස්කෝලෙ යන කාලෙදි මුහුණ දෙන්න සිද්ද වුණු අනතුරක් ගැන, සහ එයාගෙ හදවත මොහොතකට නතර වුණා කියලත්.” අන්න ඒ ටික ඔයා ෆිල්ම් එක ඉවර වෙනකන්ම මතක තියාගන්න. කලින් කිව්ව වගේ හොඳ මීටරෙන් ෆිල්ම් එක බලන්න නැත්නම්, ෆිල්ම් එක තේරෙන්නෙ නැති වෙයි. ඉතින් මීට වඩා දෙයක් මම කියන්න යන්නෙ නෑ, මීට වඩා කතා කරොත් ෆිල්ම් එකේ තියෙන ගතිය නැති වෙයි මේක බලනකොට.. එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙනකන්, හැමෝටම ජයවේවා!!
600MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.4GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.4GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
600MB 720p PSA WEBRip All links

මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත
If you have any complains about our contents, please email us at [email protected]
පයිරේට් සිංහල උපසිරැසි | Sinhala Subtitles