Monday , December 6 2021
DON'T MISS
Home / All / The Night House (2021) Sinhala Subtitles | මාරයා ඔබ පසුපසින්! [සිංහල උපසිරැසි සමඟ]

The Night House (2021) Sinhala Subtitles | මාරයා ඔබ පසුපසින්! [සිංහල උපසිරැසි සමඟ]

*ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page
Rating: 4.8/5. From 4 votes.
Please wait...

The Night House (2021) Sinhala Subtitles

Year :  2021

IMDB Rate :  6.7/10

Stars :  Rebecca Hall, Sarah Goldberg, Vondie Curtis-Hall

Language :  English

Director :  David Bruckner

කොහොමද කට්ටිය, ඉතින් අද අරගෙන ආවෙ අපිට හැමදාම අපි දාන ෆිල්ම් වලට අමතක නොකර කමෙන්ට් එකක් දාලා අපිට සහයෝගය දෙන KANTHA_DLA සහෝදරයා මගෙන් ඉල්ලපු ෆිල්ම් එකක්. ඉතින් මේක සාමාන්‍ය හොරර් ෆිල්ම් වලට වඩා තරමක් වෙනස් ෆිල්ම් එකක්. Rebecca Hall තමයි රංගනයෙන් දායක වෙන්නේ. එයාව අපිට Godzilla vs. Kong සහ The Town වගේ සුපිරි චිත්‍රපටි වලින් දකින්න ලැබුණා. David Bruckner තමයි ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ. ඉතින් මේ වෙනකොට මේ ෆිල්ම් එක IMDB දර්ශකයේ 6.7ක අගයකුත්, 80%ක කුණු තක්කාලි අගයකුත්, 73%ක ගූගල් පරිශීලක අගයකුත් ගන්න සමත් වෙලා තියෙනවා..

ෆිල්ම් එක ගැන බැලුවොත් මේකට නම් ඒ හැටි බය වෙයි කියල හිතන්න බෑ.. කෝකටත් රෑටම මේ ෆිල්ම් එක බලනවනම් හොඳයි. නරක කතාවක් නෙවෙයි ගොඩක් හොඳ ස්ටෝරියක් තියෙනවා මේකෙ. මේ ෆිල්ම් එක හරියටම තේරුම් ගන්න නම් ඔයාලට මේකෙ මුල මෙයාලා කතා කරන දේවල් පවා ගොඩක් හොඳ අවබෝධෙකින් බලන්න වෙනවා. නැත්නම් අවසානෙට මොකක්ද උනේ කියලා ප්‍රශ්නාර්ථයක් ඇතිවෙන්න පුළුවන්. ඉතින් ඒ හොඳට මතක තියාගන්න ඕනි තැන ගැන මම පොඩි ඉඟියක් දෙන්නම්. “බෙත් එයාගෙ යාළුවත් එක්ක කියනවා එයා ඉස්කෝලෙ යන කාලෙදි මුහුණ දෙන්න සිද්ද වුණු අනතුරක් ගැන, සහ එයාගෙ හදවත මොහොතකට නතර වුණා කියලත්.” අන්න ඒ ටික ඔයා ෆිල්ම් එක ඉවර වෙනකන්ම මතක තියාගන්න. කලින් කිව්ව වගේ හොඳ මීටරෙන් ෆිල්ම් එක බලන්න නැත්නම්, ෆිල්ම් එක තේරෙන්නෙ නැති වෙයි. ඉතින් මීට වඩා දෙයක් මම කියන්න යන්නෙ නෑ, මීට වඩා කතා කරොත් ෆිල්ම් එකේ තියෙන ගතිය නැති වෙයි මේක බලනකොට.. එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙනකන්, හැමෝටම ජයවේවා!!

Download Menu

 

 

Usersdrive Links


600MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.4GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.4GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


600MB 720p PSA WEBRip All links

Racaty Links


600MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.4GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.4GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

Uptobox Links


600MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.4GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.4GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත

Download “The Night House (2021) Sinhala Subtitles” The-Night-House-2021.zip – Downloaded 1455 times – 25 KB

If you have any complains about our contents, please email us at
[email protected]

චරිත් ප්‍රමෝද්‍ය විසින් කල උපසිරැසි ගැන්වීමක්

– Team PirateLK –
– SriLankan Premiere Movies Zone  –

Share and Enjoy !

Shares

Check Also

Money Heist [S05: E06] Sinhala Subtitles | සියෙරාගේ පලායෑම [සිංහල උපසිරැසි සමඟ] (18+)

Year :  2017 – 2021 IMDB Rate :  8.3/10 Stars :  Úrsula Corberó, Álvaro Morte, Itziar Ituño Language :  Spanish Director :  Álex Pina Download …

5 comments

  1. Ayyo bn gangland nathara kale ai bn epa wenawane ayi dennada eka

  2. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

    • බොහෝම ස්තූතියි මචං
      මෙන්න මේ ෆිල්ම් එකටත් සබ් දෙන්නකො මචං scarecrow 2017 ජය වේවා. 👍👍

Leave a Reply

Your email address will not be published. Required fields are marked *