Sunday , April 14 2024
DON'T MISS

There’s Someone Inside Your House (2021) Sinhala Subtitles | මරු කැන්ඳන රහස් [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

Join With Us On Telegram

 

There's Someone Inside Your House (2021) Sinhala Subtitles

Year :  2021

IMDB Rate :  4.8/10

Stars :  Sydney Park, Théodore Pellerin, Asjha Cooper

Language :  English

Director :  Patrick Brice

ඔන්න යාලුවනේ අදත් මම ඔයාලට සුපිරියක් අරගෙන ආවා..මේක මේ අවුරුද්දේ Netflix එකෙන් තමයි Released කරලා තියෙන්නේ..මේ ෆිල්ම් එක අයිති වෙන්නේ Horror, Thriller කාණ්ඩයට..මේකට IMDB අගය 5.6ක් ලැබිලා තියෙනවා..ඉතින් කතාව පොඩ්ඩක් කියන්නම්..

ඔස්බෝන් උසස් පාසලේ අදුරු රහස් තියෙන ශිෂ්‍යයන් ඉලක්ක කරලා එම ශිෂ්‍යයන්ගේ අදුරු රහස් හෙළි කරලා ඔවුන්ව වෙස් මූණක් දා ගත්ත නාදුනන ඝාතකයෙක් විසින් ඝාතනය කරනවා..ඉතින් එකිනෙකා ඉලක්ක කරන මේ ඝාතකයා කව්ද ? ඇයි මේ ඝාතකයා මෙහෙම මිණී මරන්නේ ? මේ ඝාතකයා අල්ල ගන්න පුලුවන් වෙයිද ? මේ හැමදේටම උත්තර හොයා ගන්න කට්ටියම මේ ෆිල්ම් එක බලන්න..ගොඩක් ලස්සන ෆිල්ම් එකක්..
තව දෙයක් මතක් කරන්න ඕනේ මේකට සබ් එක දීලා තියෙන්නේ piratelk අපේ සයිට් එකෙන් විතරයි..එහෙනම් මේ වගේ කවුරුත් සබ් නොදීපු තවත් සුපිරියක් අරගෙන එන්නම්..හැබැයි ඒකට හැමෝගෙන්ම comment එකකින් සහයෝගයක් ඕනේ..හැමෝටම බුදු සරණයි..

Download Menu

 

 

Usersdrive Links


630MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.1GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.4GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


630MB 720p PSA WEBRip All links

Racaty Links


630MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.1GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.4GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

Uptobox Links


630MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.1GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.4GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත

Download “There's Someone Inside Your House (2021) Sinhala Subtitles”

Theres-Someone-Inside-Your-House-2021.zip – Downloaded 1881 times – 31.31 KB

If you have any complains about our contents, please email us at
[email protected]

ඉසුරු ලක්මාල් විසින් කල උපසිරැසි ගැන්වීමක්

– Team PirateLK –
– SriLankan Premiere Movies Zone  –

Check Also

Asvins (2023) Sinhala Subtitles | අශ්විනා… රාක්ෂ ලෝකයට යන්න.. [සිංහල උපසිරැසි සමඟ]

Year : June 23, 2023 IMDB Rate : 4.8/10 Starring:  Vasanth Ravi,Vimala Raman,Udayaraj Language: Malayalam Director …

7 comments

  1. Thnx Bro..😍 Copshop (2021) dennako gammata 😍 Bs.!

    • හරි මම තව ෆිල්ම් එකක් කරන ගමන් ඉන්නේ ඉවර වෙලා බලමු මචෝ

  2. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Download කරන සෑම වරකදීම “ස්තූතියි” කියා හෝ
    සඳහන් කිරීමට කාරුණික වන්න.

    Request:
    Rise of the Footsoldier: Origins (2021)
    Copshop (2021)

  3. උපසිරැසියට බොහෝම ස්තුතියි,
    ජයෙන් ජයම වේවා…!!

  4. Thanks jayawewa….!

  5. බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺

Leave a Reply

Your email address will not be published. Required fields are marked *